ඉස්කොලෙ ළමයින්ගෙ බෑග් බර

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ලගදි බස් එකට නැගපු ලමෙක් බැග් එක දැම්මා උකුලට මම නිකමට ශේප් එකෙ බැග් එක උස්සල බැලුවා කිලො 6 ක් 7ක් බරයි බෑග් එක.ඇත්තටම මේක අධ්‍යාපන නිළධාරීන්ට තේරෙන්නෙ නැද්ද බං මේක හෙන පීඩාවක් කියල ළමයින්ට...දවසක විශයක් 6 ක් 7ක් උගන්වන කොට හෙන පොත් සෙට් එකක් ගෙනියන්න ඕන මේක දවසකට විශයන් 3න හතරකටවත් අඩු කරල දවස්ගානට විශයන් බෙදුවනම් හරිනෙ නේද....පුදුම කරුමයක් මේ ලංකාවෙ මිනිස්සු ගෙවන්නෙ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අච්චු පොත් ටික ටැබ් එහෙකට දාන්න ඔනෙ බං.

    කොහෙද එක වත් කරන්න දුන්නැ නෙ ටැබ් වලිං වද වෙනව කිවනෙ සුනකවර්දනයා 🥴
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    සබ්ජෙක්ට් අඩු කරන්න ඕනෙ නෑ බන් පොත් ටික ඉස්කෝලෙ තියල එන්න පුලුවන් මොකක් හරි හැදුවනම් හරි හෝම් වර්ක් තියෙන ඒව විතරක් අරන් එන්න වගේ ඕනෙම නම්, පන්ති වල පොඩි ලොකර්ස් වගේ හරි ඩෙස්ක් එක ඇතුලෙ හරි මොකක් හරි
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඉතිං බං ඕක 2000 ඉදන් කියනවා මට මතක විදියට, තාම එහෙමයි.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    ලගදි බස් එකට නැගපු ලමෙක් බැග් එක දැම්මා උකුලට මම නිකමට ශේප් එකෙ බැග් එක උස්සල බැලුවා කිලො 6 ක් 7ක් බරයි බෑග් එක.ඇත්තටම මේක අධ්‍යාපන නිළධාරීන්ට තේරෙන්නෙ නැද්ද බං මේක හෙන පීඩාවක් කියල ළමයින්ට...දවසක විශයක් 6 ක් 7ක් උගන්වන කොට හෙන පොත් සෙට් එකක් ගෙනියන්න ඕන මේක දවසකට විශයන් 3න හතරකටවත් අඩු කරල දවස්ගානට විශයන් බෙදුවනම් හරිනෙ නේද....පුදුම කරුමයක් මේ ලංකාවෙ මිනිස්සු ගෙවන්නෙ
    ubath ara lamayage panthi kamare iskole midudla athugala denna yanna oni demaupiyange set eke neda...

    ape kale api oita wada bag ekak ussam giya, hebei ehema kiyala apita mokuth aulak une ne....

    ape kale api panthiyai midulai dekama thugala mal hadala lassnata iskole thiyagatta, wara niwaduwen passeth apimai iskole sudda kale kawadawath demaupiyo awe ne, aran enna kiyala kiyalath ne, den inna unta holder eke tiyena bulb ekawath maru karaganna oluwak ne...
     
    • Haha
    Reactions: dasun j

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    සබ්ජෙක්ට් අඩු කරන්න ඕනෙ නෑ බන් පොත් ටික ඉස්කෝලෙ තියල එන්න පුලුවන් මොකක් හරි හැදුවනම් හරි හෝම් වර්ක් තියෙන ඒව විතරක් අරන් එන්න වගේ ඕනෙම නම්, පන්ති වල පොඩි ලොකර්ස් වගේ හරි ඩෙස්ක් එක ඇතුලෙ හරි මොකක් හරි
    පොත්ටික තියෙන්න ඕන ගෙදර
    උවමනා වෙලාවට වැඩක් කරගන්න.
    දවසට තියෙන සබ්ජෙක්ට් ගාන අඩු කරන්න ඕන. අච්චුපොත් වාර 3ට කඩලා මුද්‍රණය කරන්න ඕන. තඩි පොත අවුරුද්දම උස්සගෙන යනවට වැඩිය ඒක හොදයි
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    පොත්ටික තියෙන්න ඕන ගෙදර
    උවමනා වෙලාවට වැඩක් කරගන්න.
    දවසට තියෙන සබ්ජෙක්ට් ගාන අඩු කරන්න ඕන. අච්චුපොත් වාර 3ට කඩලා මුද්‍රණය කරන්න ඕන. තඩි පොත අවුරුද්දම උස්සගෙන යනවට වැඩිය ඒක හොදයි
    එකගයි.

    අපි ඉස්කෝලෙ යන කාලෙත් සමහර විෂයන් දෙකට කඩල තිබුනෙ.

    සබ්ජෙට් අඩු කරල බැ බං සිලබස් කව කරගන්ඩ් බැ කියල කෙස් ඉට පස්සෙ. කරනව නං එක ගැනත් සලකල කරන්ඩ ඔනෙ.
     
    • Like
    Reactions: Any.key

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අච්චු පොත් ටික ටැබ් එහෙකට දාන්න ඔනෙ බං.

    කොහෙද එක වත් කරන්න දුන්නැ නෙ ටැබ් වලිං වද වෙනව කිවනෙ සුනකවර්දනයා 🥴
    ඔව් බන් පොඩි e-reader එකක් දුන්නනම් වැඩේ ඉවරයි. වෙන මගුල් කරන්නත් බෑනෙ ඒවගෙන්
     
    • Love
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔව් බන් පොඩි e-reader එකක් දුන්නනම් වැඩේ ඉවරයි. වෙන මගුල් කරන්නත් බෑනෙ ඒවගෙන්
    වැඩෙ තියෙන්නෙ මචො ගම් වල ළමයි ට් ඔක සෙට් වෙයිද කියනේක තාමා.
     
    • Like
    Reactions: Any.key

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,706
    113
    Sri Lanka
    Magule Education system ekak ban meka. Ministry eka ewun awurudu gaanak bambu gahanawada manda. Wena ratawala lamai free eke school yanne. Home work pothak wage thamai aran yanne. Lagama school ekata yanneth.

    Unta School patan ganne 8 am nam 7 am aharunama athi. Ape 7:30 ekata yanna 5 weddi aharenna oni. 5 am eliyata bahina lamaya gedara enne hawasa 7th pahu wela. Uge play time ekak koheda tiyenne?
     
    • Like
    Reactions: gamerlk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    සබ්ජෙක්ට් අඩු කරන්න ඕනෙ නෑ බන් පොත් ටික ඉස්කෝලෙ තියල එන්න පුලුවන් මොකක් හරි හැදුවනම් හරි හෝම් වර්ක් තියෙන ඒව විතරක් අරන් එන්න වගේ ඕනෙම නම්, පන්ති වල පොඩි ලොකර්ස් වගේ හරි ඩෙස්ක් එක ඇතුලෙ හරි මොකක් හරි

    වෙන රටවලත් ඔහොම තමා..ඒකනේ wheels දාල ස්කූල් බෑග්ස් හදලත් තියෙන්නේ..

    S38fccecf0b474222bfb7901ee07ee34dq.jpg_640x640Q90.jpg_.webp

    Sffd01acb41f541e88e93eef88e686fbaL.jpg_640x640Q90.jpg_.webp

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    එකගයි.

    අපි ඉස්කෝලෙ යන කාලෙත් සමහර විෂයන් දෙකට කඩල තිබුනෙ.

    සබ්ජෙට් අඩු කරල බැ බං සිලබස් කව කරගන්ඩ් බැ කියල කෙස් ඉට පස්සෙ. කරනව නං එක ගැනත් සලකල කරන්ඩ ඔනෙ.
    අඩු කරනවා කියන්නෙ දවසට තියන ගාන.
    එක සබ්ජෙක්ට් එකකට සතියට තියන පීරියඩ් ගාන ඒ විදියටම සෙට් වෙන්න. දවසකට සබ්ජෙක්ට් තුනක් වගේ සෙට් වෙන්න බෙදන්න ඕන.
    ඕවගේ මහ උන් ඉන්න මීටින් එකක මං කීවා ඕක .ලමයින්ගෙ පුන්චි මොලේට වි 40 පස්සෙ කිසිම දෙයක් යන්නෑ කියලා එහෙම කරන්න බැලු. ඒ උනාට පොඩි උන්ට තඩි ගහන එකනම් අඩුවක් නෑ නාකි කාලකන්නි
     
    • Like
    Reactions: Batfleck

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ලමයින්ගෙ පුන්චි මොලේට වි 40 පස්සෙ කිසිම දෙයක් යන්නෑ කියලා එහෙම කරන්න බැලු. ඒ උනාට පොඩි උන්ට තඩි ගහන එකනම් අඩුවක් නෑ නාකි කාලකන්නි
    එහෙම සින් එකක්‌ නං තියෙනව බං.

    විනාඩි හතලිහ අන්බන් කරගන්නෙත් අමාරුවෙන් නෙ ටීචල.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,549
    9,035
    113
    ubath ara lamayage panthi kamare iskole midudla athugala denna yanna oni demaupiyange set eke neda...

    ape kale api oita wada bag ekak ussam giya, hebei ehema kiyala apita mokuth aulak une ne....

    ape kale api panthiyai midulai dekama thugala mal hadala lassnata iskole thiyagatta, wara niwaduwen passeth apimai iskole sudda kale kawadawath demaupiyo awe ne, aran enna kiyala kiyalath ne, den inna unta holder eke tiyena bulb ekawath maru karaganna oluwak ne...
    typical naki sinhalu :lol: ee uba ube demaupiyo ubata love nathi wenna athi idk :(

    Magule Education system ekak ban meka. Ministry eka ewun awurudu gaanak bambu gahanawada manda. Wena ratawala lamai free eke school yanne. Home work pothak wage thamai aran yanne. Lagama school ekata yanneth.

    Unta School patan ganne 8 am nam 7 am aharunama athi. Ape 7:30 ekata yanna 5 weddi aharenna oni. 5 am eliyata bahina lamaya gedara enne hawasa 7th pahu wela. Uge play time ekak koheda tiyenne?
    wanapth karana ekata waraddak kalath teacher gahanne na. me rate lamai hadannama hoda na
    ------ Post added on Apr 4, 2024 at 7:20 PM

    වෙන රටවලත් ඔහොම තමා..ඒකනේ wheels දාල ස්කූල් බෑග්ස් හදලත් තියෙන්නේ..

    S38fccecf0b474222bfb7901ee07ee34dq.jpg_640x640Q90.jpg_.webp

    Sffd01acb41f541e88e93eef88e686fbaL.jpg_640x640Q90.jpg_.webp

    pol patola bus eke yanne practical na ooka. anika pare 2000 ta kalin nakiyo bulath kela gahala pare lol
    ------ Post added on Apr 4, 2024 at 7:21 PM

    දවසට විශයයන් අටම උගන්නන එකේ වරද
    8ma ugannanawada :lol:
    ------ Post added on Apr 4, 2024 at 7:22 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ කළේත් ඔහොම කිව නේ. දැන් කොච්චර කල් ද. අච්චු පොත් desk එක යට දාලා ගියොත් ඊළග දවසේ ගහනවා 😂 පන්තියට ලොකර් ඒකක් දුන්නා නං වැඩේ ඉවරයි. ඕන පොත් ටික විතරක් ගෙදර ගෙනියන්න. නැත්තං 1.30ට පස්සේ 3 වෙනකං තියං ගෙදර වැඩ කරලා යවන්න ඕනේ. මන් දැක්කා ජපානේ එහෙම කරනවා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Uk wala ehema lamainta poth tika gedara geniyanna denne nalu..
    homework kiyala denneth nalu ewath school ekedima karawanawa kiwwa
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,880
    10,068
    113
    අපිනම් ඉස්කෝලෙ තියල ආවා. පොත් උස්සන්න තරම් පිස්සො හිටියෙ නෑ. එහෙම නැත්තන් පීරියඩ් එකට කලින් එහා පන්තියෙන් ඉල්ල ගන්නවා.
     
    • Like
    Reactions: Amith0424