ඉස්කෝලෙක කතාවක්......
ඔන්න එක ඉස්කෝලෙක හිටියලු ගුරුවරයෙක්.මේ ගුරුවරයාට නිතරම දේවල් අමතක වෙනවලු.(අපේ ඉස්කෝලෙත් හිටියා. ඒ Sir ගෙදර clz කරනවා. හැබැයි ළමයි sir ගේ ගෙදරට ගියාම තමයි sir ට clz කියලා මතක වෙන්න.
)දවසක් මේ sir period එක අතර මගදී ගියාලු toilet එකට ගිහින් එන්න. sirගේ කරුමෙට මේ sirට අය පන්තියට එද්දී කලිසමේ සිප් එක වහගන්න අමතක වුනාලු.
. sir ඉතින් මොකුත් දන්නේ නැතුව අය පන්තියට ඇවිත් උගන්නන්න පටන් ගත්තලු. ඔන්න ඉතින් ටික වෙලාවක් යද්දී පන්තියේ කොල්ලො
scene එක දැක්කලු.දැන් පන්තියේ තැනින් තැන එක එකා හිනා වෙනවලු.
. හිනා වෙන සද්දේ නිසා sir ට දැන් උගන්නන්නත් බැරිලු. බැරිම තැන sir මල පැනලා කිව්වලු කොල්ලොන්ට
"එලියට දාන්න කලින් කටවල් වහගන්න"" කියලා.

තේරුනාද මන්දා.

මේක ඇත්ත කතාවක් හොඳේ. අහන්න එපා මේක කොහෙද වුනේ කියල.

මොකද මම දන්නෙත් නෑ.
. ඔය කතාව මට කියපු එකා ඒ ගුරුවරයාට හොඳ නෑ කියල ගුරුවරයාගේ නම කිව්වේ නෑ. 

කොහෙන් වත් උස්සපු එකක් නෙවෙයි. කලින් එළකිරියේ පළවුණ එකක් නම් සමාවෙන්න.
ඔන්න එක ඉස්කෝලෙක හිටියලු ගුරුවරයෙක්.මේ ගුරුවරයාට නිතරම දේවල් අමතක වෙනවලු.(අපේ ඉස්කෝලෙත් හිටියා. ඒ Sir ගෙදර clz කරනවා. හැබැයි ළමයි sir ගේ ගෙදරට ගියාම තමයි sir ට clz කියලා මතක වෙන්න.

)දවසක් මේ sir period එක අතර මගදී ගියාලු toilet එකට ගිහින් එන්න. sirගේ කරුමෙට මේ sirට අය පන්තියට එද්දී කලිසමේ සිප් එක වහගන්න අමතක වුනාලු.
. sir ඉතින් මොකුත් දන්නේ නැතුව අය පන්තියට ඇවිත් උගන්නන්න පටන් ගත්තලු. ඔන්න ඉතින් ටික වෙලාවක් යද්දී පන්තියේ කොල්ලොscene එක දැක්කලු.දැන් පන්තියේ තැනින් තැන එක එකා හිනා වෙනවලු.

. හිනා වෙන සද්දේ නිසා sir ට දැන් උගන්නන්නත් බැරිලු. බැරිම තැන sir මල පැනලා කිව්වලු කොල්ලොන්ට"එලියට දාන්න කලින් කටවල් වහගන්න"" කියලා.