ඉස්කෝලෙක කතාවක්......

GrIZzly

Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    ඉස්කෝලෙක කතාවක්......

    Math_teacher_cartoon.gif


    ඔන්න එක ඉස්කෝලෙක හිටියලු ගුරුවරයෙක්.මේ ගුරුවරයාට නිතරම දේවල් අමතක වෙනවලු.(අපේ ඉස්කෝලෙත් හිටියා. ඒ Sir ගෙදර clz කරනවා. හැබැයි ළමයි sir ගේ ගෙදරට ගියාම තමයි sir ට clz කියලා මතක වෙන්න.:lol::lol: )දවසක් මේ sir period එක අතර මගදී ගියාලු toilet එකට ගිහින් එන්න. sirගේ කරුමෙට මේ sirට අය පන්තියට එද්දී කලිසමේ සිප් එක වහගන්න අමතක වුනාලු.:(:(. sir ඉතින් මොකුත් දන්නේ නැතුව අය පන්තියට ඇවිත් උගන්නන්න පටන් ගත්තලු. ඔන්න ඉතින් ටික වෙලාවක් යද්දී පන්තියේ කොල්ලො
    scene එක දැක්කලු.දැන් පන්තියේ තැනින් තැන එක එකා හිනා වෙනවලු.:angry::angry:. හිනා වෙන සද්දේ නිසා sir ට දැන් උගන්නන්නත් බැරිලු. බැරිම තැන sir මල පැනලා කිව්වලු කොල්ලොන්ට
    "එලියට දාන්න කලින් කටවල් වහගන්න"" කියලා.:baffled::baffled:


    තේරුනාද මන්දා.:P:P

    If%20you%20know%20what%20I%20mean..png

    මේක ඇත්ත කතාවක් හොඳේ. අහන්න එපා මේක කොහෙද වුනේ කියල. :no::no:
    මොකද මම දන්නෙත් නෑ. :P:P. ඔය කතාව මට කියපු එකා ඒ ගුරුවරයාට හොඳ නෑ කියල ගුරුවරයාගේ නම කිව්වේ නෑ. :dull::dull:


    කොහෙන් වත් උස්සපු එකක් නෙවෙයි. කලින් එළකිරියේ පළවුණ එකක් නම් සමාවෙන්න.