ඉස්කෝලෙදි කක්කා බරවෙලා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    iskoledi kakkaa barawechcha seen thiyenawada?
    man giye aadnuwe iskoleta. toilet ynawanm thawa ekek ekkaragena yanna oona dora laga hitawanna. iskole wesiye shishyayo agul kadanawaa,aluthin daala pahuwadaata kadala, maha kaalaknni. anika mona hethuwa hindaada mandaa kakkaa barai kiwama guruwaruth balanne nikan aparaada kaarayek dihaa balanawa wage. un udeta hawasata renne naa wage hasirenne
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔහොම දොරක් ලග හිටගන්න ගිහින් පුක ම දික්කරපු එකෙක් තමා @erozan ඇරෝසන් ගූ වෙසිගේ පුතා :LOL::LOL::LOL::LOL:
    ඔකා ගේ පුකේ හිලේ දැන් මෝරු පවා ඉන්නවා ඒ තරම් ලොකුයි මුහුදට බැස්සම මාලු තොග පිටින් ගේන්නේ එක් සැරේ අවලමා :LOL::LOL::LOL::LOL:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    6 වසරේ උදේ ගාථා කියනකොට මුළු පන්තියම ගු ගන්දයි..
    ටික වෙලාවකින් මෙන්න එකෙක් ඉස්සරහට දුවනවා කකුල දිගේ ගු බේරිලා..
    එදා ඉඳන් ඌට කියන්නේ ගූ කොල්ලා කියලා..
    ඒ වගේ අත්දැකීම් ලබා ගෙන ජීවිතය ඉස්සරහට ගිය නිසා දැන් ඌ HR මැනේජර් කෙනෙක් ..
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    අපෙ පන්තියෙ එකෙක්ට 10 දි කක්ක උනා.පොඩි වයසෙදිත් නෙවෙ.
    හොස්ටල් එකෙ කොල්ලෙක්ගෙන් සුදු කලිසමක් ඉල්ලගත්ත අන්තිමට
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    හුත්තෝ කොහොමහරි ගෙදරට ගිහින් දානවා කියලා දුවගෙන යනකොට ගේ පේනි පේනි රෙවුනා. කොට කලිසම ඇදපු කාලේ. දැන්නම් රේන්න බරක් ආවම දවසම උනත් අල්ලන් ඉන්න පුලුවන්. :lol: :lol:
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අපිට නම් ඕව ගානක් නෑ ඉතින්.ඉස්කෝලේ කක්කුස්සි හදල තියෙන්නේ චු කරන්න ,කක්ක කරන්න තමා.ඕවට ලැජ්ජා වෙන එක නාගරික ලෙඩක්.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    දවසක් කක්කා බර වෙලා ටොයිලට් යනකොට ධර්මපාලේ 3 වසරේ ටීචර් කෙනෙක් මට කතා කරලා තේකක් ගේන්න කිව්වා , මම කැන්ටිමට ගිහින් උණුසුම් බෝතලේට තේකක් ගෙනත් දුන්නම මට කියපි ඉතිරු සල්ලි ගෙනත් නෑ කියලා, ඉතිං ආයෙමත් ගියා කැන්ටිමට.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තොගෙ කක්කා සීන් බලලාම අද මට ඔය වගෙ සීන් එකක් උනා යකෝ
    අද කොහෙද ඉස්කෝලේ දහම්පාසල් තමා
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    Shopping bag වලට චූ කරලා උඩ තට්ටුවේ ඉදන් පහලට විසිකරනවා ඉස්සර.
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    1642322439467.png