ඒ දුක වැඩි කමට මචන්මොනවා කියන්නද කියල හිතාගන්න බෑ, මචං.....

වචන නෑ බං![]()


ඒ දවස් වල කරපු වැඩ මතක් වෙනකොට ඇත්තටම හිනාවෙන්න පුළුවන්. ඒ සතුට එක්කම හිතට මහා අමුතු දුකක් දැනෙනවාඉස්කෝල කාලෙ මතක් වෙද්දි මුලින්ම හිනාත් යනවා...ඒත් දැන් ඒ කාලෙ නෑනෙ කියල මතක් වෙද්දි දුකයි හුගාක්...ඇඩෙන තරම්...
E kale aye enne nane ban............. Monawa karannada............
duka tami
