ඉස්කෝල පොත මගින් සිංහල ටයිප් කිරීම

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඉස්කෝල පොත මගින් සිංහල ටයිප් කිරීම

    ඉස්කෝල පොත සහ සිංහල ටැමිල් අයි.එම්.ඊ මගින් සිංහල ටයිප් කිරීමේදී බැඳි අකුරු ටයිප් කල හැකිද? හැකිනම් එසේ කරන ආකාරය සඳහන් කරන්න. ස්තූතියි.

    Untitled.jpg
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මාත් ඉස්කොලෙ පොත පාවිච්චි කරනවා බැදි අකුරු සංඥක ද වගේ ඒවා ගහන්න දන් නෑ බං. කවුරු හරි කියන්න බලන්න වැඩේ කරගන්න විදිය
     

    thushanchamika

    Junior member
  • Dec 3, 2011
    73
    6
    8
    බැඳි අකුරු ටයිප් කරන්න පුලුවන්. මචන් sinhala tamil kit එක ක්ලික් කළාම help කියලා තියෙන එකට ගියාම ඒකේ තියෙනවා හැමදෙයක් ම. බලපන්...........
     
    • Like
    Reactions: pody malli

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    අනේ මචන් මගේ සිංහල ටැමිල් කිට් එකේ හෙල්ප් එක ක්ලික් කලාට ඕපන් වෙන්නෙ නැහැනේ.
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    බැඳි අකුරු ටයිප් කරන්න පුලුවන්. මචන් sinhala tamil kit එක ක්ලික් කළාම help කියලා තියෙන එකට ගියාම ඒකේ තියෙනවා හැමදෙයක් ම. බලපන්...........

    ela ela
    5+