ඉස්කෝල වල ඕබී පිස්සුව.

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හැම මාසේ ගානේ බැජ් ගෲප් වල උන් ඉවෙන්ට්ස් ලෑස්ති කරගෙන රඟනවා. අර ඉවෙන්ට් එක කියයි මේ ඉවෙන්ට් එක කියයි.ටිකට් ඔක්කොම අඩුම රු 10000න් 10000න් එහා. අහවල් එකට ඩොනේෂන් කියයි මේකට ඩොනේෂන් කියයි.බිග් මැච් කියයි.ඩිනර් ඩාන්ස් කියයි.බැජ් මීටප් කියයි.පැරඩ් කියයි.ඇනිවසරි කියයි.කානිවල් කියයි.මේක බිස්නස් එකක්ද මන්දා?


    උඹලගේ ඉස්කෝල වල නැද්ද මේ සමයන්? :dull:
    ඒ ලෙවල් වලින් පස්සෙ ඉස්කෝලෙං අස්උනා මහත්තයො. ඔ්බී එකට බැඳුනෙ නෑ
    සමහර යාලුවො නං තාම ඉස්කෝලෙං අස්වෙලා නෑ ඒ ලෙවල් කරලා අවුරුදු ගානක් ගියත්
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    උබට එහෙම උන නිසා නෙද ෆෙක් හද හද මෙකෙ කාලකන්නි වෙනෙන් 🤣
    උන් උබට ඕවට ඉන්වයිට් කරන්නෙ නැති නිසා නේද නිසා නෙද ෆෙක් හද හද මෙකෙ කාලකන්නි වෙනෙන්
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උන් උබට ඕවට ඉන්වයිට් කරන්නෙ නැති නිසා නේද නිසා නෙද ෆෙක් හද හද මෙකෙ කාලකන්නි වෙනෙන්
    ෆෙක් හඩ හද කාලකන්නි වෙනව කිවම හිත රිදුනද අසංක 😅😅
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    දැං ඉස්කෝලවල ආදි ශිෂ්‍ය සංගම් කියන්නේ තනිකරම බිස්නස් එකක්. ස්කූල් ඩේ එකටත් උං හම්බ කරනවා, බිග් මැච් එකටත් උං හම්බ කරනවා, තව එකී මෙකී නොකී හැම ඉවෙන්ට් එකකින් ම උං හම්බ කරනවා. ටී ෂර්ට් ගහයි, කැප් ගහයි, ස්ටිකර් ගහයි, බුක් මාක් ගහයි, ව්රිස්ට් බෑන්ඩ් ගහයි, ඉස්කෝලෙට සෙතක් වෙන දෙයක් ඇරෙන්න උං නොකරන මගුලක් නෑ. බලපංකො ඕවයේ තනතුරු ගන්න තියෙන පොරේ.
     
    Last edited:

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ෆෙක් හඩ හද කාලකන්නි වෙනව කිවම හිත රිදුනද අසංක 😅😅
    ඔව් ඇඩුනා
    සද්දෙට අහල පහල මිනිස්සුත් දුවගෙන ආවා
     
    • Haha
    Reactions: gamerlk

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    හැම මාසේ ගානේ බැජ් ගෲප් වල උන් ඉවෙන්ට්ස් ලෑස්ති කරගෙන රඟනවා. අර ඉවෙන්ට් එක කියයි මේ ඉවෙන්ට් එක කියයි.ටිකට් ඔක්කොම අඩුම රු 10000න් 10000න් එහා. අහවල් එකට ඩොනේෂන් කියයි මේකට ඩොනේෂන් කියයි.බිග් මැච් කියයි.ඩිනර් ඩාන්ස් කියයි.බැජ් මීටප් කියයි.පැරඩ් කියයි.ඇනිවසරි කියයි.කානිවල් කියයි.මේක බිස්නස් එකක්ද මන්දා?


    උඹලගේ ඉස්කෝල වල නැද්ද මේ සමයන්? :dull:

    thiyenawa ,
    ignore karala inne
     
    • Like
    Reactions: gamerlk

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,197
    113
    බැඳෙන්න අපේ ඉස්කෝලෙට ආදී සිස්ස සංගමයක් නෑ...

    ෆේස්බුක් පේජ් එකක් තියනවා...ඇඩ්මින් පිනාද මන්දා
    බොරු නෙමෙයි බං


    https://www.facebook.com/share/p/uJwzSPtQahRUwn6L/?mibextid=oFDknk


    අද දින අප විදුහලේ ඉංග්‍රිසි භාෂා දින උත්සවය ඉතාමත් සාර්ථක ලෙස සිදු කිරීමට මම නොසිටියත් දැනට වැඩ බලන නියෝජ්‍ය විදුහල්පති චන්දන රත්නායක සර්ගේ මග පෙන්වීම මත ඉංග්‍රීසි විෂය භාර ගුරැ භවතුන් දෙපල ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සංවර්ධන නිළධාරී අනධ්‍යයන සියලූ දෙනාටත් දරැවන්ටත් බොහෝමත්ම ස්තුතියි


    ----

    අද දින (2024.02.22.) මාතර නාදුගල මහ විද්‍යාලයට අලුතින් පෑයූ පුංචි මල් කැකුළු ටික ආදරයෙන් පිළිගත් වගයි.෴. විශේෂයෙන් මම නැතත් නියෝජ්‍ය විදුහල්පතිතුමා ප්‍රාථමික විදුහල්පතිතුමිය ඇතුළු මගේ සහොදර ආචාර්ය මණ්ඩලයේ සහ සංවර්ධන නිළධාරි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කැපවීමට අනේකවාරයක් පිංදෙමි.෴ මම ඉන්නවටත් වඩා හොදට උත්සවය සංවිධානය කිරීම පිළිබදව සියලුම සහෘර්දයන්ට කෘතවෙදිත්වය පලකරමි. තෙරැවන් සරණයි.෴
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    ඒ ලෙවල් වලින් පස්සෙ ඉස්කෝලෙං අස්උනා මහත්තයො. ඔ්බී එකට බැඳුනෙ නෑ
    සමහර යාලුවො නං තාම ඉස්කෝලෙං අස්වෙලා නෑ ඒ ලෙවල් කරලා අවුරුදු ගානක් ගියත්
    සේම් හියර්. අස්වීම් සහතිකේ ගන්න ගියාට පස්සේ ඉස්කෝලේ පැත්ත පළාතක ගියේ නෑ. OB ලේප්ට්. 🥴 :lol:
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අපේ නම් එහෙම බැජ් මීටින් OB එකේන කරන්නේ නැහැ batch parites ,
    batch parites ,ගේට් කරන්නේ ඒ ඒ අයගේ age groups වලින් සංගම් වලින් main ඕබි එකෙන් ඒව කරන්නේ නැහැ
     
    Last edited:

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    ooka naaki weddi tereni :D yaluwo si sikada yanwa. jeewithe anitmata lokuwata karanna dewal nati wenwa daily task tika harunama. godak un wensakta oya wage ewa karanwa
     
    • Like
    Reactions: gamerlk

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මෙහෙමයි.. ඒවා තියෙන්නේ ඒ ඒ ඉස්කෝල වල උන් නම් , ඒවාට යන්නෙත් සල්ලි වියදම් කරගෙන ඒ ඒ ඉස්කෝල වල උන් නම් , උබට එහෙම යන්න ඕනකමක් නැති එකට අනිත් උන්ට බනින්න එපා බන්.

    උන් ට ඕන ආතල් එක උන් ගත්ත දෙන.

    ඕක හරියට උබ අල්ලපු ගෙදර එකා හැමදාම පාටි දාන එක දිහා බලාගෙන ඒකට ටිපර් වෙලා, මූට පිස්සුද කියලා කතා හදනවා වගේ වැඩක්. 🥴
    :yes::yes::yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    පොඩ්ඩක් හරි ඉස්කෝලෙ ගැන කැක්කුමක් තිබ්බ නම් ඒකත් නැතිවුනා ඉස්කෝලෙ ගෑනියෙක්ම ඇවිල්ලා එපා කෙරුවට පස්සෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Ape eke salli deepu ayage list eke namath danawa deepu ganath ekka group eke.etanath wedima dapu ekata respect
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ඕකෙන් තමයි ඉස්කෝලේ විකුණන් කන උන් හම්බුකරන්නේ. අපේ එකෙත් චැරිටි, ගෙට්, බිග් මැච් ගෙට් නැති මඟුලක් නෑ. මොකක් හරි තිබ්බම රට ඉන්න උන්ගෙන් කියලා වෙනමත් සල්ලි එකතු කරනවා. චැරිටි එකක් තිබ්බොත් ඒක ඉවර වෙලා බොන්නත් සල්ලි තියනවා. ඒ කියන්නේ මොකක් හරි ඉවෙන්ට් එකක් තිබ්බම මාටියා ගහන්න සල්ලිත් එකතුවෙනව ඇති.

    ෆුල් ටයිම් OBA එකේම වැඩකරන රජයේ සේවකයෝ දෙන්නෙක් ඉන්නවා. උන් ජොබ් එකට වඩා කරන්නේ OBA එකේ වැඩ.

    ඉස්කෝලේ එක බැච් එකේ උන් සෙට් වෙන දේකට තියෙන්නේ ඕක විතරක් නිසා කට වහන් පුළුවන් ගානක් දීලා ඉන්නවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    ලමයි දාගන්න නෙවෙද උන් ඔව්වා කරලා, මිට්ටොන්ගෙන් සල්ලි අරන්, මිට්ටොන්ට පොයිට්න්ස් දෙන්නෙ?