Teacher kenek adara illagena awada?පොඩ්ඩක් හරි ඉස්කෝලෙ ගැන කැක්කුමක් තිබ්බ නම් ඒකත් නැතිවුනා ඉස්කෝලෙ ගෑනියෙක්ම ඇවිල්ලා එපා කෙරුවට පස්සෙ.
Teacher kenek adara illagena awada?පොඩ්ඩක් හරි ඉස්කෝලෙ ගැන කැක්කුමක් තිබ්බ නම් ඒකත් නැතිවුනා ඉස්කෝලෙ ගෑනියෙක්ම ඇවිල්ලා එපා කෙරුවට පස්සෙ.
උන් කෑවට බිව්වට නම් කමක් නෑ. ඒත් සමහර සංගම් ඉස්කෝලෙ පරිපාලනේට ඇඟිලි ගහලා බොක කරනවා. ඕ. බී. එකට ඉස්කෝලෙ පරිපාලනේට තීරණ වලට ඇඟිලි ගහන්න බැරි වෙන්න ඕනෙ.මෙහෙමයි.. ඒවා තියෙන්නේ ඒ ඒ ඉස්කෝල වල උන් නම් , ඒවාට යන්නෙත් සල්ලි වියදම් කරගෙන ඒ ඒ ඉස්කෝල වල උන් නම් , උබට එහෙම යන්න ඕනකමක් නැති එකට අනිත් උන්ට බනින්න එපා බන්.
උන් ට ඕන ආතල් එක උන් ගත්ත දෙන.
ඕක හරියට උබ අල්ලපු ගෙදර එකා හැමදාම පාටි දාන එක දිහා බලාගෙන ඒකට ටිපර් වෙලා, මූට පිස්සුද කියලා කතා හදනවා වගේ වැඩක්.![]()
matath note wela thiyenne iskole kale mokakatawath eli bahinne nathuwa mullata wela hitapu ewun thamai ape nam OBA wala raganne.godak loku iskola wala ohoma iskole pissuwen inne ekko ol al karanna ho shishathwen aapu un, 1 wasare idan oya iskola wala hitapu un owage nathima tharam, unta ohoma amaruwak attema na
sirawata , ape iskoleth ahemai .godak loku iskola wala ohoma iskole pissuwen inne ekko ol al karanna ho shishathwen aapu un, 1 wasare idan oya iskola wala hitapu un owage nathima tharam, unta ohoma amaruwak attema na
hama ekema ohomai bng, apeth ohomai, big match kiyagena puketh ekka kodi gahagena yanne aluthen aapu unsirawata , ape iskoleth ahemai .
ඇයි උෂ්ණ ශිරෝමි මැඩම්ගෙ කාලෙත් හොඳයිඇල්ලපොද සර්ලා කැල්ලපොත සර්ලා ඉන්න කාලේ ඉස්කෝලේ හරි පිලිවෙලයි
