ඉස්කෝල වල 50%ක් වැඩ. මොන මෝඩ ගොං කතාවක්ද බං මෙි.

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    ඊයේ විසාකා එකේ ආර්ට් ක්ලාස් එකේ පන්තියේ ළමයි 15
    ශ්‍රේනි කිහිපක් වහලා ආශ්‍රීතයින් නිසා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    රෝයල් එකේ මගෙ කසින් ගෙ පුතා යනවා , මාසෙට දවස් 6.

    මෙහෙමයි ,වෙලාවෙ හැටියට කරන්න පුලුවන් දේ කරන්නෙ.අඩු පාඩු තියෙනවා . හැබැයි ඕක අසාර්ථකයි කියනවා නම් අපිට කරන්න පුලුවන් දේ මොකක්ද ? සේරම වහලා ලමයි ගෙදර තියන එක. එතකොට ඒක අඩුපාඩු නැති ක්‍රමයක් ද?
    ------ Post added on Apr 24, 2021 at 6:42 AM
    එක ප්‍රශ්ණේ ඇහුවේ එරෝසන්ගෙන්
    දෙක ඇහුවේ එරෝසන් ඉස්කෝලේ ගියේ කොහෙද කියලා
    තුන ඇහුවේ එරෝසන්ගෙන් ජාතක උන ලමයිද කියලා

    කල්පනාකරල බලන්න පොඩ්ඩක් උත්තර දෙන්න කලින් මගේ උගත් සහෝදරයා
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රෝයල් එකේ මගෙ කසින් ගෙ පුතා යනවා , මාසෙට දවස් 6.

    මෙහෙමයි ,වෙලාවෙ හැටියට කරන්න පුලුවන් දේ කරන්නෙ.අඩු පාඩු තියෙනවා . හැබැයි ඕක අසාර්ථකයි කියනවා නම් අපිට කරන්න පුලුවන් දේ මොකක්ද ? සේරම වහලා ලමයි ගෙදර තියන එක. එතකොට ඒක අඩුපාඩු නැති ක්‍රමයක් ද?
    ------ Post added on Apr 24, 2021 at 6:42 AM
    අපිට මොනවත් කරන්න බෑ ඇත්තටම. කොරෝනා පැතිරෙනකොට ඉස්කොල වහන එක තමයි කරන්න තියෙන්නේ.

    පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරලා ළමයි ඉස්කොලෙ එනවා නම් ඉස්කොලේ ඇතුලේ කරන සෞක්‍ය ආරක්ශන වල ලොකු ප්‍රයොජනයක් නෑ බන්. රොයල් එකේ නම් සෞක්‍ය පහසුකම් වැඩිකරන්න අපිත් සහභාගි උනා, ඒත් හැම ඉස්කොලේ ්ටම එහෙම පහසුකම් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. අවදානමක් ගන්න අවශ්ය නෑ පොඩි ළමයි එක්ක කියන එක තමයි මගේ නම් අදහස.