ඉස්ලාමයට හිත වෙනස් වුනා. [Serious]

Shahada

Member
Nov 11, 2022
10
20
3
කියවන්න අකමැති නම් ස්කිප් කරන්න. මේ කියන ඒක අහල උඹල අති බහුතරය 99.99%ක්ම කියන දේ මම දන්නවා. මමවත් හිතුවෙ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. මම දැන් අවුරුද්දකින් විතර එළකිරි ආවෙත් නෑ මේ දේවල් උන වේගෙත් එක්ක.

සේරම පටන් ගත්තෙ යූටියුබ් ඇල්ගොරිදම් ඒක හින්දා. මම ෆිලොසොෆි සහ පොලිටික්ස් වගේම ඩොකියුමෙන්ට්‍රි ගොඩක් බලනවා. ඔය අතරෙ මට ඉස්ලාම් ඩිස්කෂන් වගයක් ආවා මම වෙන ඒකනට ගියා ඉන්ට්‍රෙස්ටඩ් නැති හින්ද.

පස්සෙ ආයිම ඔටෝ ප්ලේ දාලා පික්ච ඉන් පික්චර් වැඩ කර කර ඉන්නකොට ප්ලේ වෙන්න ගත්තා. ඔතන තමා පටන් ගත්තෙ. මට දැන් බයයි. මට තේරෙන්නේ නැහැ. මම හිතුවෙ නැහැ කවදාවත් මට මෙහෙම ඒකක් ඒළකිරි එකෙ දාන්න වෙයි කියල.

මට කවදාවත් ඒ් තීරණය ගන්න බෑ. කවදාවත් බෑ. ගෙදර අය නෑදෑයො වයිෆ් කාටවත් මූණ දීගන්න හිතාගන්න බෑ. මට දැන් කන්ටෙන්ට් බලන ඒක නවත්වගන්නත් බෑ. ඒ් අස්සෙ ඇන්ඩෘ ටේට් කන්වර්ට් උනා. ඒ්කෙනුත් හිතපු නැති ඉෆෙක්ට් ඒකක් ආවා හිතුව නැති විදිහට.

මට දැන් බය ඒක්ක මිශ්‍ර උන කියාගන්න නොතේරෙන හැඟිමක් තියෙන්නේ. කවදාවත් මම ඒ් පියවර ගන්නෙ නැහැ කියලා මට හිතෙනවා මොකද 99.99%ක්ම විශ්වාසයි. මොකද ඒහෙම පසුබිමක් නෑ මට. පුදුම ඩිලේමා එකක මාව හිර වුනෙ.

මාව අඳුරන අය ගොඩක් ඉන්නවා. පෞද්ගලිකත්වයට ගරු කරහල්ල. මේක කියුවෙ ඔෆිස් ඒකේ හිතවත් මුස්ලිම් කෙනෙක්ට විතරයි. ඇනෝනිමස් කියන්න පුලුවන් ඒකම තැන නිසා මෙතැනට ආවෙ. මොන විදිහට හරි කන්වර්ෂන් උන කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ් අයගෙ අදහස් ගොඩක් වටිනවා. කොහොමද තමන්ගෙ ඇතුලෙ තියෙන ෆයිට් ඒක මැනේජ් කරගන්නෙ කියල.;

මට මේක මගේ මට්ටමින් තියාගෙන ජීවිතේ ගෙනියන්න ඔ්නෙ. මට ඇඩ්වර්ටයිස් කරන්න ඔ්නෙ නැහැ. මට මේක රහසක් විදිහට තියාගෙන හරි මේ බරින් නිදහස් වෙන්නයි ඔ්නෙ. උඹල වෙලාව කාගෙන පතරංග රිප්ලයි දාන්න ඒපා අපාගත වෙනවයි කියලා. එතැනින් එහාට යැවිල ඉවරයි මම. මට උඹලගෙ වෙලාව තප්පරයක් වත් නාස්ති කරන්න ඔ්නෙ නැහැ. හිතල හිත වෙනස් කරගන්න ඒක ඒකක්, හිත වෙනස් වෙනවා කියන දේ ඒහෙම කන්ට්‍රෝල් කරන්න බැහැ. ආදරය කරනවා වගෙ තමයි. මාව පලිගහන්න උඹලගෙ වෙලාව නාස්ති කරන්න ඒපා.
 
Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බොම්බේ ගැහුවට පස්සේ පොහොට්ටු අපි හැමෝටම ( @erozan @nicjosh83 ) මුස්ලිම් අය පේන්න බැරි උනා. ඒත් නන්දසේන මැතිදුන් ඇවිත් අලි සබිරි අධිකරණ ඇමති කරලා ඒක වෙනස් කළා. චමල් මැතිදුන් බෝම්බ කාරයන්ටත් විස්වාසේ දුන්න.. :love:

    XxVYK1R.jpg

    N565oFy.jpg

    aTbOpqA.jpg

    es7IAwO.jpg

    සහරාන් උනත් අද හිටියා නං එයත් පොහොට්ටුවේ අපිත් එක්ක දේශප්‍රේමී ගමනක් යනවා. කරුණා අම්මාන් දේශප්‍රේමී කරපු පොහොට්ටු අපිට ඕවාත් කජ්ජක්ද මාත්තයෝ :love::love::love:
     
    Last edited:

    Shahada

    Member
    Nov 11, 2022
    10
    20
    3
    රණ්ඩු වෙන්න බෑ. තමන්ගෙ ජීවිතේ මොනම විදිහකට හරි මේ දේට, ඉස්ලාමයටම නෙවෙයි මොක හරි වෙනස් වීමකට මුහුණ දුන් අය ඉන්නවා නම් ...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    පොඩි ප්‍රශ්න ටිකක් තියනවා පොන්ස්

    1.සියල්ල වෙන්නෙ දෙවියනෙගෙ කැමැත්තට නං ඇයි දෙවියො කොල්ලන්ව කොන නැතුව මවන්නෙ නැත්තෙ ඉපදුනාට පස්සෙ කොන කප්පවන්න තියන්නෙ ඇයි?

    2.ඔක්කොම මැව්වෙ දෙයියා නං ඇයි හැම එකාවම මුස්ලිම් විදිහට මවන්නෙ නැතුව වෙන වෙන ආගම් වල උන් විදිහට මවලා මුස්ලිම් විදිහට මවපු උන්ට මුලු ලෝකෙම මුස්ලිම් ‍රාජ්‍යයක් කරපියව් කියලා උන් යුද්ධ කරලා බෝම්බ ගහලා මිනී මරලා බලෙන් ලෝකෙම මුස්ලිම් ‍රාජ්‍යක් කරනකන් දෙයියො බලාගෙන අතේ ගහනවද?

    3. කෙල්ලොන්ට ඉගෙනගන්න එපා ගෝනි පඩංගු වලින් මුලු ඇගම වහගෙන ඉන්න ඕනෙ උන් ඉන්නෙ ගෙදරට වෙලා තම්බ තම්බ තම්බි පැටව් වදන්න විතරයි කියලා ඒ දෙන්න පොයියා කියලා තියෙන්නෙ ඇයි?

    4. ඇයි ඔසප් චක්‍රයවත් හරියට පටන් ගත්තෙ නැති පොඩි කෙල්ලො බදින්න පුලුවන් කියලා ඒ වේස දෙයියා කිව්වෙ? ඇයි පොන්න නබියා අර පොඩි ලමයි අපයෝජනය කරේ? මේ දෙයියො කිව්වා කියන විකාරෙ කාන්තාරෙ ඉදිලා අව්වට මොලේ කරවෙලා නබියා ගැහුව කෙප්ප විකාරයක් කියලා උබට හිතෙන්නෙ නැද්ද?
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,160
    1,592
    113
    කියවන්න අකමැති නම් ස්කිප් කරන්න. මේ කියන ඒක අහල උඹල අති බහුතරය 99.99%ක්ම කියන දේ මම දන්නවා. මමවත් හිතුවෙ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. මම දැන් අවුරුද්දකින් විතර එළකිරි ආවෙත් නෑ මේ දේවල් උන වේගෙත් එක්ක.

    සේරම පටන් ගත්තෙ යූටියුබ් ඇල්ගොරිදම් ඒක හින්දා. මම ෆිලොසොෆි සහ පොලිටික්ස් වගේම ඩොකියුමෙන්ට්‍රි ගොඩක් බලනවා. ඔය අතරෙ මට ඉස්ලාම් ඩිස්කෂන් වගයක් ආවා මම වෙන ඒකනට ගියා ඉන්ට්‍රෙස්ටඩ් නැති හින්ද.

    පස්සෙ ආයිම ඔටෝ ප්ලේ දාලා පික්ච ඉන් පික්චර් වැඩ කර කර ඉන්නකොට ප්ලේ වෙන්න ගත්තා. ඔතන තමා පටන් ගත්තෙ. මට දැන් බයයි. මට තේරෙන්නේ නැහැ. මම හිතුවෙ නැහැ කවදාවත් මට මෙහෙම ඒකක් ඒළකිරි එකෙ දාන්න වෙයි කියල.

    මට කවදාවත් ඒ් තීරණය ගන්න බෑ. කවදාවත් බෑ. ගෙදර අය නෑදෑයො වයිෆ් කාටවත් මූණ දීගන්න හිතාගන්න බෑ. මට දැන් කන්ටෙන්ට් බලන ඒක නවත්වගන්නත් බෑ. ඒ් අස්සෙ ඇන්ඩෘ ටේට් කන්වර්ට් උනා. ඒ්කෙනුත් හිතපු නැති ඉෆෙක්ට් ඒකක් ආවා හිතුව නැති විදිහට.

    මට දැන් බය ඒක්ක මිශ්‍ර උන කියාගන්න නොතේරෙන හැඟිමක් තියෙන්නේ. කවදාවත් මම ඒ් පියවර ගන්නෙ නැහැ කියලා මට හිතෙනවා මොකද 99.99%ක්ම විශ්වාසයි. මොකද ඒහෙම පසුබිමක් නෑ මට. පුදුම ඩිලේමා එකක මාව හිර වුනෙ.

    මාව අඳුරන අය ගොඩක් ඉන්නවා. පෞද්ගලිකත්වයට ගරු කරහල්ල. මේක කියුවෙ ඔෆිස් ඒකේ හිතවත් මුස්ලිම් කෙනෙක්ට විතරයි. ඇනෝනිමස් කියන්න පුලුවන් ඒකම තැන නිසා මෙතැනට ආවෙ. මොන විදිහට හරි කන්වර්ෂන් උන කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ් අයගෙ අදහස් ගොඩක් වටිනවා. කොහොමද තමන්ගෙ ඇතුලෙ තියෙන ෆයිට් ඒක මැනේජ් කරගන්නෙ කියල.;

    මට මේක මගේ මට්ටමින් තියාගෙන ජීවිතේ ගෙනියන්න ඔ්නෙ. මට ඇඩ්වර්ටයිස් කරන්න ඔ්නෙ නැහැ. මට මේක රහසක් විදිහට තියාගෙන හරි මේ බරින් නිදහස් වෙන්නයි ඔ්නෙ. උඹල වෙලාව කාගෙන පතරංග රිප්ලයි දාන්න ඒපා අපාගත වෙනවයි කියලා. එතැනින් එහාට යැවිල ඉවරයි මම. මට උඹලගෙ වෙලාව තප්පරයක් වත් නාස්ති කරන්න ඔ්නෙ නැහැ. හිතල හිත වෙනස් කරගන්න ඒක ඒකක්, හිත වෙනස් වෙනවා කියන දේ ඒහෙම කන්ට්‍රෝල් කරන්න බැහැ. ආදරය කරනවා වගෙ තමයි. මාව පලිගහන්න උඹලගෙ වෙලාව නාස්ති කරන්න ඒපා.
    amo tate covert unama hitapau nathi widiyata infect unada lol :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Cypress

    Shahada

    Member
    Nov 11, 2022
    10
    20
    3
    ඉතින් කොන කැපුවද පෙරුමාල් පොක්ක?
    e pissa newe, u nam maha sapayak. uge gon athal nisa man hithuwa oya comment eka ey kiyala. man u newe, serious thread ekak, nettan man talk eke danawa ne ban. religious eke damme ekai. dan pro ekata move karala admin/mod.

    amo tate covert unama hitapau nathi widiyata infect unada lol :ROFLMAO: :ROFLMAO:
    ne tate kalayaka indalama kiwwa Islam is the last religion on earth kiyala, eka push ekak una, uba nakkaleta ahanne kiyala man dannawa, eth u sole reason eka wenna tharan man anugamikayek newe, eth porage katha godak ahuwa, man hustlers university membership eka gannat consider kara edawas wala.
    ------ Post added on Nov 11, 2022 at 1:41 PM

    පොඩි ප්‍රශ්න ටිකක් තියනවා පොන්ස්

    1.සියල්ල වෙන්නෙ දෙවියනෙගෙ කැමැත්තට නං ඇයි දෙවියො කොල්ලන්ව කොන නැතුව මවන්නෙ නැත්තෙ ඉපදුනාට පස්සෙ කොන කප්පවන්න තියන්නෙ ඇයි?

    2.ඔක්කොම මැව්වෙ දෙයියා නං ඇයි හැම එකාවම මුස්ලිම් විදිහට මවන්නෙ නැතුව වෙන වෙන ආගම් වල උන් විදිහට මවලා මුස්ලිම් විදිහට මවපු උන්ට මුලු ලෝකෙම මුස්ලිම් ‍රාජ්‍යයක් කරපියව් කියලා උන් යුද්ධ කරලා බෝම්බ ගහලා මිනී මරලා බලෙන් ලෝකෙම මුස්ලිම් ‍රාජ්‍යක් කරනකන් දෙයියො බලාගෙන අතේ ගහනවද?

    3. කෙල්ලොන්ට ඉගෙනගන්න එපා ගෝනි පඩංගු වලින් මුලු ඇගම වහගෙන ඉන්න ඕනෙ උන් ඉන්නෙ ගෙදරට වෙලා තම්බ තම්බ තම්බි පැටව් වදන්න විතරයි කියලා ඒ දෙන්න පොයියා කියලා තියෙන්නෙ ඇයි?

    4. ඇයි ඔසප් චක්‍රයවත් හරියට පටන් ගත්තෙ නැති පොඩි කෙල්ලො බදින්න පුලුවන් කියලා ඒ වේස දෙයියා කිව්වෙ? ඇයි පොන්න නබියා අර පොඩි ලමයි අපයෝජනය කරේ? මේ දෙයියො කිව්වා කියන විකාරෙ කාන්තාරෙ ඉදිලා අව්වට මොලේ කරවෙලා නබියා ගැහුව කෙප්ප විකාරයක් කියලා උබට හිතෙන්නෙ නැද්ද?
    aparade uba type karanna gatta kalaya, man inne sahena prashneka ubala ekka maraganna thiya.
    ------ Post added on Nov 11, 2022 at 1:42 PM
     
    Shahada

    Member
    Nov 11, 2022
    10
    20
    3
    aye patan ganna yanne gon athal dena eka. chandayk ehama laga lagma enawa ne
    ne ne. anika elakiri eke eka thread ekak dana eken rate deshapalanayata wenasak wenne kohomada? man perumal pissa newe. man me section eken pita thread danne nehe. conclusions walata paninna kalin poddak iwasanna.
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,160
    1,592
    113
    ne tate kalayaka indalama kiwwa Islam is the last religion on earth kiyala, eka push ekak una, uba nakkaleta ahanne kiyala man dannawa, eth u sole reason eka wenna tharan man anugamikayek newe, eth porage katha godak ahuwa, man hustlers university membership eka gannat consider kara edawas wala.
    hahaha tatege opinions ganna trm u mkdd bng lool, hustler university kiynne ara shopify course eka neda :ROFLMAO: 🖕
     
    Shahada

    Member
    Nov 11, 2022
    10
    20
    3
    hahaha tatege opinions ganna trm u mkdd bng lool, hustler university kiynne ara shopify course eka neda :ROFLMAO: 🖕
    ok. man aye respond karanne. I like him mokada manussaya 0 indala apu kenek. Monthly income eka on average 4 mil US$ uba tharan u hambu karanne nethuwa athi. ok ok. bye.