ගනිකා ඇසුර අනුදැන වදාල ලොව ප්‍රථම ආගමික නායකයා වන්නෙ රස්සුල්ලහ් මොහොමඩ් නබී තුමයි. 

නබීතුමන්ගේ පිවිතුර ජීවිත කතාව ඇතුලත් හැදිත් කීපයක් තුලම මෙය ඉතා පැහැදිලිව දැක්වෙනවා.

බලන්න පහත හැදිතය දෙස ..
We were on an expedition with Allah's Messenger (ﷺ) and we had no women with us. We said: Should we not have ourselves castrated? He (the Holy Prophet) forbade us to do so He then granted us permission that we should contract temporary marriage for a stipulated period giving her a garment and 'Abdullah then recited this verse: 'Those who believe do not make unlawful the good things which Allah has made lawful for you, and do not transgress. Allah does not like trangressers" (al-Qur'an, 5. 87).(Ref: Muslim 3243, Quran 5. 87)
නබී තුමන් හා ගමන්ගත් සෙබලුන් ඔහුගෙන් අසා සිටින්නේ, අල්ලහ් දෙවියන් තුමාගේ පනිවිඩකාරයානෙනි, අපගේ මෝල අධික ලෙස තදවී ඇත, අපි විසින් අපගේ ඇට තලා පුසි කරගත යුතුද
ලෙසයි (මෙය නබීතුමන් විසින් කලින් කියා තිබෙන්නට ඇත ). නමුත් නබී තුමන් එහිදී ඔවුනට කියා සිටින්නේ අල්ලහ් දෙවියන් විසින් ඔබලාට තාවකාලික විවාහය (මොඩර්න් ඉස්ලමයේ මෙය තාවකාලික විවාහය ලෙස සැර අඩු කර ඇත නමුත් සැබෑ අර්තය බඩු ගැසීම නම් වේ ) අනුමත කර ඇති බවයි
නමුත් ඔවුන් කවදාවත් එවැනි ප්‍රකාශයක් දෙවියන්ගේ පනිවිඩකරුවානන්ගෙන් බලාපොරොත්තු නොවුයේය. මෙය හුදු මොහොමඩ් නබී තුමන්ට අවශ්‍ය කාමාශාව සපුරා ගැනීම සඳහා කරන ලද ප්‍රකාශයක් බව පැහැදිලිය.
මෙය සාධාරනීකරණය සඳහා නබී තුමන් හට අල්ලාහ් දෙවියන් විසින් කුරාන් වැකියක් පහල කරන්නේ මේ අවස්ථාවේදීය (කොහොමද වල් මොලේ).
එම ආයාවෙන් කියවෙන්නේ " ඔබට අල්ලාහ් විසින් අනුමත කර ඇති හොඳ දේවල් (සබ්ජෙක්ට්) ඔබ විසින් අසම්මතයි කියා නොසිතනු. ඔබේ සීමාව ඉක්මවා නොයනු. අල්ලහ් සියල්ල දන්නේය (Q 5. 87)"
තත්වය මෙසේ වූවත් යන එවුන් ගනිකාවන් ඇසුරට අධික ලෙස ඇබ්බැහි වීම පසු කාලීනව ජිහාඩ් යුද්ධයට බාදාවක් බව නබී තුමන් විසින් වටහා ගත්තේය. පසුව එය මසෙකට දවස් තුනක් දක්වා අඩු කලේය. පසුව තහනම් කෙරූ බව පැවසේ. මීට ප්‍රදාන හේතුව වූයේ ගනිකාව පිරිමින්ව තෝරා ගැනීමේදී ඇඟ තිබුනු එවුන්ට මුල් තැන දීම නිසා කන්ඩායම ඇතුලත ප්‍රශ්න ඇති වීමයි.
Allah's Messenger (ﷺ) permitted temporary marriage for us. So I and another person went out and saw a woman of Bana 'Amir, who was like a young long-necked she-camel. We presented ourselves to her (for contracting temporary marriage),....So when she looked at the cloak of my companion she liked it, and when she cast a glance at me I looked more attractive to her. She then said: Well, you and your cloak are sufficient for me
නාඹර ඔටු දෙනක් වගේ හිටපු කෑල්ලක් නිසා වෙච්ච හදියක් මේ හැදිතයෙන් දැක්වේ.
>>>නමුත් මෙහිදී විශේෂ කරුනක් කැපී පෙනේ. එනම් අල්ලහ් දෙවියන් හොඳ යයි අනුමත වදාල දෙය නබී තුමන් විසින් තහනම් කිරීමයි.

<<<