ගොං වස්සො...
"මම කිව්වට පිලිගන්න එපා එක ෂුවර් නැහැ කියලා " කියලා නෑ.
කිව්වේ "මම කිව්වට පිලිගන්න එපා තම තම තමන්ගේ බුද්ධියෙන් විමසලා පිලිගන්න "
ඒකේ තව කියලා තියනවා..
මහා ලොකු, පරන පොතක තිබ්බ කියලා පිලිගන්න එපා...
පරම්පරාවෙන් ආවා කියලා පිලිගන්න එපා....
ප්රසිද්ධ පුද්ගල්යෙක් කිව්ව කියලා පිලිගන්න එපා...
කොටින්ම මම (බුදුන්) කියන නිසා කියලා පිලිගන්නත් එපා...
හැමදෙනාම පිලිගන්න නිසා පිලිගන්න එපා...
තම තමන්ගේ නුවනින්, තමාව උපමා කරලා ,හිතලා පිලිගන්න.. නැත්නම් නොපිලිගන්න...
උඹේ දෙයක් හොරකම් කරොත් උඹට දුකයි.. එහෙනම් අනිත් අයගේ දේ හොරකම් කරන්න එපා.. උඹට දැනේන දේ උන්ටත් දැනේනවා...
උඹව කවුරුහරි පිහියකින් කැපුවොත් උඹට රිදෙනවා.. ඒ වගේම්යි අනිත් සත්වයින්ටත්...
උඹට මරණ බිය දැනේන ලේසම අනිත් අයටත් දැනේනව..
ඔකටයි කියන්නේ බුද්ධියෙන් විමසා බලා පිලිගන්නවා කියන්නේ... නැතුව පොතක තිබුනා කියලා නෙමි...
OK මචෝ,
10 දර්ශණයේ නායකයම කියනවා නම් මම කිව්වට පිලිගන්න එපා එක ෂුවර් නැහැ කියලා එවැනි දර්ශණයක් අනුගමනය කිරිම Aමෝඩ කමක් ද ? B නුවණක්කාර කමක්ද ?
![]()
පිළිතුර මෙතනම තියෙන නිසා අමුතුවෙන් උත්තර දීමට කැප නොවෙමි



) loke mewwa kiyala wage gon kathawakda ban?


