ඉස්ලාමයේ අම්මල ටික

Status
Not open for further replies.

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
pregnant-mother.jpg

පුරුෂයන්ගේ මුහුණ එකාවනු බලන්නා වූ දෘෂ්ටානුරාගයෙනුත් දරුගැබ සිටීමය

- ත්‍රිපිටකය
giphy.gif

badsectorguy

Member
Jun 13, 2007
200
11
0
සියළු ශිල්ප දක්වා සතුටුවූ රජදරුවන් දුන් 40,000:shocked::shocked::shocked::shocked: රාජ කුමාරිවරුන් හා හැම දෙනාට නායකවු යශෝධරා දේවීන් ඇතුළු වූ එක්ලක්ෂ සයානු දහසක් පුර ස්ත්‍රීන් සහිතව රජ පැමිණ එකුන් තිස්අවුරුද්දක් ගිහිගෙයි වැස….” (36 වැනි පිටුව).-ථුපවංශය
av1005238-2.jpg

giphy.gif

බුද්ධත්වයෙන් සිදුවන්නේ ගිහි ගෙය අත හැර යෑමක් මිස ගිහි ගෙයි විසීම නොවන බව අප සැවොම හොඳින් දන්නා කරුණකි

වංශ කතා වල, බෞද්ධ සාහිත්‍යයේ ඕව ගැන කතා කරලා තිබ්බට.. ධර්මයේ කම් සැප වර්ණනා කරලා නෑ,

එකට කුරානය ... ඔක්කොම වල්කමයි , මරිල්ලයි
 
tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
බුද්ධත්වයෙන් සිදුවන්නේ ගිහි ගෙය අත හැර යෑමක් මිස ගිහි ගෙයි විසීම නොවන බව අප සැවොම හොඳින් දන්නා කරුණකිවංශ කතා වල, බෞද්ධ සාහිත්‍යයේ ඕව ගැන කතා කරලා තිබ්බට.. ධර්මයේ කම් සැප වර්ණනා කරලා නෑ

http://www.lakehouse.lk/alokoudapadi/2014/05/21/_art.asp?fn=a14052116

මෙන්න මෙතනට ගිහිල්ලා කියවලා බලපං. උඹලගේ රෙදි ගැලවෙන ආතල් එක.:lol::lol::lol::lol:
දැන් වත් පිළිගනින් බුද්ධාගම කියන්නේ මිත්‍යාවක් මෙන්ම අමු කුණුහර්ප කුණුගොඩක්.:lol::lol::lol:
giphy.gif

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
බිසෝවරු ද එකල අනඳ මහ තෙරුන් වහන්සේගේ ශබ්දයෙහි අනුරාග කොට උන්වහන්සේ සේම එක් වැනි පන්සියයක් පුතුන් වැදුවාහුය.-ත්‍රිපිටකය:lol::lol::lol::lol:

ශබ්දයෙන් බබා හම්බවෙන එක
මෙව්වා එක බුද්ධාගම හිටං.:lol::lol::lol::lol:
හරියට නිකං සුලගින් ඒඩ්ස් හැදෙනවා වගේ:lol::lol::lol::lol:
giphy.gif

badsectorguy

Member
Jun 13, 2007
200
11
0
http://www.lakehouse.lk/alokoudapadi/2014/05/21/_art.asp?fn=a14052116

මෙන්න මෙතනට ගිහිල්ලා කියවලා බලපං. උඹලගේ රෙදි ගැලවෙන ආතල් එක.:lol::lol::lol::lol:
දැන් වත් පිළිගනින් බුද්ධාගම කියන්නේ මිත්‍යාවක් මෙන්ම අමු කුණුහර්ප කුණුගොඩක්.:lol::lol::lol:
giphy.gif

දවසක්වත් නොදැකපු දෙවියන්ට වඳින තුවාන්, ඔයාට සිංහල කියවන්න පුලුවන්ද ? , ඔකේ කොතනකවත් සඳහනක් තියෙනවද වල්කමක් ගැන ..,
යමක් කියවල එක තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕන.
that's why I told earlier this man must be Thuwan's Father

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
දවසක්වත් නොදැකපු දෙවියන්ට වඳින තුවාන්, ඔයාට සිංහල කියවන්න පුලුවන්ද ? , ඔකේ කොතනකවත් සඳහනක් තියෙනවද වල්කමක් ගැන ..,
යමක් කියවල එක තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕන.

විශ්වයේ පුදුම 9 හිටං

1.ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නාලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය,
2.පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය,
3.පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ අනුරාගයෙන් දරුගැබ සිටීමය,
4.පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය.
5.පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත් දරුගැබ සිටීමය,
6.පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්ද දරුගැබ සිටීමය,
7.පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැලැඳීමෙන්උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය.
8.මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය,
9.පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත් දරුගැබ සිටීමය.

- ත්‍රිපිටකය
z_p05-pratha1.jpg

:lol::lol::lol:
giphy.gif
 
badsectorguy

Member
Jun 13, 2007
200
11
0
අනුරාග කොට කියන එක තේරෙන්නේ නෑ, මරක්කලයට ,
මිනිස්සු ලස්සන ළමයින්ගේ පින්තුර බිත්තියේ එල්ලගන්නේ ඕක තමයි...

පණ්ඩියා
 
Last edited:

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
මෙසේ කාලයක් බණ වදාළ කල ඒ පන්සියයක් බිසෝවරු උන්වහන්සේගේ මධුර වූ ශබ්දයෙහි හස්තිකාන්ත වීණාවෙහි ඇලුනා වූ ඇතින්නන්සේ, චිත්‍රලතා වනයෙහි ලෝභී වූ දෙවඟනක් සේ, සද්ධර්මපී‍්‍රතින් ශබ්දානුරාගය කොට උන්වහන්සේ සේම අතුල් පතුල් ඇති එක්වැනි රන්වන් පුතුන් පන්සියයක් වැදූහ. -ත්‍රිපිටකය

යකෝ වීණා සද්දෙටත් බඩින් වෙලා.:lol::lol::lol: හැමිනෙනවා යකෝ:lol::lol::lol:
අවුරුදු 2500 කට කලින් නම් OK. උන් මෝඩයෝ නිසා.:lol::lol::lol:
වැඩේ කියන්නේ 21වන සියවසේ එවුනුත් මේවා විශ්වාස කරනවා හිටං
:oo::oo::oo::oo:
giphy.gif
 
tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
අනුරාග කොට කියන එක තේරෙන්නේ නෑ, මරක්කලයට ,
මිනිස්සු ලස්සන ළමයින්ගේ පින්තුර බිත්තියේ එල්ලගන්නේ ඕක තමයි...

පණ්ඩියා

හරි හරි මචෝ උබ හරි.:lol:
:lol:ලස්සන කොල්ලෙක් දැක්කම අනුරාග වෙලා බඩින් වෙනවා
giphy.gif

badsectorguy

Member
Jun 13, 2007
200
11
0
තුවාන් නම් රියල් මරක්කල ... අරාබියෙක් ..., අර මම දැල් තියෙන වීඩියෝ වල ඉන්න උන් වගේ .
වදනවා කියන්නේ බිහි කරනවා කියන එක
 
badsectorguy

Member
Jun 13, 2007
200
11
0
'හොට් ඩෝග්' (Hot Dogs) සඳහා වෙනත් ආදේශක නාමයක් භාවිත නොකරන්නේනම් හලාල් සහතිකය අහිමි විය හැකි බව මැලේසියාවේ පිහිටි ක්ෂණික ආහාර අලෙවිසැල් වෙත දන්වනු ලැබ තිබේ

ඔන්න තුවාන් ලගේ වැඩ

http://www.bbc.com/sinhala/sri-lanka-37703611?ocid=socialflow_facebook

_91979035_hi022450824.jpg
 
tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
දවසක්වත් නොදැකපු දෙවියන්ට වඳින තුවාන්, ඔයාට සිංහල කියවන්න පුලුවන්ද ? , ඔකේ කොතනකවත් සඳහනක් තියෙනවද වල්කමක් ගැන ..,
යමක් කියවල එක තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕන.

අන්න ඉතිං උඹ බබා වෙන්න හදනවා නේ. උඹලට මිත්‍යාව පෙන්වලා දෙනවා මදිවට සිංහලත් කියලා දෙන්න වෙලා.:D:D:D

හරි මම සරල සිංහලෙන් පොඩි කැල්ලක් දාන්නම්. Full නම් කොටන්න බැහැ.

(මෙතන පොඩි එවුන් ඉන්නවා නම් සේරම පල. උඹලට වැල්කතා දැන්ම ඔිනේ නැහැ):growl::growl::growl::growl:

ආනන්ද මහ තෙරුන් වහන්සේ කියන්නේ මහා කුපාඩියෙක්ලු. ඒක රජ්ජුරුවෝ දන්නේ නැහැ.
දවසක් රජ්ජුරුවන්ට ඔිනේ වුණා එයාගේ Wife ලා 500ට බණ කියලා දෙන්න.
(රජ්පුරුවොත් ලේසි පහසු බඩුවක් නෙමෙයි. 500ක් බිසෝවරු. හම්මේ ඉතිං.:D:D:D හරි හරි එකෙන් වැඩක් නැහැ. සේරම හලාල් විදියට (නිත්‍යානුකුලව) නේ අරන් තියෙන්නේ.)

ඒකට set වුනේ ආනන්ද හාමුදුරුවෝ. මු දැන් දවස ගානේ බණ කියන්න ගිහිල්ලා රජතුමාගේ බිසෝවරුන්ට (500) ජිගිසි ජිගන් කරනවාලු. (මේක Type කරන්න බැහැ යකෝ නගිනවා.):lol::lol:

රජතුමාට හරි සතුටුයි ලු. එයාගේ Wife ලා 500 දෙනා බණ ඉගෙන ගන්නවා කියලා. පස්සේ Wife ලා 500 දෙනා බඩින් වුණා.

රජතුමාට තවත් සතුටුයි ලු එයාට එයාගෙම වෙන පැටව් 500ක් ලැඛෙනවා කියලා. (මේක හරියට නිකං කපුටා කොහාගේ බිත්තර රකිනවා වගේ සීන් එකක්)
පස්සේ බබාලා 500 ඉපදුනා. අම්මට හුඩු කෙලියා තාප්පෙට. පැටව් සේරම ආනන්ද කාරයා වගේ.:D:D:D:D
ඊට පස්සේ කට්ටිය රජතුමාට නෝන්ඩිය දානවලු පැටව් සේරම ආනන්ද කාරයා වගේ කියලා.

මිට වඩා නම් Type කරන්න බැහැ. හිනා ගිහිල්ලා බඩත් කොර වෙලා. ඉතිරි ටික උබලම කියවපල්ලා. මේවා හදපු කතා නෙමෙයි ඉතිහාසයේ ඇත්තටම වෙච්ච එව්වා.

http://www.lakehouse.lk/alokoudapadi...p?fn=a14052116
giphy.gif
 
Last edited:

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අයියෝ තුවාන්.. උඹල හිතුවද උඹලට වගේ බෞද්ධයාටත් ඔය වගේ ගොන් පාර්ට් වලට මල පනිනවා කියල. උඹ දෙවියො ඉදිරියේ total failure නෙ බන්. රොමා උඹලගේ ආගමේ වැරදි ලස්සනට පෙන්නලා දෙනකොට උඹට බැරි උනා "ඔය කියල තියෙන්නෙ ඕක නෙමෙයි මේක කියල හරි ගස්සන්න" ඒ කියන්නෙ උඹ හිත යටින් පිලිගන්නවා කතාව ඇත්ත කියල. අල්ලාහ් උඹට කවදාවත් සමාව දෙන්නේ නැහැ උඹලගේ ආගම නිවැරදි නොකිරීම ගැන.

    උඹ ඔය දාල තියෙන දේ බුද්ධාගමේ නැහැ කියල ඔක්කොම බෞද්ධයෝ දන්නවා.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    අන්න ඉතිං උඹ බබා වෙන්න හදනවා නේ. උඹලට මිත්‍යාව පෙන්වලා දෙනවා මදිවට සිංහලත් කියලා දෙන්න වෙලා.:D:D:D

    හරි මම සරල සිංහලෙන් පොඩි කැල්ලක් දාන්නම්. Full නම් කොටන්න බැහැ.

    (මෙතන පොඩි එවුන් ඉන්නවා නම් සේරම පල. උඹලට වැල්කතා දැන්ම ඔිනේ නැහැ):growl::growl::growl::growl:

    ආනන්ද මහ තෙරුන් වහන්සේ කියන්නේ මහා කුපාඩියෙක්ලු. ඒක රජ්ජුරුවෝ දන්නේ නැහැ.
    දවසක් රජ්ජුරුවන්ට ඔිනේ වුණා එයාගේ Wife ලා 500ට බණ කියලා දෙන්න.
    (රජ්පුරුවොත් ලේසි පහසු බඩුවක් නෙමෙයි. 500ක් බිසෝවරු. හම්මේ ඉතිං.:D:D:D හරි හරි එකෙන් වැඩක් නැහැ. සේරම හලාල් විදියට (නිත්‍යානුකුලව) නේ අරන් තියෙන්නේ.)

    ඒකට set වුනේ ආනන්ද හාමුදුරුවෝ. මු දැන් දවස ගානේ බණ කියන්න ගිහිල්ලා රජතුමාගේ බිසෝවරුන්ට (500) ජිගිසි ජිගන් කරනවාලු. (මේක Type කරන්න බැහැ යකෝ නගිනවා.):lol::lol:

    රජතුමාට හරි සතුටුයි ලු. එයාගේ Wife ලා 500 දෙනා බණ ඉගෙන ගන්නවා කියලා. පස්සේ Wife ලා 500 දෙනා බඩින් වුණා.

    රජතුමාට තවත් සතුටුයි ලු එයාට එයාගෙම වෙන පැටව් 500ක් ලැඛෙනවා කියලා. (මේක හරියට නිකං කපුටා කොහාගේ බිත්තර රකිනවා වගේ සීන් එකක්)
    පස්සේ බබාලා 500 ඉපදුනා. අම්මට හුඩු කෙලියා තාප්පෙට. පැටව් සේරම ආනන්ද කාරයා වගේ.:D:D:D:D
    ඊට පස්සේ කට්ටිය රජතුමාට නෝන්ඩිය දානවලු පැටව් සේරම ආනන්ද කාරයා වගේ කියලා.

    මිට වඩා නම් Type කරන්න බැහැ. හිනා ගිහිල්ලා බඩත් කොර වෙලා. ඉතිරි ටික උබලම කියවපල්ලා. මේවා හදපු කතා නෙමෙයි ඉතිහාසයේ ඇත්තටම වෙච්ච එව්වා.

    http://www.lakehouse.lk/alokoudapadi...p?fn=a14052116
    giphy.gif

    අන්තඞපුර ස්ත්‍රීහු අනඳ හිමියන්ගේ මූණුවර ඇති පුතුන් ලබති

    http://www.lakehouse.lk/alokoudapadi/2014/05/21/_art.asp?fn=a14052116

    ඔතන සේරම තියෙනවා

    මේ කුරානේ නෙවේ ගෑනු බඩ කරන ඒවායි , පොඩි ළමයිනට අරින ඒවායි අනුන්ගේ ගෑනු තමන්ගේ ලිංගික ආශාවන්ට ලං කරගන්න ඒවායි තියෙන.. :):):)
    මෙතන තියෙන ටික හරියට කියෙවන්න.. මේ උබ දාපු ලින්ක් එකේම තියෙන ඒවා
    :P:P:P

    ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත. ඒ කෙසේ ද යත්? ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමඟ පවත්නා ලොකාස්වාදරතිය නිසාත් දරුගැබ සිටීමය. පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගබ සිටීමය. පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලූ පමණ අනුරාගයෙනුත් දරුගබ සිටීමය. පුරුෂයන්ගේ මුහුණ එකාවනු බලන්නා වූ දෘෂ්ටානුරාගයෙනුත් දරුගැබ සිටීමය. පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළා වූ පමණකිනුත් දරුගැබ සිටීමය. පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර්ගත වූ අනුභවානුරාගය නිසාත් දරුගබ සිටීමය. පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැලඳීමෙන් උපන්නාවූ වස්ත්‍රානුරාගයෙන් දරුගැබ සිටීමය. මේඝ ඍතුවෙහි බලාකාවන් ගබ් ගන්නා හෙයින් වන ඍතු භේදානුරාගයෙනුත් දරුගැබ සිටීමය. පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළා වූ ශබ්දානුරාගයෙනුත් දරුගැබ සිටීමය. කීයේ මැනෝ.

    “මෙථුනං තනුසංගේගා - නභ්‍යාමසන දස්සනං
    ඝායනං සවනං පානං - පටිග්ගාහං තථා උතු
    නවහේගතෙහිඨානෙහි – ගබ්භං ගනහන්ති ඉත්ථියො” යි

    යනු හෙයින් බිසෝවරු ද එකල අනඳ මහ තෙරුන් වහන්සේගේ ශබ්දයෙහි අනුරාග කොට උන්වහන්සේ සේම එක් වැනි පන්සියයක් පුතුන් වැදුවාහුය. එකල බොහෝ දෙන රජ්ජුරුවන් කරා ගොස් “නුඹවහන්සේගේ බිසෝවරුන් වැදූ දරුවෝ නුඹවහන්සේ හා එක්වැනි නො වෙති. අනඳ මහ තෙරුන් වහන්සේ හා එක්වැනිය”යි කියා මිථ්‍යාදෘෂ්ටීන්ගේ ලබ්ධි ගතුවෝ එකාවනු රජ්ජුරුවන් ලජ්ජා කරවති. රජ්ජුරුවෝද එහි සැක කොට බුදුන් කරා ගොස් එපවත් කීය. ආදිම තාගේ තරම තටම කියෙම්වේදැයි වදාරා විනයෙහි කියාලූ ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ ශඞ්කාව දුරුකොට වදාළ සේක. ඒවේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්ෂමා කරවා “නුඹවහන්සේ කෙරෙහි මා ශඞ්කා ඉපිද වූ වරදට මෙම දඬුවමැ”යි පන්සියයක් රාජ කුමරුවන් උන්වහන්සේට ම පාවාදී පුදා ගියහ. ඒ රජ කුමරුවෝ පන්සියයක් දෙනම වැඩී අනඳ මහ තෙරුන් වහන්සේ කෙරේම මහණව රහත් වූහ.
     
    Status
    Not open for further replies.