රසුලල්ලාහ් මොහොමඩ් නබී තුමන් හැඟීම් පාලනය කරගත නොහැකි මට්ටමේ වූ කාම උම්මත්තක භාවයකින් පෙලුනු බවට දැක්වෙන හැදිත් කීපයක්ම අපිට ඉස්ලාම් මූලාශ්‍ර වල දැක ගත හැකී.
පහත හැදිතයෙන් දක්වෙන්නේ නබී තුමන් පාරේ යන කාන්තාවක් දකින අතර ඇය කෙරේ ඇති වූ ලිංගික ප්‍රේතභාවය වහා තම පුතුගේ කලින් භාර්යාව වූ සෙනාබ් තුමිය ලවා සංසිඳුවා ගන්නා ආකාරයයි.
Jabir said “The Prophet (ﷺ) saw a woman so he entered upon Zainab daughter of Jahsh and had intercourse with her. He (ﷺ) then came out and said to his companions and said to them “A woman advances in the form of a devil. When one of you finds that he should go to his wife (and have intercourse with her) for that will repel what he is feeling. (Sunan Abi Dawud 2151)
නමුත් හිටි හැටියේ අවේලාවේ ඉන්ටකෝස් කිරීම ගැන තම අනුගාමිකයන් හට ඇතිවන කුකුස නැති කිරීම සඳහා නබී තුමන් විසින් කියා සිටින්නේ යක්ෂයා ඇතැම් අවස්ථා වල ගැහැනියකගේ රූපය ගෙන පැමිනෙන බවත්, එවිට ඇති වෙන යක්ෂ භිය නැති කිරීම සඳහා වහා තම බිරින්දෑ වරු වෙත ගොස් මනදොල සපුරා ගන්න ලෙසත්ය.
මෙසේ ෂෙයිතාන්ගෙන් බේරීම සඳහා වඩාත් සුදුසුම ක්‍රමය ලිංගික එක්වීම බව සොයාගත් ලොව පලමුවැන්නා වීමේ ගෞරවයද මෙහිදී නබී තුමන් හට හිමි වෙනවා.
මොහොමඩ් නබී තුමන් යනු ඉතා දරුනු කාමතුර මානසික රෝගයකින් පෙලුනු බවට ඔප්පු වන තවත් අවස්තාවක් ලෙස ඔහුගේ මරනය සිදුවූ ආකාරය දැක්විය හැකී.
Bukhari :: Book 7 :: Volume 62 :: Hadith 144
Narrated 'Aisha
'He died on the day of my usual turn at my house. Allah took him unto Him while his head was between my chest and my neck and his saliva was mixed with my saliva.
නබී තුමන් හට වසදුන් පසු ඔහු තමන්ගේ අවසන් කාලය අයිෂා සමග වාසයට කැමති බව පවසා සිටිනිවා. ඔහුගේ අන්තිම කැමැත්ත ඉටු කරමින් අල්ලාහ් දෙවියන් විසින් ඔහුව අයීශාගේ තුරුලට පත් කරනවා.
අයීශා සඳහන් කරන පරිදි ඔහු අවසාන ජවනිකාව රඟන විටද සබ්ජෙක්ට් එකේ සිට ඇති අතර ඇයගෙන් ෆ්‍රෙන්ච් කිස් එකක් ගෙන (ඔහුගේ කෙල මාගේ කෙල හා මික්ස් වී තිබුනේය) ක්ෂීර පාසය සඳහා පහත් වන අතර ඇයගේ බෙල්ලත් පපුවත් අතරදී මැරී වැටෙනව.
නමුත් ෂියා මුස්ලිම් වරුන්ගේ මතය නම් අයීෂා නබී තුමන් හට වස දුන්බවයි. බොහෝ විට තරුන ගැටිස්සියෙකු අවුරුදු හැට දෙකක් වූ මහල්ලෙකුගෙන් වන අතවර ඉවසා ගත නොහී හා තමන්ගේ අනියම් පෙම්වතා වූ සෆ්වන් සමග සැපවත් ජීවිතයක් ගත කිරීමේ අරමුනෙන් මෙය කල බවත් සිතිය හැක.
පසුව ලියමි:
කරුනාකර සත්‍ය කියවීමට බිය වන හා කෙලින් මාර්ගයේ ගොස් අමරනීය සදා මෝචනය වන ලිඟුවක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඉස්ලාමය නොදන්නා නමුත් එලකිරි කොල්ලන්ගෙන් අහුලාගත් වචන කෑලි අමුනා වීරයන් වීමට දඟලන පුද්ගලයින් මෙය කියවීමෙන් වලකින්න.
හරි ඒ අවධානය මම ගන්නම් කියමුකො.දැන් එතකොට තුවාන් කියන්නෙ මම දාපුව මඩ කියලද? කුරානයයි හැඩිත් එක්කයි දැම්මම මඩ වෙනවනම් සමස්ත ඉස්ලාමයම මඩ පිරිච්ච ඌරු කොටුවක් වගේ.
දැන් නහර ඇදල දාල අංගවිකල කරන අසමසම කරුනාවෙන් පිරි අල්ලහ්ට බැරි ඇයි ඔය ලෝකප්‍රසිද්ධ ඇන්ටි ඉස්ලාමික් සෙට් වලට ශොට් එක දීල භය භක්තිකයො ටික සැපවත් කොරන්න. මයෙ හිතේ අනුකම්පාව වෙන්නැති.
අල්ලාහ් කොච්චර ඉස්ලාමයේ පැත්ත ගන්නවද කියල හිතෙන්නෙ අර පලස්තීන් මුස්ලිම් එවුන්ට ඊශ්‍රායල් කාරයො දෙන දීමනාව දැක්කම. මයෙ හිතේ අල්ලාහ් දැන් පක්ශෙ මාරු කරල මෝසස්ගෙ පාටි එකට ගිහින් ඉස්ලාමයේ නහර ටික අදිනව වගෙ.
හෝලි බූක් එකයි අසමජ්ජාති සුන්නාහ් ටිකයි අපි පැත්තකින් තියමුකො. දැන් ඔයා ඉගෙන ගත්ත දේවල් වලින් මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්නකො. වඳුරු කුනුහරුප වගේ කුරානෙ කොපි පේස්ට් කරන්නැතිව හරි ලොජිකල් ඒව ඕන ඈහ්.
1. අල්ලාහ් ජීවි ද අජීවී ද?
ප්‍රසූත උනේ නෑ කියල කිව්වොත් අජිවී. අජීවී නම් හිතන්න මොලයක් නෑ. භෞතික වස්තුවක් විතරයි. භෞතික වස්තුවකට ස්වර්ගේ යවන්න බෑ. මේ ඔයාගෙම ලොජික් හොන්දේ. එතකොට ජීවීද? අනේ මන්ද අපිට උත්තරයක් දෙන්නකො මහත්තයො.
2. අල්ලාහ් දෙවියන් සියල්ල පාලනය කරන බලවතානම් , තමන් මවපු මනුශ්‍යයා වෙන ආගම් අදහන්න තරම් පාලනයෙන් තොර වෙන්න හේතුව මොකද්ද. පාලනය ගිලිහුනාද? එන්ටටේනින් එකට කරනවද?
3. මැවුම්කාර දෙවියන් හා නිර්මානය වෙච්ච මිනිසා අතර ඩිරෙක්ට් කොමුනිකෂන් එකක් නැති වෙන්න හේතුව මොකද්ද. බෙලි කප කප වාද කර කර එක එක ආයාව ආයාව එව එව පට්ට ඇමුයුස්මන්ට් දෙනවට වඩා, අහස දෙදරා යන හඬින් "මා ඔබගේ මැවුම්කාරයා වෙමි" කිව්ව ගමන් මිනිස්සු ඔයිට වඩා පැහැදෙන්නෙ නැහැ කියල කියන්න පුලුවන්ද?
ඔයාගෙ වචන වලින්ම උත්තර ඕන මහත්තයෝ...
අපි දැන් බලමු මේ කුරානය ඔරිජිනල් ඕතන්ටික් එකක් කියල පිලිගන්න තියන සාක්කි මොනාද කියල.
පලවෙනි එක තමයි හෝලි කුරානය දෙවියන් කවදාවත් පොතක්, ග්‍රන්තයක් විදියට පහල කරේ නැහැ (පහල කොරන්න එහෙම පොරක් ඉන්න එපැයි).
කොරානය පුරාම මෙම ග්‍රන්තය පුස්තකය කියල ආයාවන් කියෙවුනත් ඒවා ග්‍රන්තයක් විදියට ලියෙව්වෙ නබී මලාට පස්සෙ බව ඉතිහාසයේ සඳහන් වෙනව.
එතකොට කොහොමද කුරානයේ ආයවන් මෙම ග්‍රන්ථය ආදී වචන දේව වචන ලෙස යොදන්නෙ?හරිම සිම්පල් මේක පසු කාලිනව එඩිට් කොරපු සෙට් එකේ වැඩක්.
ඇයි නබීතුමන් පනපිටින් ඉන්නකොට කුරානය ලිව්වෙ නැත්තෙ?
පලවෙනි දේ තමයි මොහොමඩ් නබීතුමන් ලියන්න කියවන්න දන්නෙ නැති පුද්ගලයෙක් වීම (සබ්ජෙක්ට් ඇන්ඩ් ජිහාඩ්නම් එකෙන්ම පුලුවන්. )
ඉස්ලාම් සාහිත්‍යට අනුව නබීගේ අනුගාමිකයන් හැමෝගෙම සාක්ෂරතාවය බින්දුවයි. ඉතින් මේකට කරල තියෙන්නෙ ලියන්න පුලුවන් කුරේය්ෂ් හිර කාරයන් කීප දෙනෙක් අල්ලන් මේ සෙට් එකට අකුරු උගන්නපු එක. පස්සෙ ඒ වෙනුවට උන්ව නිදහස් කරල තියනව.
නමුත් නබී කියපු හරුප ටික කටපාඩම් කරපු සෙට් එකක් ඉඳලත් තියනව. එත් නබී මියගියාට පස්සෙ වෙච්ච මුසෙයිලිහ්මා යුද්දෙදි උන් ටිකත් මැරිල තියනව. දැන් මේ අනතුර වටහ ගත්ත අබූ බකර් කුරානය කියල දෙයක් නැති උනොත් මුස්ලිම් බලය අඩුවෙන නිසා සයිඩ්ට කිව්වලු පුලුවන් තරම් අහපු දෙවල් ලියපන් කියල. පස්සෙ සායිඩ් මෙව ඉදි කොල වලයි ඔටුවොන්ගෙ ඇට වලයි ලියල තිබ්බලු.මුන් නොදියුනු ජාතියක් හින්ද ලියන්න සුදුසු මාධ්‍යක් තිබිල නෑ අරාබියෙ.
අබූ බකර් මැරෙන කොට මේවා නබීගේ හෆ්සා කියන බිරිදට බාර දුන්නලු. ඒත් පස්සෙ කාලෙක උත්මන් කියන නබීගෙ කොම්පෑනියන් මේව අරන් බලනකොට ටිකක් අඩු පාඩුයි වගේලු. පස්සෙ මිනිහ මේකට ලුනු ඇඹුල් දාල තමයි උත්මන් කෝඩ් කියල ස්ටෑන්ඩඩ් කුරානයක් ලියල තියෙන්නෙ. ෂියාවරු විස්වාස කරන විදියට උත්මන්ට කලින් අලී කුරානය ලිව්ව බවත් පැවසෙනව. මේක ලියපු උත්මන් පස්සෙ මූලික මූලාශ්‍ර ඔක්කොම ගිනි තියල පොරගෙ එක තමයි ෆයිනල් එක කියල බෙදල යැව්වලු.
කුරානය පුරවනකොට යුදෙව්වොන්ගෙ තෝරා කියන පොත හා ක්‍රිස්තියානි බයිබලයෙන් අහුලගෙන තමයි ඒව මුස්ලිම් නම් දාල එඩිට් කොරල ආයාවන් සම්පූර්න කරේ කියලත් ඉතිහාසඥයන් කියල තියනව.
කෝම උනත් කුරානය කවදාවත් පොතක් විදියට එව්වෙ නැති බව අදටත් නොදන්න ඉස්ලාම් භක්තිකයො මිලියන ගානක් ඉන්නව මේ ලෝකෙ. ඒ අතර සමහර එවුන් මේ පෝස්ට් එකත් කියවන ගමන් ඉන්නෙ.
ලොව බොහෝ ආගම් වල ආෆ්ටර් ලයිෆ් නොහොත් මරණින් මතු ජීවිතය විස්තර කිරීමේදී මූලික මිනුම් දන්ඩක් ලෙස යොදාගන්නේ ඔහු මෙලොවදී කරන ලද හොඳ හා නරක වල ප්‍රතිවිපාක වූවත් ඉස්ලාමයේ මෙය සම්පූර්නයෙන්ම වෙනස් ආකාරයකට විස්තර කොට දක්වනවා.
Q:6:39
Whomever Allah wills - He leaves astray; and whomever He wills - He puts him on a straight path.
අල්ලාහ් තමන් අදහස් කරන ලද අයව දුර්මාර්ගයේ යෑමට අතහැර දමන අතර තමන් කැමති අයව සෘජු මාර්ගයේ යවනු ලැබේ.
Q.6.149
If He had willed, He would have guided you all
ඔහුට කැමතිනම් ඔබ සියලු දෙනාම සෘජු මාරගයේ ඇතුලු කිරීමට බලය ඇත්තේය.
නමුත් මෙම ආයාව මගින් පැහැදිලි වන එක් කරුනක් වන්නේ ලොව පාපතරයන් බිහි කිරීමේ සම්පූර්න වගකීම අල්ලාහ් සතුවන බවත් ඔහුගේ අභිමථාර්තය පරිදි ඔවුන් දුර්මාර්ගයේ ගොස් ඇති බවත්ය.
කුරානයේ ඇති තවත් විශේෂ ලක්ෂනයක් වන්නේ එය කිසිවිටක ඉස්ලාම් නොවන් පුද්ගලයකු කොරානය උගන්වා යහ මාර්ගයට ගන්නා ලෙස නියෝග නොකරයි. නමුත් එය තමන්ගේ ආයවාන් විස්වාස නොකරන හා බොරු කරන කෆූර් නම් අවිශ්වාසවන්තයින් කෙරෙහි අසමසම දයාවෙන් යුතු රබ් අල්ලාහ් හිටු කියා දෙන පනිෂ්මන්ට් හා මිනිසාගේ සිත් තුල වයිරය වපුරන වදන් වලින් පිරී තිබේ.
මෙසේ අල්ලාහ්ම මිනිසුන්ගේ ඉරණම තීරනය කරනු ලබන්නේ නම්, ආයවන් එවමින් සෘජු මාර්ගයේ පල කියමින් දඟලන්නේ මොන ලබ්බකට දැයි ඕනෑම මොලයක් තිබෙන පුද්ගලයෙකුට සිතීම සාධාරනය.
කුරානය තුල ඇති ඇතැම් ආයාවන් තුල මෙම් ග්‍රන්ථය යැයි සඳහන් කෙරුනද එය සබැවින්ම ග්‍රන්ථයක් ලෙස සකස් වූයේ මොහොමඩ් නබී තුමන් මිය ගිය පසුව බව මුල්දී සඳහන් කරන ලදී. මෙය ඉස්ලාමයේ දෙවැනි ඉතාමත් වැදගත් අංගය වූ හාදිතයන් තුල සඳහන් වන අතර බුකාරීයේ 6.60.261 කොටසෙන් පැහැදිලිව දක්වා ඇත. එසේනම් කුරානය තුල මෙම ග්‍රන්ථය ලෙස සඳහන් වීමෙන්ද තහවුරු වන්නේ මෙම ආයාවන් මිනිසා විසින් නිර්මානය කර ඇති බවයි.
who was one of those who used to write the Divine Revelation: Abu Bakr sent for me after the (heavy) casualties among the warriors (of the battle) of Yamama (where a great number of Qurra' were killed). ...."You are a wise young man and we do not suspect you (of telling lies or of forgetfulness): and you used to write the Divine Inspiration for Allah's Apostle. Therefore, look for the Qur'an and collect it (in one manuscript).
I said to both of them, "How dare you do a thing which the Prophet has not done?" (Bukhari 6.60.261)
මෙම හැඩිතය තුලින් ඉතා වැදගත් නිගමන කීපයකටම එල්බීමට හැක. එනම්,
1. නබීතුමන් ජීවත්ව සිටි කාලය තුල කුරානය එකට එකතු නොකල බව මින් පැවසේ. දෙවියන්ගේ පනිවිඩකාරයානන් ලෙසින් නමක් ආරෝපනය කරගත් ඔහුට දේව වචනය මිය යෑමට පෙර ඉදිරි පරම්පරාවන් සඳහා එකට එකතු කිරීමට නොහැකි වීමෙන් පෙනී යන්නේ ඔහු දෙවියන්ගේ බලපොරොත්තුව නිසිලෙස ඉටු නොකර ඇති බවයි.
2. කුරානය මතක තියන් සිටි පිරිස් බොහෝමයක් යුද්ධයේදී මිය යයි. එනම් දෙවියන්ට කුරානය රීකෝල් කිරීමේ උවමනාවක් තිබී ඇත.ඒ සඳහා යුද්දයේදී අල්ලාහ් ඔවුන්ගේ ජීවිත අහිමි කර දමයි.
3. අද හෝලියැයි පවසන කුරානය කොලු ගැටයකු විසින් පට්ට කට්ටක් කා අහුලාගත් ඇහින්දාස් වචන සමූහයක එකතුවක් වේ. මෙහිදී කොලු ගැටයාද ප්‍රකාශ ලබාදුන් සැමද ඇත්තම කියන්න ඇති බව අපට උපකල්පනය කිරීමටද සිදුවේ.![]()
කුරානයේ අල්ලාහ් කැමති අය පමනක් සෘජු මාර්ගයේ යවන්නේය, ඔහුට හැකිනම් සියල්ලන්ම පැරඩයිස් යවන්නේය යන ආයාවන් දැක්වුවත් ඇතැම් ඉස්ලාම් භක්තිකයන් දැන හෝ නොදැන මෙම ආයාවන් ඉතා වැරදි ලෙස අර්ත දක්වමින් කියා සිටින්නේ තමන් කරන පින් පව් සඳහා දෙවියන්ට දෙස් තිබීම වැරදි බවයි. නමුත් බුකාරිය පරිශීලනයේදී පෙනී යන කරුන නම් සැබැවින්ම අප කියන කරන දේ බඩේදීම තීරනය කරන්නේ අල්ලාහ් බවයි.
බලන්න පහත හැදිතය දෙස. Bukhari: 8: 77: 593
Narrated 'Abdullah:
Allah's Apostle, the truthful and truly-inspired, said, "Each one of you collected in the womb of his mother for forty days, and then turns into a clot for an equal period (of forty days) and turns into a piece of flesh for a similar period (of forty days) and then Allah sends an angel and orders him to write four things, i.e., his provision, his age, and whether he will be of the wretched or the blessed (in the Hereafter). Then the soul is breathed into him. And by Allah, a person among you (or a man) may do deeds of the people of the Fire till there is only a cubit or an arm-breadth distance between him and the Fire, but then that writing (which Allah has ordered the angel to write) precedes, and he does the deeds of the people of Paradise and enters it; and a man may do the deeds of the people of Paradise till there is only a cubit or two between him and Paradise, and then that writing precedes and he does the deeds of the people of the Fire and enters it."
මෙම හැදිතයේ අර්ථය වන්නේ;
පට්ටම ඇත්ත කියන අල්ලාගේ පනිවිඩකරු වූ නබී තුමන් පවසා සිටි පරිදි දවස් හතලිහ හතලිහ කලලයේ වෙනස් කම් සිදුවේ (මෙය මෙඩිසීන් තියරි වලට අනුවනම් පට්ට පචයකී). මෙම දින එකසිය විස්ස ඇවෑමෙන් අල්ලාහ් බඩට ඒන්ජල් කෙනෙක් එවයි. ඒ ඔහුගේ ලැබිය යුතු දේ, ඔහුගේ වයස, හා ඔහු පව්කාරයෙක් කරනවද ඔහු පින්වන්තයෙක් කරනවද යන්න ලිවීම සඳහා. ඉන්පසු ඔහු අපාගාමි පව්කම් කරත් අපායට ඔන්න මෙන්න තිබෙද්දී අල්ලාහ්ගේ නෝට් එක බලගැන්වී ඔහු ස්වර්ගයේ යයි (ඒ ඔහුගේ කැමැත්ත). එසේම සෘජු මාරගෙයි යන අයද ස්වර්ගෙට ඔන්න මෙන්න තිබියෙදී අල්ලාගේ ලියවිල්ලට අනුව අපායේ යයි.
ඔබ ජීවිතයේ කොතෙක් වනචර වල් කුපාඩි වැඩ කලත් සමහර විට ඔබගේ ඩිෆෝල්ට් සෙටින්ග්ස් සාදා ඇත්තේ ස්වර්ගයටනම් ඔබට සැනසීමට චාන්ස් එකක් ඇත.
මේ එවැනි තවත් හැදිතයක්.
A man said, "O Allah's Apostle! Can the people of Paradise be known (differentiated) from the people of the Fire; The Prophet replied, "Yes." The man said, "Why do people (try to) do (good) deeds?" The Prophet said, "Everyone will do the deeds for which he has been created to do or he will do those deeds which will be made easy for him to do." (i.e. everybody will find easy to do such deeds as will lead him to his destined place for which he has been created). (Bukhari: 8.77.595)
එසේනම් ඉරණම ලියා ඇත්තෙත් අල්ලාහ්නම් , ඉස්ලාම් භක්තිකයන් උගුර පුප්ප ගෙන කුරානය පෙන්වමින් අන්‍යාගමිකන් ඉස්ලාම් කිරීමට දැගලීම ගඟට ඉනි කැපීමක් වැනිය.
කුරාණය අල්ලාහ් විසින් නිර්මානය කරේනම් හා පසු කාලීන සාහිත්‍ය කෘති දෙස බැලීමේදී කුරානය යනු සැබැවින්ම ඉතා ප්‍රාථමික ලියවිල්ලකි.
ග්‍රීක සාහිත්‍ය තුල ජීවිතය පිලිබඳ කර ඇති විග්‍රහයන් ඉතා තාර්කිකය. කිසිම කතෘ කෙනෙකු ඔහුගෙන් අසන ලද ප්‍රති ප්‍රශ්න වලදී "සියල්ල දන්නේ දෙවියන්ය, ඔහුට බියවනු මෙසේ ප්‍රශ්න අසන්නන් පව් කාරයෝය, ඔවුන්ට නිරය හිමිය" වැනි ලාමක පිලිතුරු අඩංගු නොවේ.
ඉන්දීය බ්‍රාහ්මනයන්ගේ ඉගැන්වීම් වූ වේදයද වසර දහස් ගනනක් පුරා ප්‍රසංශාවට ලක්විය. අදටත් දැකිය හැකි පෙරදිග වෙද විද්‍යාවේ මූලික පාදම එවැනි කෘතිය.
බෞද්ධ දර්ශනයේ අත්තිවාරම වූ ත්‍රිපිටකය අභිධර්මාදී විශිෂ්ට ඉගැන්වීම් වලින් පෝශනය වී ඇත. එහි අඩංගු දර්ම කරුනු කිසිදා විවාදයට ගෙන බොරු යැයි ඔප්පු කිරීමට සමත් කිසිම ජගෙතකු ලොව පහල වී නැත.
එකි මෙකී නොකී පොත් පත් දහස් ගනන් අතරේ කුරානය වනාහි අතිශය විහිලු සපයන මෝඩ සුරංගනාකතාවක් වැනිය.
පොතක් සම්බාව්‍ය වීම සඳහා එය ලොව පිලිගත් බහුතරයකුගේ හා උගත් යැයි සම්මත බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්විය යුතුය. කවදාවත් එය කියවා නැති පුද්ගලයකු ප්‍රථම වරට එය කියවූවොත් අවසානයේ ඇතිවන හැඟීම අතිශය ප්‍රබල එකකි. එහි බොහෝ රස අන්තර්ගතය.
පුද්ගලිකව මා හට නම් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් අල්ලාහ් දෙවියන්ට වඩා ඉතා දක්ෂ ලේඛකයකු ලෙස කුරානය කියවන සෑම විටම සිතේ. මන්ද යත් ඔහුගේ සුරංගනා කතාවන්හී ඇති බොරු සමහර අවස්තාවල ඇත්ත යැයි අපව රවටනු ලබයි. නමුත් කුරානයේ සෑම ආයාවක්ම පට්ට කෙබ්බ ලෙස අඩුවක් නෑරම පෙනී යයි.
පිසික්ස් ගැන පොඩ්ඩක්වත් අහල නැති අපතයෙක් ගිහිල්ල අයින්ටයින්ගෙන් මෙහෙම ඇහුවොත් " අඩෝ.. මොකද්ද ඩෝ ක්වොන්ටම් පිසික්ස් කියන්නේ, කව්ද ඒක හොයා ගත්තේ උබද? ඔප්පු කරපන් ඩෝ ඒක ඇත්ත කියල කිව්වොත්, අයින්ස්ටයින්ට ඇතිවෙන හැඟීමම මට මූ ගැන ඇති උනා. මොකද ප්‍රශ්නෙ අහන විදියවත් තෙරෙන්නෙ නැතිව උත්තර කෝම හොයන්නද?
පුනර්භවය කව්ද හොයා ගත්තෙ? පුනරුත්පත්තිය කියන්නේ මොකක්ද?
මම මෙහෙම ඇහුවොත් මෝඩ කම කියන එක කව්ද හොයා ගත්තෙ. අහපු එකා අනිවා හිතනව මම පිස්සෙක් කියල. අන්න ඒ වගේ පුනර්භවය කියන්නෙ පිසිකල් ඔබ්ජෙක්ට් එකක් නෙවෙයි.
හැම ආගමක්ම කොටස් දෙකකට කැඩෙනව. ඒ මරනින් මතු උපතක් ඇත හා මරනින් මතු උපතක් නැත (මාක්ස් වාදය මේකට අයත්) විදියට. උපතක් ඇත කියන එකත් දෙකට කැඩෙනව සදා කාලික උපතක් ඇත, මැරි මැරි ඉපදෙන උපතක් ඇත කියල. අන්න ඒක තමයි පුනර්භවය වෙන්නෙ.
හරකා භාවනා කරල ආයෙත් මිනිහෙක් වෙනවද?
පාත්තයා පන්සිල් රෑකලා ආයෙත් මිනිහෙක්වෙනවද?
කුකුලා ධානමාන පිනකම් කරලා ආයෙත් මිනිහෙක් වෙනවද?
ඩයිනෝසරස්ට පිං කරන්න් අවස්ථවක් නැහැ
මේ ගොන් ප්‍රශ්න වැලක්. බුද්ධ දර්මයේ හැටියට තිරිසන් උප්පත්තියක් කරා ගියොත් ආයිත් මනුස්සයෙක් විදියට උප්පත්තියක් ලබන්න තියන හැකියාව ඉතා දුර්ලබ දෙයක්. ඒ තිරිසන් සතුන්ට හිතන්න මොලයක් නැතිකම. මේ ප්‍රශ්න දැක්කොත් මොලේ නැති සත්තුත් හිතයි මූ මන්ද බුද්ධිකයි කියල.
කර්මය විපාක වශයෙන් ඇතිවෙන විදිය මේ ආත්මෙදි වෙන්නත් පුලුවන්, ඊලඟ උපතෙදි වෙන්නත් පුලුවන් නැත්තම් තව ආත්මභාව කීපයකදි වෙන්නත් පුලුවන්. ඒක ආගමික පැහැදිලි කිරීමක් විතරයි. පාරභෞතික පැහැදිලි කිරීමක් ඇත්තද බොරුද කියල ඔප්පු කරන්න තියන හොදම විදිය ඒ ආගමේ භෞතිකව විෂය වෙන දේ ගැන ක්යල තියන පැහැදිලි කිරීම් එක්ක ගලපල බලන එක.
ඒවත් බොරුනම් ඔන්න වැඩේ අවුල්. වැස්ස සාමාන්‍ය සංසිදියක්. ඒක දෙවියො කරවන එකක් කිව්වොත් ඔන්න අපි දෙපාරක් හිතන්න ඕන ඌ කිව්ව ස්වර්ගෙ ගැනත්. වැස්ස හටගන්නෙ ඒකට අදාල හේතුවක් නිසා, ඒ හේතුන් නැති උනාම වැස්ස නැති වෙනව කියල කිව්වම ඒක හරි කියල අපිට ඇස් පනාපිටම පේනකොට, අන්න ඒ වගේ දර්මයක කියවෙන පාරභෞතික දේවල් ගැන අපිට පොඩි හරි විස්වාසයක් ඇති කර ගන්න පුලුවන්.
කොහොමද පුනරුත්පත්තිය පරික්ෂණ කලේ??
කොහොමද කාලය හරහා ඉස්සරහට පස්සට ගියේ
පුනරුත්පත්තිය පරික්ෂණ කරන්න??
කොහොමද පුනරුත්පත්තියේ අවසාන නිගමන වලට ආවේ?
කවුද මේකට පුනුරුත්පත්ති නියමය කියලා ප්‍රකාශ කලේ?
මේව තාමත් පරීක්ශනය කරන දේවල්. ඔප්පු කරපු සාක්කිත් තියනව. මමනම් නෙවෙයි, වර්ජිනියා යුනිවර්ස්ටි එකේ ප්‍රොෆෙසර් ඉයන් ස්ටීවන්, ප්‍රොෆෙසර් පෝල් එඩ්වඩ්, ඕතර් ඉයන් විල්සන් වගේ බර ගානක් පරීක්ෂනය කරල ඔප්පු කරලත් තියනව. මේ මිනිස්සු බෞද්ධ නෙවෙයි. මැවුම්වාදය කරපින්නගෙන ඉන්න මැට්ටොත් නෙවෙයි. වෙලාව අරන් කියවපන් ගූගල් එකේ. ඒ එක්කම පොඩ්ඩක් බලපන් ස්වර්ගෙ හොයන්න කීයක් රිසර්ච් කරන්වද කියල.
පුනරුත්පත්තියට අනුව කොහොමද ඩයිනෝසරස් වද වුනේ?
ඩයිනෝසර් වඳ උනේ උල්කාවක් වැටිල මිස පුනුරුප්පත්තියක් කඩන් වැටිල නෙවෙයි. හැබැයි පුනුරුප්පත්තිය විස්තර කරපු ආගම්නම් කියල තියෙන්නෙ මරනින් මතු කර්මානුරූපීව උප්පත්තියක් කරා යනව කියල මිස එක එක සතාට වෙන් වෙච්ච කර්ම සෙට් එකක් කියල නෑ. මූට තියෙන්නෙ ඩයිනෝසර කර්ම, මූට ඌරු කර්ම .එහෙම හිතන්නෙ පොත පත කියවල නැති මැට්ටො. ඩයිනෝසර් වඳ උනාට උගේ පරිනාමය වඳ උනේ නෑ. උබල ඉතින් පරිණාමයට බයයි නෙ. කිඹුල, කොමොඩො ඩ්‍රැගන් ඒ පරිනාමය වෙච්ච කුලේ කීපදෙනෙක්. ඉතින් කර්මානුරූපීව උපත සකස් වෙලා තියෙන්නෙ මස් කන උරගයෙක් වෙන්න නම් එහෙම සත්තු ඕන තරම් ජීවත් වෙන්න පුලුවන්.
ඔන්න ගොබ්බ් රියාස් උත්තර දෙන හැටි. පොඩ්ඩක් ඉගෙන ගනින්, ජප කරනව වගේ කුරාණෙ අතහරින්නෙ නැතිව පැහැදිලිව උත්තර දෙන්න. දැන් මම අහනව උබෙන් ප්‍රශ්න ටිකක් රෙඩිපිට හිටපන්.




















