ඉස්ලාමයේ නිරුවත හෙළි කරල පොතක් ලියමු.

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඇත්තටම මට කියන්ඩ තව මොකුත් නෑ. තම පොතට හරියට නමක්වත් එකට අදාල කරුනුවත් සදහන් කිරීමක් කරුවත් කරලා නෑ . හැමදාම වගේ පටන් අරගෙන තියන්නේ එක දෙකින් එවර වෙන්නේ වෙන දෙකින් . මම බලාගෙන ඉන්නම් මොකද වෙන්නේ කියල . හැබැයි අපි ඒවත් වෙලා නෑ . අවශ ඕනෑම වෙලාවක වැඩේට අපි සෙට් . හබි වැඩක් ඇති දෙයක්නම් විතරයි .
 
මේ කතාවෙන් පේන්නෙ ඔයා හරියට මේ නූල කියවල නැති වගයි.

http://www.elakiri.com/forum/showpost.php?p=7413136&postcount=20
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඉතින් පේනවනේ කරුවත් වෙන නම් යෝජනා කරලා නෑ . ඔයදපු නම විතරයි . එකට අදාල කරුණු ගැන සදහනක් කරනවද
 
වෙන කාගෙන් වත් යෝජනා නොපැමිණි නිසා මම සැලසුම් මූලෝපාය සකස්කරමින් ඉන්නවා. කාර්යබහුලත්වය නිසා ඉක්මනින් මේක කරන්න අපහසුයි. ඒක ඉවරවුන ගමන් මම පෝස්ට් කරන්නම්.