ඇත්තටම මට කියන්ඩ තව මොකුත් නෑ. තම පොතට හරියට නමක්වත් එකට අදාල කරුනුවත් සදහන් කිරීමක් කරුවත් කරලා නෑ . හැමදාම වගේ පටන් අරගෙන තියන්නේ එක දෙකින් එවර වෙන්නේ වෙන දෙකින් . මම බලාගෙන ඉන්නම් මොකද වෙන්නේ කියල . හැබැයි අපි ඒවත් වෙලා නෑ . අවශ ඕනෑම වෙලාවක වැඩේට අපි සෙට් . හබි වැඩක් ඇති දෙයක්නම් විතරයි .