ඉස්ලාමය නැවතත් එහි ගඳ ලොවට පෙන්වයි

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඉස්ලාමය නැවතත් එහි ගඳ ලොවට පෙන්වයි

    ඉස්ලාමය නැවතත් එහි ගඳ ලොවට පෙන්වයි

    අල්ශාබාබ් නම් ඉස්ලාමීය ත්‍රස්ත සන්විධානය කෙන්යාවේ සාප්පු සංකීර්නයකදී අහින්සක ගැහැනු සහ මිනිස්සු 67 දෙනෙක් නිකරුනේ මරා දැමූහ. මින් 18 ක් විදේශිකයෝ වූහ. සන්විධානයේ මතය නම් ඔනෑම විදේශිකයෙක් සහ මුස්ලිම් නොවන්නෙක් සාධාරණ ඉලක්කයක් බවයි. ඔවුන් මිනිසුන් එකතුකර මුස්ලිමුන් හඳුනාගැනීමට ප්‍රස්න අසා මුස්ලිමුන් නිදහස් කර මුස්ලිම් නොවන නිරායුධ මිනිසුන් සහ මරා දැමු බව දැන් පැවසන්නේ ඇසින් දුටු සාක්ශි කරුවන්. අපේ ජිහාඩ් සටන් කරුවෝ ඉතාම සැලකිල්ලෙන් මුස්ලිමුන් බේරා හැර කෆීර්ලා (අල්ලාහ් විශ්වාස නොකරන්නවුන්, අදේවවාදීන්) පමනක් මරා දැම්මා යයි අල්ශාබාබ් සන්විදානය පිලිගත්තේය.


    130923130507-kenya-smoke-c1-story-top.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුස්ලිමි ආගමෙන් මේ තරමි කෘරත්වය වපුරන්නේ ඇයිද කියල හිතාගන්න බෑ. මම හිතන්නෙ නැ නබිත=මා නම් මෙහෙම කියල ඇති කියල. දැන් ඉන්න මේ හැතිකරේ තමයි මේවා ඔවුන්ගේ වාසියට හරවගන තියෙන්නෙ. අද ලෝකයේ කිසිම මුස්ලිම් රටක සාමය සහජීවනය කියක එක අහලකවත් නෑ. ඒවා ඔක්කොම නරා වලවල්.