ඉස්ලාමය සහ වහාබ්වාදී ප්‍රචණ්ඩත්වය

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,147
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය එක්කෙනෙක් එක පාරටම ඇවිල්ල කිව්ව කතාවකුයි ඒ අනුව ලියපු පොතකුයිනෙ ඇත්තම කියල අදහන්නෙ
    ඔය එක්කෙනා කිව්ව දේ ඇත්තමද කියල මුස්ලිම් අයට හිතෙන්නෙ නැද්ද දන්නෑ

    ස්තුතියි!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    ලංකාවට නම් බෝම්බ කෙලියේ වහබ් සලාෆියකින් නෙමෙයි රාජපක්ෂලට බලයට එන්න භාවිත කර බලල් අතක් නොහිත් බැකැප් ස්ටෝරියකට . 10-15% මුස්ලිම්වරු ඉන්න රටවල වහබ් ත්‍රස්තවාදීන් ලෙස රෙවලුශන් එකක් කරන්න බෑ . අපිට කෙලියේ අබු බකර් ගොඨාබය රාජපක්ෂ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,749
    113
    ඔය එක්කෙනෙක් එක පාරටම ඇවිල්ල කිව්ව කතාවකුයි ඒ අනුව ලියපු පොතකුයිනෙ ඇත්තම කියල අදහන්නෙ
    ඔය එක්කෙනා කිව්ව දේ ඇත්තමද කියල මුස්ලිම් අයට හිතෙන්නෙ නැද්ද දන්නෑ

    ස්තුතියි!
    වැඩේ කියන්නේ බුද්ධාගම, කතෝලික ආගම ප්‍රශ්න කරන නිරාලා මුස්ලිම් ආගම ගැන මීක් නෑ. බලපන්කෝ සන්නස්ගලයා එහෙම. බුද්ධාගමට හතර වටේ නෙලුවට අනිත් ආගම් ගැන කතා කරන්නේ නෑ කැරි කාපු රිලවා වගේ ඉන්නේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලංකාවට නම් බෝම්බ කෙලියේ වහබ් සලාෆියකින් නෙමෙයි රාජපක්ෂලට බලයට එන්න භාවිත කර බලල් අතක් නොහිත් බැකැප් ස්ටෝරියකට . 10-15% මුස්ලිම්වරු ඉන්න රටවල වහබ් ත්‍රස්තවාදීන් ලෙස රෙවලුශන් එකක් කරන්න බෑ . අපිට කෙලියේ අබු බකර් ගොඨාබය රාජපක්ෂ
    Rajapaksha pawle unda bomba gahagena marune ? pitipasse idapu eka danne na, issarahin idiye muslim un .
    Unge anthawadi adahas ganata wena ekek tamange wada walata yoda ganna athi. habayi eken kiyanne na muslim samaje waraddak na kiyala. Pitipasse idapu unge aramunu monawa unath issarahin idapu un marune agama wenuwen .
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    වැඩේ කියන්නේ බුද්ධාගම, කතෝලික ආගම ප්‍රශ්න කරන නිරාලා මුස්ලිම් ආගම ගැන මීක් නෑ. බලපන්කෝ සන්නස්ගලයා එහෙම. බුද්ධාගමට හතර වටේ නෙලුවට අනිත් ආගම් ගැන කතා කරන්නේ නෑ කැරි කාපු රිලවා වගේ ඉන්නේ
    මේ කතාවනම් සහතික ඇත්ත.බලාගෙන ගියාම මේ ඔක්කොම වෙනම අජෙන්ඩා තමයි අන්තිමට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    Rajapaksha pawle unda bomba gahagena marune ? pitipasse idapu eka danne na, issarahin idiye muslim un .
    Unge anthawadi adahas ganata wena ekek tamange wada walata yoda ganna athi. habayi eken kiyanne na muslim samaje waraddak na kiyala. Pitipasse idapu unge aramunu monawa unath issarahin idapu un marune agama wenuwen .
    ඔය කියන අන්තවාදයක් තියනවනම් කෝ දැනුත් තියෙන්න එපැයි. පාරවල් වල වෙඩි තියන් නෝ ගෝ සෝන් හදාගෙන සිංහල කෙල්ලො රේප් කරගෙන උත්ඝෝෂන කරගෙන දගලන්න එපැයි . බොරු බන් කැලනියේ නාගය වගේ ස්ටෝරියක් හැදුවා මිසක් ඇති මහා පරිමාණ වහබ් සලාෆි අන්තවාදයක් ලංකාව් නෑ. ඕක තනිකරම කරේ රාජපක්ෂ බලයට ගේන්න ඕනේ ස්ටෝරි බෝඩ් එක්කට. කොටින්ම සහරාන්ට රහස් පොලිසියෙන් පඩි ගෙවලා තියනවා 😂. උබලට උබෙත් වද ඩොක්ටර් සාෆි කියලා දුන්න ගුලිය ටිකක් ලොකු කරල සහරාන් කියලා එකක් කැව්ව එක .

    LTTE එකත් මේ රටේ තිබ්බේ දේශපාලන උවමනාවලට හිගන්නගේ තුවාලයක් කරගෙන මිසක් මිනිස්සුන්ට තිබ්බ වර්ගවාදයක් නෑ වර්ගවාදය ප්ලාන්ට් කරා .

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,776
    113
    සවුදිය ජය
    ඔය වහබ් වදයෙ උන් උසස් කුලේ අපේ ගොන්නු අඩු කුල.....
    උන් උන් අතරින් අපේ ගොන්නුන්ට බේරීමක් නෑ, කවද ඇත්ත තේරුම් ගනියිද මන්දා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,147
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වැඩේ කියන්නේ බුද්ධාගම, කතෝලික ආගම ප්‍රශ්න කරන නිරාලා මුස්ලිම් ආගම ගැන මීක් නෑ. බලපන්කෝ සන්නස්ගලයා එහෙම. බුද්ධාගමට හතර වටේ නෙලුවට අනිත් ආගම් ගැන කතා කරන්නේ නෑ කැරි කාපු රිලවා වගේ ඉන්නේ
    බුද්ධාගමේ ආගමේ නාමයෙන් මිනිස්සු මරන්ඩයි එහෙම කරාම කන්‍යවියො ලැබෙන කතා නෑනෙ..හැමෝටම මෛත්‍රීය කරන්ඩ කියල තියෙන්නෙ.

    කතෝලික අයත් අසල්වැසියන්ට ප්‍රේම කරල කූල් එකේ ඉඳල සුවර්ගෙට යන අදහසින්නෙ ඉන්නෙ.

    මුස්ලිම් එව්වො ආගමේ නාමයෙන් කියල කඩු පිහි බෝම්බ බඩේ බැඳන් මරාගන්ඩ එන නිසා කවුරුත් මොනවත් කියන්නෙ නෑ..සන්නස් ගලය සහ ඔය හැමෝම වගේ ගූ බයයි.