ඉස්ලාම් ආගමෙහි........ ඉස්ලාම් ආගමෙහි නබි ඊසා අලෛහිසලාම් යනුවෙන් හදුන්වන්නේ කුමන අයෙකුද?
L L-smacker Member Jan 22, 2010 1,450 119 0 West Virginia Apr 26, 2010 #1 ඉස්ලාම් ආගමෙහි........ ඉස්ලාම් ආගමෙහි නබි ඊසා අලෛහිසලාම් යනුවෙන් හදුන්වන්නේ කුමන අයෙකුද?
DrZakirNaik Banned Feb 2, 2010 387 22 0 http://sbslk.info sbslk.info Apr 26, 2010 #2 නබි කියන්නේ ප්‍රොපෙට් ට , ඒ කියන්නේ කපුවා (දෙවියන්ගේ පණිවුඩ කරුවා ) , ඊසා කියන්නේ යේසුස් තුමාට , සල්ලල්ලාහුඅලෙහිවසල්ලම් කියන්නේ ( පීස් බි අපොන් හිම් ) . සාමයේ සැරදේවා කියන එකට.
නබි කියන්නේ ප්‍රොපෙට් ට , ඒ කියන්නේ කපුවා (දෙවියන්ගේ පණිවුඩ කරුවා ) , ඊසා කියන්නේ යේසුස් තුමාට , සල්ලල්ලාහුඅලෙහිවසල්ලම් කියන්නේ ( පීස් බි අපොන් හිම් ) . සාමයේ සැරදේවා කියන එකට.
DrZakirNaik Banned Feb 2, 2010 387 22 0 http://sbslk.info sbslk.info Apr 26, 2010 #3 ඉස්ලාමයට අනූව ඊසා ( ජේසුස් ) දැන් ඉන්නේ ස්වර්ගයේ අල්ලාහ් සමගයි. එවිට මෙතරම් "සාමයෙ සැරදේවා" කියා කෑගසන එකේ තෙරුම කුමක්වේද ? ස්වර්ගයේ අල්ලාහ් සමග සිටීම සාමකාමී නොවන දෙයක්ද ? මන්ද සාමය වෙනුවෙන් කෑගැසිය යුත්තේ සාමය නැති තැන මිසක් ඇති තැන නොවන නිසාය.
ඉස්ලාමයට අනූව ඊසා ( ජේසුස් ) දැන් ඉන්නේ ස්වර්ගයේ අල්ලාහ් සමගයි. එවිට මෙතරම් "සාමයෙ සැරදේවා" කියා කෑගසන එකේ තෙරුම කුමක්වේද ? ස්වර්ගයේ අල්ලාහ් සමග සිටීම සාමකාමී නොවන දෙයක්ද ? මන්ද සාමය වෙනුවෙන් කෑගැසිය යුත්තේ සාමය නැති තැන මිසක් ඇති තැන නොවන නිසාය.
njsa Member Apr 19, 2009 346 8 0 Apr 26, 2010 #4 L-smacker said: ඉස්ලාම් ආගමෙහි නබි ඊසා අලෛහිසලාම් යනුවෙන් හදුන්වන්නේ කුමන අයෙකුද? Click to expand... prophet iesa/masayah(s.a.w) is the prophet who came before prophet Muhammed(s.a.w) with a book called injil which Christians following now.
L-smacker said: ඉස්ලාම් ආගමෙහි නබි ඊසා අලෛහිසලාම් යනුවෙන් හදුන්වන්නේ කුමන අයෙකුද? Click to expand... prophet iesa/masayah(s.a.w) is the prophet who came before prophet Muhammed(s.a.w) with a book called injil which Christians following now.