යුදෙවු / ක්‍රිස්තියානි / ඉස්ලාම්

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,300
    2,090
    113
    ආගම් තුනම එකක් වෙන්නේ කොහොමද?

    පළවෙනි ආගම යුදෙවු.

    මුලින් ක්‍රිස්තියානි කියන්නේ යුදෙවු ආගමේ කොටසක් හෙවත් නිකායක්. පස්සේ යුදෙවු ආගමෙන් වෙන්වෙලා වෙනම ආගමක් බවට පත් වෙනවා.

    ඉස්ලාම් කියන්නේ ක්‍රිස්තියානි ආගමේ නිකායක්. පස්සේ ක්‍රිස්තියානි ආගමෙන් වෙන්වෙලා වෙනම ආගමක් බවට පත් වෙනවා.
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,468
    3,200
    113
    උඹලට මොල්ද ? කුඩු ද ගැහුවේ ගංජා ද?

    මුලින් ම අවේ උදෙව් ආගම, පස්සේ ක්‍රිස්තියානි, ජේසු මැරිලා අවුරුදු 600 ගියාට පස්සේ මොහොම්මඩ් කියලා අරාබියේ එකෙක් උගේ අරාබියේ ගල් ගස් වලට වැන්ද හිටපු උන්ට ආගමක් හදා ගත්තා ඉස්ලාම් කියලා, ඌ යූදේවු ටොරව හා ඛයිබල්ලේ කෝපි කරලා වෙනම ආගමක් හදා ගත්තා උද්ද කරන්න, ආක්‍රමණය කරන්න.

    මෙව්වා ගැන ගංජා ගහලා එන උන් එක්ක කතා කරලා අපේ කාලේ නාස්ති කර ගන්න බෑ.. එක්කෝ ඉතිහාසේ ඉගෙන ගනින් නැත්තම් චූ කරලා නිදා ගනින්.

     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ආගම් තුනම එකක් වෙන්නේ කොහොමද?

    පළවෙනි ආගම යුදෙවු.

    මුලින් ක්‍රිස්තියානි කියන්නේ යුදෙවු ආගමේ කොටසක් හෙවත් නිකායක්. පස්සේ යුදෙවු ආගමෙන් වෙන්වෙලා වෙනම ආගමක් බවට පත් වෙනවා.

    ඉස්ලාම් කියන්නේ ක්‍රිස්තියානි ආගමේ නිකායක්. පස්සේ ක්‍රිස්තියානි ආගමෙන් වෙන්වෙලා වෙනම ආගමක් බවට පත් වෙනවා.
    කොහෙන්ද බන් මේ දැනුම ගත්තෙ :lol:
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,300
    2,090
    113
    උඹලට මොල්ද ? කුඩු ද ගැහුවේ ගංජා ද? මුලින් ම අවේ උදෙව් ආගම, පස්සේ ක්‍රිස්තියානි, ජේසු මැරිලා අවුරුදු 600 ගියාට පස්සේ මොහොම්මඩ් කියලා අරාබියේ එකෙක් උගේ ආගමක් හදා ගත්තා ඉස්ලාම් කියලා ආක්‍රමණය කරන්න.


    හරියට ඉගෙන ගත්තේ නැති අයිස් ගහලා ඉන්න උන්ට දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි බං මේ. ගූ හිලට ඇඟිල්ලක් ගහගෙන දොයිය ගනින්.

    කොහෙන්ද බන් මේ දැනුම ගත්තෙ :lol:
    දැණුම නම් ගත්තේ පොත් පත් කියවලා, ඉගෙන ගෙන. කුමක්ද උබේ අර්බුධය? උබ හරි කියලා හිතාගෙන හිටිය, උබ දන්නවා කියලා හිතාගෙන හිටපු දේවල් වලට වඩා වෙනස් නිසාද?
    ------ Post added on Aug 2, 2026 at 7:54 PM
     
    • Haha
    Reactions: neyohk

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,805
    5,373
    113
    කුරුස ආගම හදාගෙන තියෙන්නෙත් බුද්ධ ධර්මය කොපි කරල කියලත් කියනව. එහෙම බලනකොත පොන්න තම්බි සහ කුරුසයෝ ඔක්කොම බවුද්දයෝ තමයි
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    ඕක කුණු ගොඩක් බන්. ඔය ආගම් හතරමං එකිනෙකට සම්බන්ධයි. හැබයි එකෙක්වත් පිළිගන්නේ නැහෑ එහෙම සම්බන්ධයක් තියනවා කියලා එකෙක් වත් අනිත් ආගමට ගරු කරන්නේත් නැහැ.
    යුදෙව්වෝ කියන්නේ ඊශ්‍රායලය කියන ප්‍රදේශයේ පදිංචි වෙලා හිටපු ගොපල්ලෝ කණ්ඩායමක්. වටපිට තිබ්බ ලොකු අධිරාජ්‍යය යටතේ තිබ්බ ප්‍රදේශයක්. ඉතින් එතන හිටපු යුදෙව්වෝ වට පිට තිබ්බ පරණ ආගම් වල කෑලි එකතු කරලා අටේ ගන්නයි තමුන්ටම කියලා ආගමක්. එකට පරණ මෙසපොතේමියානු ඇසිරියානු ඊජිප්තු වගේ එව්වා ගේ තිබ්බ දේවකතා මිත්‍යා කතා එකතු කරලා අටෝ ගන්නේ. ඔය නෝවාගේ නැව් වගේ එව්වා ට මුල් උන මහා ජලගැලීම එහෙම ඔය තිබ්බ කතාවක් ඒ ශීශ්ඨාචාරවල. අදටත් ඔය මහා යුදෙව් අධිරාජ්‍යය කියන එකේ කිසිම පුරාවිද්‍යා සාක්ෂියක් නැහැ. හැබයි යුදෙව් රාජ්‍යයක් තිබ්බා කියන්න සාක්ෂි තියනවා බොහොම ටික කාලයක්. ඊට පස්සේ ඉතින් හැමදාම යටත් වෙලා තමා ඉදලා තියෙන්නේ. එකට වෙනම පොත් සෙට් එකක් තියනවා. ඒවා මම අහලා තියන විදිහට බයිබලේට වඩා කුරාණේ පැත්තට තමා බර. කපහන් කොටපන් මරපන් කියලා තමා තියෙන්නේ.
    ඊළඟට ඔය නගර ටික රෝමානු යටත් විජිත විදහට තියන කාලේ පරණ යුදෙව් අණාවැකියක් වෙච්ච විදිහට පරණ රජ පවුලක එකෙක් ආයේ එනවා රට බේරගන්න කියලා. ඒ ආපු පොර තමා ජේසු කියන්නේ. පොරගේ රජපවුලේ සම්බන්ධයේ හොඳ කමට හිටපු යුදෙව්වෝ විරුද්ධ වෙනවා පොරට. පොරව මරන්නෙත් යුදෙව්වෝම තමා. මිනිහා මැරෙද්දි වෙනම අනුගාමිකයන් සෙට් එකක් හදාගෙන හිටියා. ඒ සෙට් එක එකතුවෙලා ඔය ආගම් ගොඩක් එකතුකරගෙන වෙනම ආගමක් හදනවා. බේස් එක එකයි හැබයි යුදෙව්වෝ වගේ අන්තවාදී නැහැ. ඒත් අර වගේම දෙයියෝ වෙනුවෙන් මිනිමරන එක පාපයක් නෙමේ කියලා තියෙන්නේ. ඔය ආගම් කල් යන්න යන්න පැතිරෙනවා. වැඩි හරියක් ඉතින් නඩුවේ බලෙන් තමා. ඕක රෝමානුවන් ගේ ආගම උනාට පස්සේ තමා ඕක ලෝකේ ප්‍රධාන ආගමක් වෙන්නේ. පහු වෙනකොට ඕක පට්ට දේශපාලනිකකරණය වෙනවා. රටවල් ගානක් නායකයා ආගමේ නායකයා වෙනවා. අනිතිමට ආගමේ නායකයා රටවල් ගානක් නායකයා වෙනවා
    ඔය කේස් එක හින්දා කතෝලික ආගම කැඩෙනවා තව කොටසකට. ඒ තමා ආගමේ නායකයා කියන පාප්ට යටත් නොවන ජේසුස් වහන්සේ අදහන සෙට් එකක් හැදෙනවා යුරෝපයේ. ඕක තමා ක්‍රිස්තියානි කියන්නේ. අටවෙනි හෙන්රිගේ ගෑනු කේස් හින්දා එංගලන්තේ වෙනම වෙන්වෙනවා එංගලන්ත සභාව හදාගෙන.
    මුස්ලිම් කියන්නේත් යුදෙව් වගේ ගොපල්ලෝ කණ්ඩායමක් හදන ආගමක්. බේස් එක වෙන්නේ යුදෙව් ආගම. හැබයි ඒක ඒකාලයේ අරාබි ගොපොල්ලෝ අතර තිබ්බ කතාන්දර එහෙම එකතු වෙලා හැදූන ආගමක්. එකම වෙනස ඉතින් ඒක ඇතුලට නබියාගේ වල්කම් කෙලකම් ඔක්කෝම දාගෙන ඒ කතාන්දර දාලා හදපූ පොත් තමා. එකක් ඉතින් කඩුවේ බලේන් තමා පැතිරෙන්නේ.
    ඔය ආගම් තුනේම පොදු ලක්ෂණේ තමා එක දෙවියයී ඉන්නේ කියන එක. අනිත් හැම ආගමකම දෙවිවරු බර ගානක් ඉන්නවා හැබයි ඔය ආගම් හතරේ ඉන්නේ එක දෙවි කෙනයි. නමත් එකයි.
    අටවෙනි හෙන්රිගේ පිස්සු වැඩ හින්දා අයර්ලන්ත කතෝලිකයෝ ගිහින් ඇමරිකාව හදනවා නේ. ඊට පස්සේ ඉතින් එංගලන්ත සභාව එකක් ආක්‍රමණය කරනවා. පස්සේ එක සෙට් එකක් බයිබලයේ තියන මනස්ගාත විශ්වාස කරන්න පටන් අරන් අළුත්ම ක්‍රිස්තියානි ආගම් වර්ගයක් හදනවා. ඒවා තමා ඔය මේ වෙනකොට ලෝකේ ට ලොකුම කරදරයක් වෙමින් තියෙන්නේ.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුල් කාලෙ මේකෙ හිටිය ක්‍රිස්තියානි කෙනෙක් සම්පූර්ණ කතාව දාල තිබ්බ.

    මතක විදියට ක්‍රිස්තියානි, මුස්ලිම් අය අදහන්නෙ එකම දෙවියෙක්..ගෙදර ස්වාමියාට බිරිඳට දාව උපන් දරුවා සහ ස්වාමියා නිසා ගෙදර වැඩකාරියට උපන් දරුවගෙන් (මුස්ලිම්) තමා ආගම් දෙක බෙදිල වෙනම දැන් පැවතීගෙන ඉන්නෙ..එහෙම බලනකොට සහරාන්ල එහෙම අමු ගොන්.
     
    • Haha
    Reactions: neyohk and wpril5

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,619
    10,187
    113
    කුරුස ආගම හදාගෙන තියෙන්නෙත් බුද්ධ ධර්මය කොපි කරල කියලත් කියනව. එහෙම බලනකොත පොන්න තම්බි සහ කුරුසයෝ ඔක්කොම බවුද්දයෝ තමයි
    ජේසුස් නම් බෞද්ධයා
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,300
    2,090
    113
    ගොඩ දෙනෙක් කතෝලිකයි, ක්‍රිස්තියානියි කියන්නේ දෙකක් කියලා හිතන් ඉන්නේ. (මමත් ඉස්සර හිතං හිටියේ එහෙමයි.) ඒත් කතෝලික කියන්නේ ක්‍රිස්තියානිම තමා. මුලින් පටන් ගන්නේ ක්‍රිස්තියානි කියන නමින්. වැදුම් පිදුම් කරන්නේ යුදෙවු දෙවියන්ටම තමා. පස්සේ නම කතෝලික කියලා ටික ටික වෙනස් වෙලා. කතෝලික කියන එකේ තේරුම එකට එකතු වූ, සංයුක්ත වගේ තේරුමක්. සමහරු කියලා තිබ්බා ආගම අදහන අය ඔක්කොම එකට එකතු වෙලා පල්ලියේදී දෙවියන්ට යාඥ්ඥා කරන එකෙන් "එකට එකතු වූ" තේරුම දෙන කතෝලික නම අරගෙන කියලා.

    ඕවයි පරණ ලියවිලි හරියටම කියවලා බලන්න ඕනේ මොකද්ද හරියටම අදහස් කරල තියෙන්නේ කියලා.
     
    • Like
    Reactions: neyohk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    ගොඩ දෙනෙක් කතෝලිකයි, ක්‍රිස්තියානියි කියන්නේ දෙකක් කියලා හිතන් ඉන්නේ. (මමත් ඉස්සර හිතං හිටියේ එහෙමයි.) ඒත් කතෝලික කියන්නේ ක්‍රිස්තියානිම තමා. මුලින් පටන් ගන්නේ ක්‍රිස්තියානි කියන නමින්. වැදුම් පිදුම් කරන්නේ යුදෙවු දෙවියන්ටම තමා. පස්සේ නම කතෝලික කියලා ටික ටික වෙනස් වෙලා. කතෝලික කියන එකේ තේරුම එකට එකතු වූ, සංයුක්ත වගේ තේරුමක්. සමහරු කියලා තිබ්බා ආගම අදහන අය ඔක්කොම එකට එකතු වෙලා පල්ලියේදී දෙවියන්ට යාඥ්ඥා කරන එකෙන් "එකට එකතු වූ" තේරුම දෙන කතෝලික නම අරගෙන කියලා.

    ඕවයි පරණ ලියවිලි හරියටම කියවලා බලන්න ඕනේ මොකද්ද හරියටම අදහස් කරල තියෙන්නේ කියලා.
    පිස්සු උබට කතෝ = කාපන් ලික = ලිකර් බීපන් කියන එක කියන්නේ කාපන් බීපන් .
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,805
    5,373
    113
    ඉස්ලාම් ආගම තමයි ඔය තුන අතරින් ඉහළින්ම තියෙන්නෙ. ඒ වගේම modernම එක.
    ඔවු පුක උඩට හරවල තියෙන්නෙ එකයි. හොදට ඇර ගන්න
     
    • Haha
    Reactions: wpril5

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    ලෝක ආරම්භය -> බ්‍රහ්ම/A-බ්‍රහම් Abraham -> මනු රජු -> ආදිම මිනිහ (Adam)

    1. ලෝකය ආරම්භ වන්නේ බ්‍රහ්ම ලෝකයේ සිට මහා පොලොව මතට පතිත වන පළමු මිනිසා විසින් (බුදු ද‍හම/හින්දු)
    2. පලමු මානවයා බිහි වන්නේ සිරි ලක නම් දුපදේ, එයා මහා බ්‍රහ්ම හෝ ආබ්‍රහම් ලෙස හැදින්වේ.
    3. ලෝක සම්මතයෙන් සිරි ලක් දෙරනේ සහ ලෝකයේ රජ වන පළමු රජු මහා සම්මත වේ.
    4. පාරාදීසයට අයිති සමනල කන්ද මුදුනේ තැන්පත් කල ඇති සිරි පතුල ඔක්කාක පරම්පරාවේ මනු රජුගේ අවසාන පහල වීමයි. ඔහු සිරි ගොතම වේ. යුදෙවු / ක්‍රිස්තියානි / ඉස්ලාම් මොහුට ආදිම මිනිහා (ආදම්) ලෙස ආමන්ත්‍රන කරයි. ආදී කාලයේදී ආදම් ගේ පාලම හරහා ආදම් ගේ පතුල වන්දනා කිරීමට මෙරටට පිරිස් ඇවිත් ඇත. "මක්කම" පැරණි හෙළ යක්ක බාසාවෙන් සිරිපතුලට දුන් තවත් නමකි. අදටත් මුස්ලිම් බැතිමතුන් මක්කම තැන්පත් කල ඇති සිරි පතුල වන්දනා කිරීමට යයි.

     
    Last edited: