ඉස්ලාම් ආගම සිය රාජ්‍ය ආගම වශයෙන්
බංග්ලාදේශ රජය ඉස්ලාම් ආගම සිය රාජ්‍ය ආගම වශයෙන් තවදුරටත් නොපිළිගැනීමට සැරසෙන බව වාර්තා වේ. එරට ප්රමුඛපෙළේ දේශපාලන නායකයින් අතර ඇතිවූ එකඟතාවයකට අනුව මෙසේ ඉස්ලාම් ආගමට රාජ්‍ය ආගම ලෙස ඇති සැලකීම ඉවත් කිරීමට තීරණය කර ඇත.
මුස්ලිම් ආගම ආශ්‍රිතව ලෝකය පුරා ඇත්වෙමින් පවතින ගැටුම් හෙතුවෙන් මුස්ලිම් රාජ්‍යයන් ලෝකයෙන් කොන්වෙමින් පවතී. එම නිසා ලොව බොහෝ රටවල් ඉස්ලාම් ආගම හා ඒ අශ්‍රිත නීති පද්දතිය සිය රටවලින් ඉවත් කිරීම සදහා කටයුතු කරමින් ඇත.