ඉස්ලාම් ඉතිහාසය ලියවුන පොතක්...?

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේ පොත අපිට ඩවුන්ලෝඩ් කරගන්න වගේ තැනක් නැද්ද?
     
    Sakibura

    Member
    Sep 20, 2009
    226
    10
    0
    bia,dï f,dalfha ie.jqk nqÿoyu fmd; vjqka f,daâ lrkav neye' fuh ud .;af;a urodfka isudiys; f.dvf.a fmd;a idmamqfjka' fjk ;ekaj,;a we;s'

    bia,dï wd.u ms<snoj woyk bia,dï wh ishhg 98 la okafk ke' fldahs wd.fï ;;ajh;a talfk' weoysu nd, ld,fha isg lrk fohla fydhd n,d fkdfõ woykafk' fïl j,au;aúula' fuu fmd; ,shd ;sfhkafk wd.u yd wd.ñl b;sydih lshjmq wfhla úiskqhs' b;du jákd fmd;la'
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    bia,dï f,dalfha ie.jqk nqÿoyu fmd; vjqka f,daâ lrkav neye' fuh ud .;af;a urodfka isudiys; f.dvf.a fmd;a idmamqfjka' fjk ;ekaj,;a we;s'

    bia,dï wd.u ms<snoj woyk bia,dï wh ishhg 98 la okafk ke' fldahs wd.fï ;;ajh;a talfk' weoysu nd, ld,fha isg lrk fohla fydhd n,d fkdfõ woykafk' fïl j,au;aúula' fuu fmd; ,shd ;sfhkafk wd.u yd wd.ñl b;sydih lshjmq wfhla úiskqhs' b;du jákd fmd;la'

    මේක කියවන්න ඕන ෆොන්ට් එක මොකක්ද?
     
    Sakibura

    Member
    Sep 20, 2009
    226
    10
    0
    ඉස්ලාම් ලෝකයේ සැගවුන බුදුදහම පොත ඩවුන් ලෝඞ් කරන්ඩ බැහැ. මෙය මා ගත්තේ මරදානේ සිමාසහිත ගොඩගේ පොත් සාප්පුවෙන්. වෙන තැන්වලත් ඇති.

    ඉස්ලාම් ආගම පිළිබදව අදහන ඉස්ලාම් අය සියයට 98 ක් දන්නෙ නැ. කෝයි ආගමේ තත්වයත් ඒකනෙ. ඇදහිම බාල කාලයේ සිට කරන දෙයක් හොයා බලා නොවේ අදහන්නෙ. මේක වල්මත්විමක්. මෙම පොත ලියා තියෙන්නෙ ආගම හා ආගමික ඉතිහාසය කියවපු අයෙක් විසිනුයි. ඉතාම වටිනා පොතක්.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඉස්ලාම් ලෝකයේ සැගවුන බුදුදහම පොත ඩවුන් ලෝඞ් කරන්ඩ බැහැ. මෙය මා ගත්තේ මරදානේ සිමාසහිත ගොඩගේ පොත් සාප්පුවෙන්. වෙන තැන්වලත් ඇති.

    ඉස්ලාම් ආගම පිළිබදව අදහන ඉස්ලාම් අය සියයට 98 ක් දන්නෙ නැ. කෝයි ආගමේ තත්වයත් ඒකනෙ. ඇදහිම බාල කාලයේ සිට කරන දෙයක් හොයා බලා නොවේ අදහන්නෙ. මේක වල්මත්විමක්. මෙම පොත ලියා තියෙන්නෙ ආගම හා ආගමික ඉතිහාසය කියවපු අයෙක් විසිනුයි. ඉතාම වටිනා පොතක්.

    පොත කීයක් වගේ වෙනවද?