. api danna Muslim kattiyak innawa. porawal thoil ehemath karanawa.

මුම්බායි ....ඒටත් පෙන්නලා දැන් ඔයාලත් පෙන්නන්න එපැයි.....
ඒක ඇත්ත මචං..![]()
හින්දු කට්ටියට මුලින් පෙන්නන එහෙනම්එහෙනම් ඔය කුරගල වගේ තැන ඔගොල්ලන්ටම ගිහින් කඩලා දාන්න පුලුවම් නේද? එහෙම නොකර ඉන්නේ මුස්ලිම් ප්‍රජාව.... ඒ කියන්නේ ලංකා මුස්ලිම්ලට ඉස්ලාම් දන්නේ නැහැ කියලද??ඔය උඩින් ලස්සනට උත්තරේ දීලා තියන්නේ මචන් අල්ලාහ් හැර මුස්ලිමෙකුට වෙන කාගෙවත් ප්‍රාර්තනා කරන්න බෑ..යමක් ඉල්ලන්න බෑ මොනවා හරි ඕනි නම් අල්ලාහ්ගෙන් තමයි ඉල්ලන්න ඕනි...
එහෙනම් ඔය කුරගල වගේ තැන ඔගොල්ලන්ටම ගිහින් කඩලා දාන්න පුලුවම් නේද? එහෙම නොකර ඉන්නේ මුස්ලිම් ප්‍රජාව.... ඒ කියන්නේ ලංකා මුස්ලිම්ලට ඉස්ලාම් දන්නේ නැහැ කියලද??
බොරලුගොඩ මහතා;12685654 said:යම්දුරක් උඹ මම කියන දෙයක් තෙරුම් ගන්න නිසා තමය් මචන් මම උඹේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ..
හරි මම මේකටත් උත්තර දෙන්නම්.. මචන් මම උඹේ කලින් ප්‍රශ්නෙකටත් මම මේ දේ කිව්වා.. නබිතුමාට අනුව ඉස්ලාම් ආගම ගොත්‍ර 73 බැදෙනවා කියලා මම උඹට කිව්වා.. ඒ කුරාන් එකය් හදීස් ඒකය් මිනිස්සු තෙරුම් ගන්න විදිහට අනුව.. ඒ වගේ තමය් කුරගලට වන්දනා ගමනට යන කට්ටියත්..
බෞද්දයෙක්ට බෞද්දාගමේ කියලා තියෙන දේවල් හරි වගේ, කතොලිකයෙක්ට කතොලික ආගමේ කියල තියෙන දෙවල් හරි වගේ, මුස්ලිම් කෙනෙකුට ඉස්ලාම් ආගමේ කියල තියෙන දෙවල් හරි.. හැබෙය් එ ඒ මිනිස්සු තෙරුම් ගත්තු විදිහ අනුව...
එහම තියෙද්දි අපිට බැ කවුරුවත් ගෞරවයෙන් නඩත්තු කරන තැනක් ගිහිල්ලා කඩලා දාන්න.. මොකද ඒක ඒ ගොල්ලන්ගේ විස්වාසේ.. අපි ඒකට ගරු කරන්න යුතුය්..
අනිත් දේ තමය් කුරගල බලෙන් අත්පත් කරගත්තු එකක්ද කියනේක.. ඒ ගැන මම හරියට විස්තර දන්නෙති උනත් මම මේ දේවල් කියන්න කැමති.. කුරගල මුස්ලිම් මිනිස්සු විසින් පරිහරනය කරන්න පට අරන් දැන් අවුරුදු 40කටත් වැඩි.. එහම තියෙද්දි.. ඇය් ඒ ප්‍රශ්නේ දැන් මතුවුනේ?? ඒක එහම වෙච්ච වෙලාවේ නේද ක්‍රියාමාර්ගයක් ගන්න තිබුනේ??
මටනම් හොදට මතකය්.. මේක සිංහල රටක්.. බෞද්ද ප්‍රජාව වැඩියෙන් ජීවත් වෙන රටක්.. එහම තියෙද්දි රටේ සුලුතරය වෙලා ඉන්න අපිට පුලුවන්ද යම්කිසි දෙයක් බලෙන් අල්ලගන්න?? මේ ගැන හොදට කල්පන කරලා බැලුවොත් තෙරෙන්වා නේද මේකෙ කොතනක හරි වැරද්දක් වෙලා තියෙනවා කියලා...
නැතුව නැතුව...හින්දු කට්ටියට මුලින් පෙන්නන එහෙනම්

මචන් මම උත්තර දෙන්නද මේකට.බොරලුගොඩ මහතා;12685654 said:යම්දුරක් උඹ මම කියන දෙයක් තෙරුම් ගන්න නිසා තමය් මචන් මම උඹේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ..
හරි මම මේකටත් උත්තර දෙන්නම්.. මචන් මම උඹේ කලින් ප්‍රශ්නෙකටත් මම මේ දේ කිව්වා.. නබිතුමාට අනුව ඉස්ලාම් ආගම ගොත්‍ර 73 බැදෙනවා කියලා මම උඹට කිව්වා.. ඒ කුරාන් එකය් හදීස් ඒකය් මිනිස්සු තෙරුම් ගන්න විදිහට අනුව.. ඒ වගේ තමය් කුරගලට වන්දනා ගමනට යන කට්ටියත්..
බෞද්දයෙක්ට බෞද්දාගමේ කියලා තියෙන දේවල් හරි වගේ, කතොලිකයෙක්ට කතොලික ආගමේ කියල තියෙන දෙවල් හරි වගේ, මුස්ලිම් කෙනෙකුට ඉස්ලාම් ආගමේ කියල තියෙන දෙවල් හරි.. හැබෙය් එ ඒ මිනිස්සු තෙරුම් ගත්තු විදිහ අනුව...
එහම තියෙද්දි අපිට බැ කවුරුවත් ගෞරවයෙන් නඩත්තු කරන තැනක් ගිහිල්ලා කඩලා දාන්න.. මොකද ඒක ඒ ගොල්ලන්ගේ විස්වාසේ.. අපි ඒකට ගරු කරන්න යුතුය්..
අනිත් දේ තමය් කුරගල බලෙන් අත්පත් කරගත්තු එකක්ද කියනේක.. ඒ ගැන මම හරියට විස්තර දන්නෙති උනත් මම මේ දේවල් කියන්න කැමති.. කුරගල මුස්ලිම් මිනිස්සු විසින් පරිහරනය කරන්න පට අරන් දැන් අවුරුදු 40කටත් වැඩි.. එහම තියෙද්දි.. ඇය් ඒ ප්‍රශ්නේ දැන් මතුවුනේ?? ඒක එහම වෙච්ච වෙලාවේ නේද ක්‍රියාමාර්ගයක් ගන්න තිබුනේ??
මටනම් හොදට මතකය්.. මේක සිංහල රටක්.. බෞද්ද ප්‍රජාව වැඩියෙන් ජීවත් වෙන රටක්.. එහම තියෙද්දි රටේ සුලුතරය වෙලා ඉන්න අපිට පුලුවන්ද යම්කිසි දෙයක් බලෙන් අල්ලගන්න?? මේ ගැන හොදට කල්පන කරලා බැලුවොත් තෙරෙන්වා නේද මේකෙ කොතනක හරි වැරද්දක් වෙලා තියෙනවා කියලා...
මෙන්න මෙතන තමයි බරපතලම දේ. සිංහල බෞද්ධයාගේ බලය නැගෙනහිර පලාතේ අඩුයි. ඒ පළාතේ ඉන්න පාලක අය (නගර සභා/ පළාත් සභා) වගේම නිලධාරී අයත් සින්හල බෞද්ධ උරුමයන්ට අකුල් හෙලනවා. දැන් දැන් තමයි සිංහල බෞද්ධ සංවිධාන සටන් ඒවාට විරුද්ධව පියවර ගන්නේ. රටේ සුලුතරය වෙලා මුස්ලිම් අය අල්ලගත්ත දේවල් නම් ගොඩක් තියෙනවා. සුලුතරය වීම කියන්නේ පිරිස අඩුවීම විතරක් නෙවෙයි. ලක්ෂ 20ක් මුස්ලිම් (10% ආසන්න ) ඉන්න නිසා කෙවල් කිරීමේ බලය තියෙනවා හොඳටමමටනම් හොදට මතකය්.. මේක සිංහල රටක්..
Unwanted riftThis is very clear answer..........
100% correct.
This palce not took by force by muslim , it` has a history for muslims of more than 50 years.
similer kind of palces exit all over sri lanka, buddist called those palce sinhala urumaya, but no any sinhalese exit there and those palces not look after by those who called them buddist. all the problems suddently created only for this place muslims visiting. and moreover it`s appeared suddenly after almost 50 years later.
This is what we called this very few like uzi1 and others trying to create unwanted rift amoung sinhala and muslims
. In that case all the temples in North Central province are not buddhist, because buddhist have not been there for long time so they've left for the forest. I hardly buy that story. 

. The history will not change by who holds something now.
. I can't let that happen and I won't 
මචන් මම උත්තර දෙන්නද මේකට.
1. ඔයා කිව්වා ඉස්ලාම් ගෝත්‍ර වලට බෙදෙනවා කියලා. එතකොට වෙන වෙනත් ගෝත්‍ර ලංකාවෙත් ඉන්නවද ?
2. කුරාණේ විවිධ interpretation නෑ නේද ? එතකොට කුරාණේ කියලා තියෙනවානම් සොහොන් වන්දනාව හොඳ නෑ කියලා දෙවියන්ගෙන් පමනක් දෙයක් ඉල්ලන්න කියලා විවිධ ගෝත්‍ර ඒක ඇතෑරලා කුරාණයට පිටුපාලා වන්දනාව කරනවාද ?
3. කඩලා දාන්න නම් බෑ අනිත් මුස්ලිම් අයට හැබැයි ඒක වැරදියි කියලා යම් මුස්ලිම් සංවිධාන වලින් එහෙම කරන මුස්ලිම් ආගමික අයට කියන්න පුලුවන් නේද. එහෙම දෙයක් කෙරිලා තියෙනවද ඔයාගේ දැනුමට අනුව ?
4. කුරගල ප්‍රශ්නේ අවුරුදු 40ක් තිස්සෙත් තිබුනා උනත් ඒක නවත්තලා දාන්න වීව්ධ අයත් නියෝග නිකුත් උනා හැබැයි ක්‍රියාත්මක කෙරුනේ නෑ. එක්කෝ නීතියේ තියෙන අඩුපාඩුවක් නැත්තන් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න පසුබට වෙන්න ඇති.
5.
මෙන්න මෙතන තමයි බරපතලම දේ. සිංහල බෞද්ධයාගේ බලය නැගෙනහිර පලාතේ අඩුයි. ඒ පළාතේ ඉන්න පාලක අය (නගර සභා/ පළාත් සභා) වගේම නිලධාරී අයත් සින්හල බෞද්ධ උරුමයන්ට අකුල් හෙලනවා. දැන් දැන් තමයි සිංහල බෞද්ධ සංවිධාන සටන් ඒවාට විරුද්ධව පියවර ගන්නේ. රටේ සුලුතරය වෙලා මුස්ලිම් අය අල්ලගත්ත දේවල් නම් ගොඩක් තියෙනවා. සුලුතරය වීම කියන්නේ පිරිස අඩුවීම විතරක් නෙවෙයි. ලක්ෂ 20ක් මුස්ලිම් (10% ආසන්න ) ඉන්න නිසා කෙවල් කිරීමේ බලය තියෙනවා හොඳටම
#~~ දැන් නඩුතීන්දුවක් ලැබිලා තියෙන්නේ ඒක පිළිගන්න වෙයි නැත්තන් ඒකට විරුද්ධව අභියාචනාවක් ගේන්න මුස්ලිම් අයට පුලුවන්. ඒකත් නිෂ්ප්‍රභා උනාට පස්සේ ඊට ඉහල අධිකරණයක පෙත්සමක් ගොනුකරන්න නීතිමය ප්‍රතිපාදන නැත්තන් අනිවාර්යයෙන්ම ඉවත්වෙන්න වෙයි. රටේ නීතියට ගරුකරයි කියලා තමයි අන්තිමට බලාපොරොත්තු වෙන්නේ ~~#

Oya kiwwa neda " mama Kuragala seen eka gena wediya danne ne kiyala ". oyath wena kenek dapu article ekak neda demme.මං ආන්ස්වර් කරාට කමක් නැද්ද.?![]()
Go ahead

ah eka misak.නෑ නෑ ඒක ගැන නෙමෙයි ඔතන ඉස්ලාම් සම්බන්ධ ව දාලා තියනවනේ ඒ ගැන මං කිව්වේ කූරගල ගැන කතා කරන්නේ නෑ..![]()