ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අද ලස්සන දවසක් හොද සංවාදයක් තිබුනා කුණුහරප අඩුවෙන් සන්තෝසයි...
    එහෙත් එක්කම කියන්න කැමති මචන්ලා අහිංසක අම්මලාව අදින්නේ නැතුව ලස්සනට කතාකරන්න පුළුවං කම තියෙද්දී ඇයි අහිංසක අම්මලා ???????
    සුභ රාත්ත්‍රියක් සහ අස්සලාමු අලයික්කුම් වේවා මචන්ලා :cool:;):)
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කිසිදු ආකර්ශණයක් නැති ගොන්නුන්ට වෙන් වු දෙයක්....මේකට ආගමක් කියන්නවත් මම කැමති නෑ......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;12686205 said:
    1. ඔව් මචන් මම කිව්වා ඉස්ලාම් ගෝත්‍ර වලට බැදෙනවා කියලා.. මොකද මුහම්මද් නබි සල්ලලාහු අලෛහි වසල්ලම් කියපෞ දෙයක් බොරු වෙන්න බැහැ.. මොකද එය කියන්නේ දෙවියන් වහන්සේ එයාට කියපු දේ..

    එතකොට ඉස්ලාම් ආගමේ හැටියට ස්වර්ගයට යන්නේ එක කණ්ඩායමි නේද?

    4:59. O ye who believe! Obey Allah, and obey the Messenger, and those charged with authority among you. If ye differ in anything among yourselves, refer it to Allah and His Messenger, if ye do believe in Allah and the Last Day: That is best, and most suitable for final determination.

    24:48. When they are summoned to Allah and His messenger, in order that He may judge between them, behold some of them decline (to come).

    බොරලුගොඩ මහතා;12686205 said:
    2. කුරාන් එකේ විව්ද ඉන්ටෙර්ප්‍රෙටට්සන් තියනවද නැත්තම් ඩෙ‍ෆිනිසන් තියෙනවද කියනේක කුරාන් එක අර්තය දැනගෙන කියවන කෙනෙක්ට තමය් තේරෙන්නේ.. එලියෙන් බලලලා ආගම විකුර්ති කරන්න අර වෙබ්සය්ට් වල පරිවර්තන බලන අයට තෙරෙන්නේ නැ.. කුරාන් එකේ තියෙන සත්්‍යය් ජීවමන්යය්.. ඉස්සෙල්ලාම කියන්න ඕනෙ කුරාන් කියන්නේ අපි පාසල්වල පාඅවිච්චි කරන පොතක් වගේ නෙමෙය්..
    කුරාන් කියන්නේ දෙවියන් විසින් නිර්මානය කරපු එකක්.. ඒක හරියට තෙරුම් ගන්න තරම් මිනිස් මොලයට ශක්තියක් නැ..
    කුරාන් එකේ මිනිස් මොලයට අනුව, බලන කෙනාගේ පරමාර්තයට අනුව, බලන කෙනාගේ අවශ්්‍යතාවයට අනුව තෙරුම් සපයනවා.. ඒකේ හරි තෙරුම් ගන්න කෙනා තමය් අන්තිමට ස්වර්ගයට යන්නේ.. කොහම නමුත් හැමදේම තීරනේ කරන්නේ දෙවියන් වහන්සේ.. අපිට බැ ඒකේ වෙනසක් ඇති කරන්න... කවුරුහරි කුරාන් එකට පි‍ටුපාලා වන්දාන කරනවනම් ඒ ගොල්ලන් ගැන තීර්නයක් ගන්න තව මනුස්සයෙකුට බැ... ඒවට අවසන් දවසේ ඒ ගොල්ලන්ට හම්බෙය්.. හැබෙය් මේව ඔබතුමාට තෙරුම් ගන්න බැරිවෙය්.. ඒ වගේම වටිනාකමත් නැහේ.. මොකද ඔයා මුස්ලිම් නැති නිසා.. ඔඹ පොඩ්ඩක් හරි ඉස්ලාම් ආගම ගැන දන්නවනම් ඒ දැනගන්න ඇත්තේ අර අනිත් අය කියන කටකාතවලිනුය්, ඉස්ලාම් ආගම විකුර්ති කරන්න දාන පෝස්ට් වලිනුය් පමනය්..

    මම ඔයාට උදාහරනයක් දෙන්නම්..
    මම ඔයාගෙන් ඇහුවඔත් ඉස්ලාම් ආගමේ පිරිමියෙක්ට ගැහුනු කී දෙනෙක්ව කසාද බදින්න පුලුවන්ද කියලා ඇහුවොත් ඔයා කියය් 7ක් කියලා.. නැත්තම් 4ක් කියලා.. මමනම් කියන්නේ ඉස්ලාම් ආගමේ කියල තියෙන්නේ එක්කෙනෙක්ව බදින්න කියලය් කියලා.. ඒකය් ඔයාටය් මටය් අතර තියෙන වෙනස..

    එතකොට මෙය මී මොනාද? කඋද මේවා කිව්වේ?

    “And We have indeed made the Qur’an easy to understand and remember, then is there any that will remember (or receive admonition)? (Qur’an 54:17)

    “So We have made this (the Qur’an) easy in your own tongue (O Muhammad), only that you may give glad tidings to the Muttaqun [pious and righteous persons who fear Allah much (abstain from all kinds of sins and evil deeds which He has forbidden) and love Allah much (perform all kinds of good deeds which He has ordained), and warn with it the Ludda (the most quarrelsome) people,” (Qur’an 19:97)

    බොරලුගොඩ මහතා;12686205 said:
    හැබෙය් ඒක දැනගන්න ඒක තමය් ඔයාගොල්ල්න්ගේ අනාගතේට හොද.. කොහමත් මුස්ලිම් ප්‍රජාව වැඩියෙන් ජීවත් ව්න ප්‍රදෙශ්යකදි මුස්ලිම් ප්‍රාජවට අනුව තමය් එතන හැමදේම වෙන්නේ..

    එහෙමද එහෙනං සිංහල පති වලදී අපි කියන විදියට හිටපන් දඹුල්ලේ පල්ලිය ගලවන්න කිසිම බාදාවක් නේ නේ... උඹලගේ පැතිවල එහ්මනං අපේ පැතිවලත් එහෙමි.. ඔය හම්බ පල්ලි ඔක්කොම ගලවල හම්බයෝ මී රටින් පන්න ඕනේ.. මේක අපේ රට තොපි පලයව් අපු තැනට ගිහින් තොපිට කැමති විදියට හිටපියු!
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    නබි තුමාගෙයි ආයිෂා තුමියගේයි කසාදෙ මම දෙනගත්තු විදිය....... ආයිෂා තුමියගේ දෙමව්පියන්ට කැමැත්තක් තිබුනලු තමන්ගේ දුවව නබි තුමාට බන්දලා දෙන්න.... ඔය යෝජනාව ගිහින් නබි තුමාට කිව්වලු ආයිෂා තුමියට වයස 6 දී..... පසුව ඇය වැඩි වියට පත්වීමෙන් පසු වයස නමයේදී ඇයගේ කැමැත්තත් සමගම ඒ කසාද සිද්ද වුනාලු......පළමුව දෙමව්පියන්ගේ කැමැත්ත පසුව දුවගේ කැමැත්ත ... මෙතන කිසිම බලකිරීමක් සදහන් වෙලා නැහැ....පොතේ නම "marriage of prophet muhammad with aisha "

    ඉතින් බන් මටත් අවරුදු 40 +වෙලා ඉන්න අවස්තාවක කෙල්ලගේ දෙමව්පියෝ ඇවිත් "අපි කැමති අපේ දුවව බන්දලා දෙන්න ඔබට... අපේ දුවත් කැමති ඔබව කසාද බදින්න" කියලා කිව්වොත් කව්ද බන් කැමති නැත්තේ??? මොකද මම බලෙන් මොනවත් කරේ නැහැනේ.....අනික තමයි පුජක පාට් එකේ ඉදලා පුස් පාට් එකක් දාන එකනේ නෝන්ඩිය....
     
    Last edited:

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    මම දකින විදිහට ඉස්ලාම් ආගමේ ගොඩක් හොද වගේම කාලයාගේ අවෙමෙන් අහිතකර කරුනුත් ඇතුලත් වෙනවා. මම බෞදයෙක් අපේ දර්ශනය තුලත් විවධ හල හැපීම් අතීතයේ සිටම පැවතිය විවිද හේතුන් නිසා ඒ කාලයේදී දර්ම සංගායන මගින් නිර්මල බුදු දහම ආරක්ෂා කරගත. අද අපි ඒ නිර්මල දර්ශනයට අනුව ජීවත් වෙනවද කියන එක අපිම හිතල බලන්න ඕනේ. ඒ අතින් එස්ලමිකයන් අපිට වැඩ ගොඩක් ඉදිරියෙන් එක තම තමන්ගේනම අහල බලන්න. අනිත් දේ තම ආදරය ,කරුණාව, සහයෝගීත්වය වගේ සමාජයක පවෙත්මට උපකාරී වන ගුණග කුමන ආගමක උනත් කියල තියෙනවා එක අපි තුලින් පිලිහිබු වෙනවද කියන එක තමයි අපට තියෙන ලොකුම ප්‍රශනය. මම ඉස්ලාම් දර්මයේ එක පැතිකඩක් පෙනල දෙන්න කැමති මොකද මම එක නියම ඉස්ලාමිකයේගෙන් දැනගත නිසා යම් කරුණු හොයල බලන්න අවස්තවක් සෙලසීමට හකිවෙඉ කියල හිතෙනවා

    1. එස්ලමිකයන් හරක් මස් කෑමට වැඩි රුචිකත්වයක් දක්වනවා එත් මේ හරක් මරන්න කියල තියෙන්න කොහොමද කියල පොදක් හොයල බලන්න මම දැනගත විදිහට උතුරන තෙල් තචියකට පිහිය දල එකෙන් ඇත දල ගන්න ඕනේ හරකව මරන්න ඕනෙනම් අතටම උතුරන තචියකට අතක් දෙමොත් මොකද වෙන්න පිහිය ගන්න ඉසෙල්ලා සොරි තමි නේද නමුත් ඒ දෙය ඔයාලගේ කුරණේ තියෙනවද කියල හොයල බලන්න මොකද කාලයත් එක්ක එක වෙනස් වෙලා තියෙනවා නේද ඔයාලගේ

    2.ඔයාලට බහු විවාහ කරගන්න ආගමෙන් නිදහස තියෙනවා නේද ඇත්තටම එදා අරාබි කරේ තිබ්බ යුද්ද සමග පිරිමි විශාල ප්‍රමාණයක් මිය ගිය නේද එතකොට ඔවුන්ගේ කාන්තාවන් රක බල ගැනීමට සහ ශිස්ටච්රයේ පවතමට තමි නේද මෙම බහු විවාහයට අවසර ලැබුනේ නේද එත් අද තත් වය ඊට වඩා වෙනස් නේද මට කියපු විදහට අද නීතියක් තියෙනවලු එහම බහු විවාහ කරගනවානම් ඒ හැම බිරිදකටම එකම විදිහට සලකන්න වත් කමක් තියෙන්න ඕනේ කියල.

    3.ඔයාල අතටම උරුමස් කන්නේ නෙහ නේද එකට හේතුව තමි උරු මස් වල අදික කොලොස්ටරෝල් තියෙනවා ඒ වගේම උගේ බඩ වලේ ඉන්නවා යම් ජීවියෙක් මිනිසුන්ට ගොඩක් අහිතකර ඔය bio science කරන කටියනම් දානවා ඇති හොදට ඕක ඕනෙම කෙනෙකුට හොද දෙයක් නේද මොන ආගම උනත.

    4. අනිත් කරණය තමා එස්ලමිකයන් බැංකු පොලිය ගන්න නෙහ නේද එකෙන් අදහස් කරන්නේ මොකද්ද තමන්ගේ මහන්සියෙන් උපයාගත් දේ පරිබෝජනය කරනවා මිසක් පිනට ලැබෙනකන් හරි අනුන්ගේ දේ කඩ වඩා ගැනීමට ඉන්න එපා කියෙන එක නේද ඕක ඕනෙම කෙනෙකුට හොද දෙයක් නේද විශේෂයෙන් අපේ දේශ පාලුවන්ට. ඔවුන් සහජයෙන්ම වෙළදාමට දක්ෂ තත්වයක් දක්වනවා එක ඉතින් ඕනෙම එකකුට තේරෙනවානේ

    5. එස්ලමිකයන් නිරාහාරව මාසයක් විතර ඉන්නවා නේද (යම් කල පරාසයක් ) එකෙන් මිනිසාගේ ශරීරයට හිතකර දෙයක් වෙනවා නේද තමන් ගන්න අහර ප්‍රමාණය යම් පාලනය වීමක්
    වගේම ඉතිරියක්

    මම මේ සරල කරුණු කීපයක් ගෙන හැර දෙක්වුවේ ඕනෙම ආගමක ඉගැන්වීම් ප්‍රයෝගේකව දැකීමට පුරුදු වෙන්න සහ නොගැලපීම් වැටහ ගන්න. ආගමක් තමන්ගේ අද්යාත්මික දුයුනුවට උදව් වෙනවා මිස වර්ගවාදයට අත වැනීමක් නොකර ගත යුතු බැවි මෙගේ හැගීම මම දැක්ක ගිය දවස් ටිකේ ගොඩක් යම් ආගම වලට සහ ජාතීන් වලට අගෞරව කරලා ලියල තියෙනවා අපි ඉපදෙනකොට මැරෙනකොට ජාතිය හරි ආගම අනුව වෙනස් වෙන්න නෙහ නේද ඕක තේරුම් ගතහොත් අපිට රටක් හැටියට ඉසරහට යන්න පුළුවන් වෙඉ :)
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    එල මචං

    මචන් මම ඇත්තටම ගොඩක් සතු‍ටු වෙනවා උඹ මේ වගේ අදහසක් ඉදිරිපත් කරාට.. උඹ දාලා තියෙන කරුණු ගොඩක් දුරට හරි.. මේ වගේ ආගම ගැන දැනගැන කතාකරපු එකට මම ස්තුතිය පල කරනවා.. ඒ වගේ මම උත්තරයක් හැටියට සමහර කරුණු ඉදිරිපත් කරන්න හිතෙනෙවා..

    1. ඔයා කිව්වා වගේ මුස්ලිම් මිනිස්සු අතරය් බෞද්ද මිනිස්සු අතරය් තියෙන ප්‍රදානතම වෙනස තමය් තමන්ගේ ආගමේ පිලිපදින ප්‍රතිශතය.. ඒක මම පැහදිලි කරලා තෙරුම් කරන්න ඕනේ නැනේ..

    2. හරක් මරනේක ගැන මට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා.. ඒක පැහදිලි කරන්න මෙතන බැ.. මොකද බෞද්දාගමටය් ඉස්ලාම් ආගමටය් තියෙන ප්‍රදානතම වෙනසක් ඒ.. ඒ උනොත් තියෙන ප්‍රශ්නේ ඒකවත් බෞද්ද මිනිස්සුන් විසින් හරියට පිලිපදිනවද කියනේක.. අනිත් එක මුස්ලිම් මිනිස්සු හරක් මස් කනේක දැන් ගොඩක් අඩුවෙලා.. හරක් මස් කඩයට ගිහිල්ලා ඇහුවොත් තේරෙය් කව්ද වැඩිපුර හරක් මස් කන්නේ කියලා..

    3. අනිත් කාරනේ තමය් බහු විවාහය.. මුලින් එක දෙයක් කියන්න ඕනේ.. පිරිමියෙක්ට එක ගැහෙනු කෙනාය් කියලා ඉස්සෙල්ලාම කිව්වේ ඉස්ලාම් ආගමය්. හොර ගැහුනු සහ අනියම් ගැහෙනු තියගන්න එපා කියලා, එහම එක ගැහනුන්ට වඩා අවශ්්‍ය උනොත් සමහර නීති රීති අනුව තව ගැහෙනු කෙනෙක්ව බදින්න පුලුවන්.. ඒ උනත් ඒ නීති රීති එච්චර ලේසි ඒවා නෙමෙය්.. ඒ වගේම කුරාන් එකේම කියලා තියනවා.. එක පිරිමියෙක්ට එක ගැහුනු කෙනෙක් තමය් ගුණදායකය් කියලා..
    ඒ උනත් අනාගමිකයන් ගේ මතය වෙලා තියෙන්නේ ඉස්ලාම් ආගමේ ගැහුනු එක්කෙනෙක්ට වඩා බදින්න පුලුවන් කියලා.. ඒක සම්පූර්නයෙන් වැරදි මතයක්.. කලින් ඉදලම ඉස්ලාම් ආගමට මඩ ප්‍රහාරය්, විකුර්ති අදහසය් ඉදිරිපත් වෙනේකට අඩුවක් නැ..

    මේ වගේ මඩ ප්‍රහාරය්, විකුර්ති අදහසුය් ඉදිරිපත් වෙන්නේ ඉස්ලාම් ආගමට එරෙහිව තියෙන බය සහ ඉස්ලාම් ආගමේ තියෙන ජීවමාන්ය නිසය්..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එතකොට ඉස්ලාම් ආගමේ හැටියට ස්වර්ගයට යන්නේ එක කණ්ඩායමි නේද?

    4:59. O ye who believe! Obey Allah, and obey the Messenger, and those charged with authority among you. If ye differ in anything among yourselves, refer it to Allah and His Messenger, if ye do believe in Allah and the Last Day: That is best, and most suitable for final determination.

    24:48. When they are summoned to Allah and His messenger, in order that He may judge between them, behold some of them decline (to come).

    එතකොට මෙය මී මොනාද? කඋද මේවා කිව්වේ?

    “And We have indeed made the Qur’an easy to understand and remember, then is there any that will remember (or receive admonition)? (Qur’an 54:17)

    “So We have made this (the Qur’an) easy in your own tongue (O Muhammad), only that you may give glad tidings to the Muttaqun [pious and righteous persons who fear Allah much (abstain from all kinds of sins and evil deeds which He has forbidden) and love Allah much (perform all kinds of good deeds which He has ordained), and warn with it the Ludda (the most quarrelsome) people,” (Qur’an 19:97)

    එහෙමද එහෙනං සිංහල පති වලදී අපි කියන විදියට හිටපන් දඹුල්ලේ පල්ලිය ගලවන්න කිසිම බාදාවක් නේ නේ... උඹලගේ පැතිවල එහ්මනං අපේ පැතිවලත් එහෙමි.. ඔය හම්බ පල්ලි ඔක්කොම ගලවල හම්බයෝ මී රටින් පන්න ඕනේ.. මේක අපේ රට තොපි පලයව් අපු තැනට ගිහින් තොපිට කැමති විදියට හිටපියු!

    උඹත් පොරක් වෙන්න හදනවා වගේ.. :P:P:P
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    eeeeeeeee mama bayaaaaaaa wela.... mawat ඉස්ලාම් ආකර්ෂණya karaganiyda dannaa..... me mona kunuharapada ban mee liyala tiyenne..meeke tiyena magul katada terenne...
    \ඇයි මචන් වැටහෙන විදිහට නේ දාලා තියන්නේ :D:Dකියවන්න..
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    බොරලුගොඩ මහතා;12688895 said:
    මචන් මම ඇත්තටම ගොඩක් සතු‍ටු වෙනවා උඹ මේ වගේ අදහසක් ඉදිරිපත් කරාට.. උඹ දාලා තියෙන කරුණු ගොඩක් දුරට හරි.. මේ වගේ ආගම ගැන දැනගැන කතාකරපු එකට මම ස්තුතිය පල කරනවා.. ඒ වගේ මම උත්තරයක් හැටියට සමහර කරුණු ඉදිරිපත් කරන්න හිතෙනෙවා..

    1. ඔයා කිව්වා වගේ මුස්ලිම් මිනිස්සු අතරය් බෞද්ද මිනිස්සු අතරය් තියෙන ප්‍රදානතම වෙනස තමය් තමන්ගේ ආගමේ පිලිපදින ප්‍රතිශතය.. ඒක මම පැහදිලි කරලා තෙරුම් කරන්න ඕනේ නැනේ..

    2. හරක් මරනේක ගැන මට වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා.. ඒක පැහදිලි කරන්න මෙතන බැ.. මොකද බෞද්දාගමටය් ඉස්ලාම් ආගමටය් තියෙන ප්‍රදානතම වෙනසක් ඒ.. ඒ උනොත් තියෙන ප්‍රශ්නේ ඒකවත් බෞද්ද මිනිස්සුන් විසින් හරියට පිලිපදිනවද කියනේක.. අනිත් එක මුස්ලිම් මිනිස්සු හරක් මස් කනේක දැන් ගොඩක් අඩුවෙලා.. හරක් මස් කඩයට ගිහිල්ලා ඇහුවොත් තේරෙය් කව්ද වැඩිපුර හරක් මස් කන්නේ කියලා..

    3. අනිත් කාරනේ තමය් බහු විවාහය.. මුලින් එක දෙයක් කියන්න ඕනේ.. පිරිමියෙක්ට එක ගැහෙනු කෙනාය් කියලා ඉස්සෙල්ලාම කිව්වේ ඉස්ලාම් ආගමය්. හොර ගැහුනු සහ අනියම් ගැහෙනු තියගන්න එපා කියලා, එහම එක ගැහනුන්ට වඩා අවශ්්‍ය උනොත් සමහර නීති රීති අනුව තව ගැහෙනු කෙනෙක්ව බදින්න පුලුවන්.. ඒ උනත් ඒ නීති රීති එච්චර ලේසි ඒවා නෙමෙය්.. ඒ වගේම කුරාන් එකේම කියලා තියනවා.. එක පිරිමියෙක්ට එක ගැහුනු කෙනෙක් තමය් ගුණදායකය් කියලා..
    ඒ උනත් අනාගමිකයන් ගේ මතය වෙලා තියෙන්නේ ඉස්ලාම් ආගමේ ගැහුනු එක්කෙනෙක්ට වඩා බදින්න පුලුවන් කියලා.. ඒක සම්පූර්නයෙන් වැරදි මතයක්.. කලින් ඉදලම ඉස්ලාම් ආගමට මඩ ප්‍රහාරය්, විකුර්ති අදහසය් ඉදිරිපත් වෙනේකට අඩුවක් නැ..

    මේ වගේ මඩ ප්‍රහාරය්, විකුර්ති අදහසුය් ඉදිරිපත් වෙන්නේ ඉස්ලාම් ආගමට එරෙහිව තියෙන බය සහ ඉස්ලාම් ආගමේ තියෙන ජීවමාන්ය නිසය්..

    මචන් මම කිසිම ආගමකට මඩ ගහන්න නෙවි මේ අදහස ඉදිරි පත් කලේ මට දෙනගන්න ලැබුණු දෙයක් යම් හේතු සාදක අනුව ඒ ආකාරයෙන්ම පල කීරීමක්. මම කියන්නේ බෞද්දාගම අදහන සිළු දෙනාම හරියට අදහනවා කියල එක දන්නෝ දනිති. අනික බුදු දහම කියන්නේ ආගමක් නෙවි එක දර්ශනයක් එය අනුගමනය කරනවද නෙද්ද කියන එක තමන්ම තීරණය කරන්න ඕනේ තමන්ම තම එක කිසි බල කෙරීමක් නෙහ. මම බුදු දහමේ යම් දේවල් සදහන් කරේ මම ඉගෙනගත ආගම නිසා මෙහම දේවල් අපේ ඉතිහසයේ වෙලා තියෙනවා කියල කියන්න.

    මම හරක් මරණ විදිහ ගැන දැම්මේ එකෙන් කියවෙන්න ප්‍රාණ ගාතනය කිසිම ආගමක ඉගෙන්වීමක් නෙවි කියල ඔප්පු කරන්න. එත් අද ඔකොට හොද උතරයක් තියෙඅවනේ මිනිසුන්ගේ එක පාර්ශවයක් මරණ නිසා මස් කනවා අනිත් පාර්ශවය කියනවා කන නිසා මරනවා කියල.

    "
    එක පිරිමියෙක්ට එක ගැහුනු කෙනෙක් තමය් ගුණදායකය් කියලා" මේ කරනේ ඇත්ත මට එක කියන්න අමතක උන මේක ගොඩක් අරාබි කරේට තමි ගැලපෙන්න ලංකාවේ එචර දකින්න ලැබෙන්න නැහැ. ඕනෙම දෙයක විවිද පැති කඩවල් තියෙනවා නේ. :)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අද ලස්සන දවසක් හොද සංවාදයක් තිබුනා කුණුහරප අඩුවෙන් සන්තෝසයි...
    එහෙත් එක්කම කියන්න කැමති මචන්ලා අහිංසක අම්මලාව අදින්නේ නැතුව ලස්සනට කතාකරන්න පුළුවං කම තියෙද්දී ඇයි අහිංසක අම්මලා ???????
    සුභ රාත්ත්‍රියක් සහ අස්සලාමු අලයික්කුම් වේවා මචන්ලා :cool:;):)

    ow අම්මාලාව අදිනා එක්කෙනාට හොදක් නම් වෙන්නේ නෑ.....:yes::yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එතකොට ඉස්ලාම් ආගමේ හැටියට ස්වර්ගයට යන්නේ එක කණ්ඩායමි නේද?

    4:59. O ye who believe! Obey Allah, and obey the Messenger, and those charged with authority among you. If ye differ in anything among yourselves, refer it to Allah and His Messenger, if ye do believe in Allah and the Last Day: That is best, and most suitable for final determination.

    24:48. When they are summoned to Allah and His messenger, in order that He may judge between them, behold some of them decline (to come).

    මෙහෙමයි මචං සබ්ජෙක්ට් එක ඔයා හරි...කව්ද අල්ලාහ් ගේ අණ පිලිපැදලා නබි තුමාගේ ජීවන රටාව පිළිපදින්නේ එයාලා තමයි ස්වර්ගටය යන්නේ එකක් අරන් එකක් අත ඇරලා ඒම බෑ..පිළීපදින් එක හදවතින් ම පිළිපදින්න ඕනි..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නබි තුමාගෙයි ආයිෂා තුමියගේයි කසාදෙ මම දෙනගත්තු විදිය....... ආයිෂා තුමියගේ දෙමව්පියන්ට කැමැත්තක් තිබුනලු තමන්ගේ දුවව නබි තුමාට බන්දලා දෙන්න.... ඔය යෝජනාව ගිහින් නබි තුමාට කිව්වලු ආයිෂා තුමියට වයස 6 දී..... පසුව ඇය වැඩි වියට පත්වීමෙන් පසු වයස නමයේදී ඇයගේ කැමැත්තත් සමගම ඒ කසාද සිද්ද වුනාලු......පළමුව දෙමව්පියන්ගේ කැමැත්ත පසුව දුවගේ කැමැත්ත ... මෙතන කිසිම බලකිරීමක් සදහන් වෙලා නැහැ....පොතේ නම "marriage of prophet muhammad with aisha "

    ඉතින් බන් මටත් අවරුදු 40 +වෙලා ඉන්න අවස්තාවක කෙල්ලගේ දෙමව්පියෝ ඇවිත් "අපි කැමති අපේ දුවව බන්දලා දෙන්න ඔබට... අපේ දුවත් කැමති ඔබව කසාද බදින්න" කියලා කිව්වොත් කව්ද බන් කැමති නැත්තේ??? මොකද මම බලෙන් මොනවත් කරේ නැහැනේ.....අනික තමයි පුජක පාට් එකේ ඉදලා පුස් පාට් එකක් දාන එකනේ නෝන්ඩිය....

    ඔයා හරි යාලුවා ගොඩාක් දෙනෙක්ට මේක වැටහෙන්නේ නෑ..:no::no::no:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    1. එස්ලමිකයන් හරක් මස් කෑමට වැඩි රුචිකත්වයක් දක්වනවා එත් මේ හරක් මරන්න කියල තියෙන්න කොහොමද කියල පොදක් හොයල බලන්න මම දැනගත විදිහට උතුරන තෙල් තචියකට පිහිය දල එකෙන් ඇත දල ගන්න ඕනේ හරකව මරන්න ඕනෙනම් අතටම උතුරන තචියකට අතක් දෙමොත් මොකද වෙන්න පිහිය ගන්න ඉසෙල්ලා සොරි තමි නේද නමුත් ඒ දෙය ඔයාලගේ කුරණේ තියෙනවද කියල හොයල බලන්න මොකද කාලයත් එක්ක එක වෙනස් වෙලා තියෙනවා නේද ඔයාලගේ

    mama answer karata kamak nENE :D

    ඔන්න ඒනම් 1වෙනි පොස්ට් එකෙන් පටන් ගන්නම්

    යාලුවා ඕම කොතනකවත් තාච්චියට දාලා කපන කතාවක් ඉස්ලාමයේ නෑ...:no:ඕබ තිබ්බා නම් ඒ ක පෙන්නන්න
    :)කොතනක්වත් වෙනස් වෙලා නෑ නබි තුමාගේ කාලයේ සිට අද වෙනකන් නබි තුමා කියපු ආකාරයට තමයි අපි සතින් ව කුර්බාන් කරන්නේ

    මේ අයුරින් අනුභව කිරීමට සුදුසු නොසුදුසු ආහාර කුමක් දැයි පෙන්වා දුන් ඉස්ලාම් ඉන් නොනැවති, ඒවා කුර්බාන් කරන්නේ නැතිනම් ඝාතනය කළ යුත්තේ කෙසේ දැයි පෙන්වා දෙයි. මත්සයන් කුර්බාන් කිරීමට අවශ්‍ය නොවන අතර අනෙකුත් හළාල් (අනුමත) වූ සතුන් කුර්බාන් කිරීමේ දී අනිවාර්යයෙන්ම අල්ලාහ්ගේ නාමයෙන් එය සිදු කළ යුතු වේ. මේ බව අල්කුර්ආනයේ බොහෝ තැන්වල සඳහන් වී ඇත. උදාහරණයක් වශයෙන් ඉහතින් සඳහන් කර ඇති 5: 3 පාඨය දැක්විය හැකිය.

    සතෙකු කුර්බාන් කිරීම සඳහා ඉතාමත් තියුණු ආයුධයක් (පිහියක්) භාවිතා කළ යුතු වේ. උගේ ගෙල හරහා දිවෙන ප්‍රධාන නහර සිඳීමෙන් කුර්බාන් සිදු කළ යුතු වේ. මෙසේ කුර්බාන් කිරීම නිසා උගේ සිරුරේ සංසරණය වෙමින් ඇති රුධිර සියල්ල පිටතට වහනය වේ. මේ නිසා උගේ සිරුරේ ඇති බොහෝමයක් විෂ බීජ උගේ සිරුරෙන් තුරන් වී යයි.

    තවද මේ අයුරින් ඝාතනය කිරීම, කුළු ගෙඩියක් වැනි අවියකින් ප්‍රහාර එල්ල කොට ඝාතනය කිරීමට වඩා ඉතාමත් අඩු වේදනාවක් සතාට දැනෙන බව නවීන විද්‍යාවෙන් ඔප්පු කර ඇත. මෙලෙස කුර්බාන් කොට අනුභව කිරීමට ඉස්ලාම් කළත් සතා පන පිටින් සිටිත් දී උගේ සිරුරෙන් කොටස් කපා ඉවත් කොට ආහාර සඳහා ගැනීමට ඉස්ලාම් අනුමත දී නැත.

    ඉස්ලාම් මෙසේ සත්ත්ව ආහාර අනුභව කිරීම නීත්‍යානුකූලව කර ඇති නමුත් ඇතැම් ඇදහිලි හා විශ්වාසයන්ට අනූව සත්වාහාර ගැනීම මහා පාපයක් ලෙස සැලකේ. එවැනි ආගමික ඉගැන්වීම් වලට අනූව ප්‍රාණ ඝාතනය වූ කලී ප්‍රධාන පාපයන්ගෙන් එකකි. ඔවුන්ගේ මතයට අනූව මිනිසාට මෙන්ම සතුන්ටද ජීවත් වීමේ අයිතිය තිබිය යුතු බවය. එබැවින් ප්‍රාණ ඝාතනය කිරීම උසස් මනසක් ඇති මනුෂ්‍යත්වයට නොඔබින කි්‍රයාවක් බව ඔවුහු තර්ක කරති.

    තව/..
    Code:
    http://lanka1.wordpress.com/2010/07/29/%E0%B7%83%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94-%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D/
    මේ සම්බන්ධ ලිපි....

    සත්ව හිංසාව, ඝාතනය හා ඉස්ලාම් | යහමඟ

    r475676_2397398.jpg

    ලොකයේ ලොකුම ගව ඝාතනය සිදුවන්නෙත් බෞද්ධ රටක් වන නේපාලයයි.

    ගවයන් 250,000 එකවර ඝාතනය කර තිබිනි (ලෝක වාර්ථාවකි )

    වැඩි විස්තර මෙතනින් බලන්න..

    මස් මාංශ ආහාර-අඳුරු මිසදිටු බිඳ හෙලන්නට- පුජ්ය ගලිගමුවේ ඤාණදීප හිමි

    සියලුම ඉස්ලාම් භක්තිකයින් ඌරු මස් කෑමෙන් වැලකිය යුතුයි
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් මම උත්තර දෙන්නද මේකට.
    2. කුරාණේ විවිධ interpretation නෑ නේද ? එතකොට කුරාණේ කියලා තියෙනවානම් සොහොන් වන්දනාව හොඳ නෑ කියලා දෙවියන්ගෙන් පමනක් දෙයක් ඉල්ලන්න කියලා විවිධ ගෝත්‍ර ඒක ඇතෑරලා කුරාණයට පිටුපාලා වන්දනාව කරනවාද ?
    3. කඩලා දාන්න නම් බෑ අනිත් මුස්ලිම් අයට හැබැයි ඒක වැරදියි කියලා යම් මුස්ලිම් සංවිධාන වලින් එහෙම කරන මුස්ලිම් ආගමික අයට කියන්න පුලුවන් නේද. එහෙම දෙයක් කෙරිලා තියෙනවද ඔයාගේ දැනුමට අනුව ?
    නියම ටික .... අපේ මුස්ලිම් සහෝදරයන්ගෙන් මම අහන්න කැමති... අපේ UZI-101 සහෝදරයා අහපු ප්‍රශ්නෙට දෙන්න බලමු හොද උත්තරයක්...

    මොකද ඕගොල්ලෝ වදින පල්ලිතුලත් අල්ලහ්ටත් වැදගෙන මැරිච්ච මිනිස්සුන්ටත් වදිනවා කියන්නේ... මේවා ඉස්ලාම්ද?හැබැයි අරාබි රටවල්වල ඔය සෙල්ලම් නැහැ.. මොකද ලංකාවේ අල්ලාහ් නැද්ද?:yes:
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    mama answer karata kamak nENE :D

    ඔන්න ඒනම් 1වෙනි පොස්ට් එකෙන් පටන් ගන්නම්

    යාලුවා ඕම කොතනකවත් තාච්චියට දාලා කපන කතාවක් ඉස්ලාමයේ නෑ...:no:ඕබ තිබ්බා නම් ඒ ක පෙන්නන්න
    :)කොතනක්වත් වෙනස් වෙලා නෑ නබි තුමාගේ කාලයේ සිට අද වෙනකන් නබි තුමා කියපු ආකාරයට තමයි අපි සතින් ව කුර්බාන් කරන්නේ

    මේ අයුරින් අනුභව කිරීමට සුදුසු නොසුදුසු ආහාර කුමක් දැයි පෙන්වා දුන් ඉස්ලාම් ඉන් නොනැවති, ඒවා කුර්බාන් කරන්නේ නැතිනම් ඝාතනය කළ යුත්තේ කෙසේ දැයි පෙන්වා දෙයි. මත්සයන් කුර්බාන් කිරීමට අවශ්‍ය නොවන අතර අනෙකුත් හළාල් (අනුමත) වූ සතුන් කුර්බාන් කිරීමේ දී අනිවාර්යයෙන්ම අල්ලාහ්ගේ නාමයෙන් එය සිදු කළ යුතු වේ. මේ බව අල්කුර්ආනයේ බොහෝ තැන්වල සඳහන් වී ඇත. උදාහරණයක් වශයෙන් ඉහතින් සඳහන් කර ඇති 5: 3 පාඨය දැක්විය හැකිය.

    සතෙකු කුර්බාන් කිරීම සඳහා ඉතාමත් තියුණු ආයුධයක් (පිහියක්) භාවිතා කළ යුතු වේ. උගේ ගෙල හරහා දිවෙන ප්‍රධාන නහර සිඳීමෙන් කුර්බාන් සිදු කළ යුතු වේ. මෙසේ කුර්බාන් කිරීම නිසා උගේ සිරුරේ සංසරණය වෙමින් ඇති රුධිර සියල්ල පිටතට වහනය වේ. මේ නිසා උගේ සිරුරේ ඇති බොහෝමයක් විෂ බීජ උගේ සිරුරෙන් තුරන් වී යයි.

    තවද මේ අයුරින් ඝාතනය කිරීම, කුළු ගෙඩියක් වැනි අවියකින් ප්‍රහාර එල්ල කොට ඝාතනය කිරීමට වඩා ඉතාමත් අඩු වේදනාවක් සතාට දැනෙන බව නවීන විද්‍යාවෙන් ඔප්පු කර ඇත. මෙලෙස කුර්බාන් කොට අනුභව කිරීමට ඉස්ලාම් කළත් සතා පන පිටින් සිටිත් දී උගේ සිරුරෙන් කොටස් කපා ඉවත් කොට ආහාර සඳහා ගැනීමට ඉස්ලාම් අනුමත දී නැත.

    ඉස්ලාම් මෙසේ සත්ත්ව ආහාර අනුභව කිරීම නීත්‍යානුකූලව කර ඇති නමුත් ඇතැම් ඇදහිලි හා විශ්වාසයන්ට අනූව සත්වාහාර ගැනීම මහා පාපයක් ලෙස සැලකේ. එවැනි ආගමික ඉගැන්වීම් වලට අනූව ප්‍රාණ ඝාතනය වූ කලී ප්‍රධාන පාපයන්ගෙන් එකකි. ඔවුන්ගේ මතයට අනූව මිනිසාට මෙන්ම සතුන්ටද ජීවත් වීමේ අයිතිය තිබිය යුතු බවය. එබැවින් ප්‍රාණ ඝාතනය කිරීම උසස් මනසක් ඇති මනුෂ්‍යත්වයට නොඔබින කි්‍රයාවක් බව ඔවුහු තර්ක කරති.

    තව/..
    Code:
    http://lanka1.wordpress.com/2010/07/29/%E0%B7%83%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94-%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D/
    මේ සම්බන්ධ ලිපි....

    සත්ව හිංසාව, ඝාතනය හා ඉස්ලාම් | යහමඟ

    r475676_2397398.jpg

    ලොකයේ ලොකුම ගව ඝාතනය සිදුවන්නෙත් බෞද්ධ රටක් වන නේපාලයයි.

    ගවයන් 250,000 එකවර ඝාතනය කර තිබිනි (ලෝක වාර්ථාවකි )

    වැඩි විස්තර මෙතනින් බලන්න..

    මස් මාංශ ආහාර-අඳුරු මිසදිටු බිඳ හෙලන්නට- පුජ්ය ගලිගමුවේ ඤාණදීප හිමි

    සියලුම ඉස්ලාම් භක්තිකයින් ඌරු මස් කෑමෙන් වැලකිය යුතුයි

    එක තමා මම කිව්වේ කාලයත් සමග විවද හල හපීන් වෙලා තියෙනවා කියල මට කිව්වා කියල. මම දන්නේ නෙහ කුරණේ කොඉ කලේද ලිව්වේ ඒ කාලයේ නබිතුම කියපු දේ එල්සේම ලිය උනාද කියන එක ගැන මට වැටහීමක් නෙහ මොකද එක හොයන්න මට සාක්ෂි නෙහෙනේ. මට මේක කියපු පුද්ගලයා කියන්න උතසහ කලේ කිසිම ආගමක ප්‍රාණ ගාතනය අනුමත කරන්නේ නෙහ කියල කියන්න එත් ලිකිත කුරානයේ එගන්වීම් එක්ක මේක පටහැනි නේද :D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    5. එස්ලමිකයන් නිරාහාරව මාසයක් විතර ඉන්නවා නේද (යම් කල පරාසයක් ) එකෙන් මිනිසාගේ ශරීරයට හිතකර දෙයක් වෙනවා නේද තමන් ගන්න අහර ප්‍රමාණය යම් පාලනය වීමක්
    වගේම ඉතිරියක්
    ඔව් ඒ වගේ ගොඩාක් දේවල් මේක බලන්න
    ;)
    උපවාසය ගැන කතා කරන්නේ ඉස්ලාම් පමණක්ද?

    උපවාසය පිළිබදව විමසුමක්

    උපවාසය ලෝකොත්තර දිවිය සදහාය
    http://www.google.lk/url?sa=t&rct=j...ruzxCA&usg=AFQjCNHDCLp7ZvJkv0ftLS-8VpmY2DKc2Q

    උපවාසය කවුරුන් සදහාද?

    මේ උපවාසය අර්ථවත් කරමූ

    ඔයාලට බහු විවාහ කරගන්න ආගමෙන් නිදහස තියෙනවා නේද ඇත්තටම එදා අරාබි කරේ තිබ්බ යුද්ද සමග පිරිමි විශාල ප්‍රමාණයක් මිය ගිය නේද එතකොට ඔවුන්ගේ කාන්තාවන් රක බල ගැනීමට සහ ශිස්ටච්රයේ පවතමට තමි නේද මෙම බහු විවාහයට අවසර ලැබුනේ නේද එත් අද තත් වය ඊට වඩා වෙනස් නේද මට කියපු විදහට අද නීතියක් තියෙනවලු එහම බහු විවාහ කරගනවානම් ඒ හැම බිරිදකටම එකම විදිහට සලකන්න වත් කමක් තියෙන්න ඕනේ කියල.

    ඔව් මචං ඕක වැදගත් කරුනක් ඒ වගේම මිනිසෙකුට ගැහැණියට වඩා ආසාව වැඩියි..ඉතින් වැට පනින්නේ නැතුව ඉන්න තමයි නීතායානුකුලව කසාද බැදලා තමන්ගේ ආසාව ඉස්ට කරගන්න කියල අල්ලාහ් දෙවියන් කියනවා අනිත් එක ඔක්කොටම එක සමානව සලකන්න ඕනි නැත්තම් එකක් බැදලා පාඩුවේ ඉටියා නම් හරි..:lol:;)
    මේ ගැන තව ටිකක් වැඩියෙන් දැනගන්න...
    කාන්තාව හා බහු පුරුෂ විවාහය

    3.ඔයාල අතටම උරුමස් කන්නේ නෙහ නේද එකට හේතුව තමි උරු මස් වල අදික කොලොස්ටරෝල් තියෙනවා ඒ වගේම උගේ බඩ වලේ ඉන්නවා යම් ජීවියෙක් මිනිසුන්ට ගොඩක් අහිතකර ඔය bio science කරන කටියනම් දානවා ඇති හොදට ඕක ඕනෙම කෙනෙකුට හොද දෙයක් නේද මොන ආගම උනත.

    ඔව් .ඒ වගේම තව ගොඩාක් දේවල් තියනවා ඌරා ඉන්නේ කූනූ ගොඩවල් වල ඌ කුනු ටික කනවා හරියට නගර සබාව වගේ කිලීන් කරනව..ඉතින් අපි ඒක කාලා හරියන්නේ නෑ නේ ටෑන්ක් ක්ලිනර් වගේ තමා ඌරා
    මේ ගැන වැඩියෙන් දැනගන්න
    ඉස්ලාමයේ ඌරු මස් තහනම් ඇයි?

    4. අනිත් කරණය තමා එස්ලමිකයන් බැංකු පොලිය ගන්න නෙහ නේද එකෙන් අදහස් කරන්නේ මොකද්ද තමන්ගේ මහන්සියෙන් උපයාගත් දේ පරිබෝජනය කරනවා මිසක් පිනට ලැබෙනකන් හරි අනුන්ගේ දේ කඩ වඩා ගැනීමට ඉන්න එපා කියෙන එක නේද ඕක ඕනෙම කෙනෙකුට හොද දෙයක් නේද විශේෂයෙන් අපේ දේශ පාලුවන්ට. ඔවුන් සහජයෙන්ම වෙළදාමට දක්ෂ තත්වයක් දක්වනවා එක ඉතින් ඕනෙම එකකුට තේරෙනවානේ

    ඔයා හරි...;)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එක තමා මම කිව්වේ කාලයත් සමග විවද හල හපීන් වෙලා තියෙනවා කියල මට කිව්වා කියල. මම දන්නේ නෙහ කුරණේ කොඉ කලේද ලිව්වේ ඒ කාලයේ නබිතුම කියපු දේ එල්සේම ලිය උනාද කියන එක ගැන මට වැටහීමක් නෙහ මොකද එක හොයන්න මට සාක්ෂි නෙහෙනේ. මට මේක කියපු පුද්ගලයා කියන්න උතසහ කලේ කිසිම ආගමක ප්‍රාණ ගාතනය අනුමත කරන්නේ නෙහ කියල කියන්න එත් ලිකිත කුරානයේ එගන්වීම් එක්ක මේක පටහැනි නේද :D

    බට් කුර්බාන් සිස්ටම් එක මචං වෙනස් වෙලා නෑ ඒ කාලේ ඉදලා මේ කාලේ වෙනකන් ඒකම තමයි...තාච්චි සීන් මොනවත් ණෑ

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නියම ටික .... අපේ මුස්ලිම් සහෝදරයන්ගෙන් මම අහන්න කැමති... අපේ UZI-101 සහෝදරයා අහපු ප්‍රශ්නෙට දෙන්න බලමු හොද උත්තරයක්...

    මොකද ඕගොල්ලෝ වදින පල්ලිතුලත් අල්ලහ්ටත් වැදගෙන මැරිච්ච මිනිස්සුන්ටත් වදිනවා කියන්නේ... මේවා ඉස්ලාම්ද?හැබැයි අරාබි රටවල්වල ඔය සෙල්ලම් නැහැ.. මොකද ලංකාවේ අල්ලාහ් නැද්ද?:yes:

    කී පාරක් දැන් කිව්වද..:growl::growl::growl::growl::growl::frown::frown::dull::oo::oo::oo:

    ජෝක් ;):lol::lol:

    මචන් මං ඊට කලින් පොස්ට් එකේ ඔය ගැන දාල තිබ්බා මචං පොඩ්ඩක් හොයලා බලන්නකො කම්මැලි වෙන්නේ නැතුව.......:)