ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12691023 said:
    ඒවා කොහම නමුත් මුස්ලිම් අනුගාමියෙක් බුදු පිලිමයක් කඩනේක ඔබතුමා අනුමත කරනවද?? ඒ වගේ තමය් අපේ ආගමේ උනත් වේනම කන්ඩායම් විස්වාස කරන ඒවට අපිට හානියක් කරන්න බෑ... ඒක අපි ඒගොල්ලන්ගේ විස්වාසෙට හානියක් කරනවා වගේ.. මොකද ඒ ගොල්ලන්ට ඒ ගොල්ලන්ට හරි.. අපිට අපි හරි..
    තීරනේ දෙවියන් වහන්සේගේ අතේ..

    අහ් නියම උත්තරය ඕගොල්ලෝ හරි පාදේ යන්නැතුව තව එකෙකුට කියනවා කෙලින් පලයන් කියලා...අද ලෝකේ කොහෙත් ඇයි මුස්ලිමානුවන්ට ප්‍රශ්න.. පොතේ තියෙන්නේ එක දෙයක් කරන්නේ තව දෙයක්... වැරෙද්ද පිළිගන්න කැමතිත් නැහැ. මට හරි දුකයි ඔයා ගැන හිතතදී... ඔය උඩ අන්ඩ ලයින් කරපු ටික ඔයාම බලන්න...
    මේකද ඔයාගේ ඉස්ලාම්... ඔයාට පුළුවං නම් කටාර් එන්න සින්හලෙක් වන මම ඔයාට ඉස්ලාම් උගන්නන්නම්...
    තරහා වෙන්න එපා බොරළු පළමුව ඉගෙන ගන්න වැරැද්දට වැරදි කියන්නත්.. හරිදෙට හරි කියන්නත්..
    සැබෑ මුස්ලිමකු සැබෑ බෞද්ධයෙක් සැබෑ කිතුවෙකු වෙන්නනම් ....
    මෙතන කුණුහරප/අපහස කියන/කරන එකා කවදාවත් බෞද්ධයෙක්/මුස්ලිමෙකු/කිතුවෙකු වෙන්නේ නැහැ.. වෙන්නේ නැහැ... වෙන්නේ නැහැමයි...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    al baik ඊට පස්සේ බොරලුගොඩ දෙන්නම මගේ පරශ්න වලට උත්තර නොදී පැනල ගිය උඹත් එහෙම යන්න එපා...

    උපවාසය.... හොන්දෛ මාසයක් උපවාස කරන එක ඇඟට වගේම මනසටත් හොඳනං ඖරුද්දේ මාස 12 උපවාස කලාම හරිනේ බන්......... නැත්තන් බන් ඊක හරියට මාස 11 කොටු පැනල එක මාසයක් මන් හොඳ මිනිහෙක් වගේ ඉන්නවා කියනවා වගේ වැඩක්නේ... නැද්ද?

    අනික බන් උපවාස කියල උඹල කරන්නේ මහා බොරුවක් නේ........ දවල් වරුවට නොකා ඉඳල රෑට ඊ ඔක්කොටම ඇති වෙන්න කනවා...! අනික මුළු ලෝකෙම මුස්ලිම් නං උපවාස මාසෙදි දවල්ට කාටවත් කෑමක් නේ siberia වල කෙනෙක් මුස්ලිම් උනොත් ඌ මැරිලා යි හරියට නොකා ඉඳල...
    !

    ඔව් මචං ඕක වැදගත් කරුනක් ඒ වගේම මිනිසෙකුට ගැහැණියට වඩා ආසාව වැඩියි..ඉතින් වැට පනින්නේ නැතුව ඉන්න තමයි නීතායානුකුලව කසාද බැදලා තමන්ගේ ආසාව ඉස්ට කරගන්න කියල අල්ලාහ් දෙවියන් කියනවා අනිත් එක ඔක්කොටම එක සමානව සලකන්න ඕනි නැත්තම් එකක් බැදලා පාඩුවේ ඉටියා නම් හරි..:lol:;)
    මේ ගැන තව ටිකක් වැඩියෙන් දැනගන්න...
    කාන්තාව හා බහු පුරුෂ විවාහය

    තවත් බොරුවක්නේ උඹලගේ මුහම්මද් ටවත් පුළුවන් උනාද බන් ගෑනු ඔක්කොම සතුටු කරන්න.. උඹත් දන්නා වනේ වැඩි හිටි ගෑනු aishata ඉරිසියාවෙන් හිටපු විත්තිය.. ඉතින් අනිත් උන් ගැන කුමන කතාද!

    ඔව් .ඒ වගේම තව ගොඩාක් දේවල් තියනවා ඌරා ඉන්නේ කූනූ ගොඩවල් වල ඌ කුනු ටික කනවා හරියට නගර සබාව වගේ කිලීන් කරනව..ඉතින් අපි ඒක කාලා හරියන්නේ නෑ නේ ටෑන්ක් ක්ලිනර් වගේ තමා ඌරා
    මේ ගැන වැඩියෙන් දැනගන්න
    ඉස්ලාමයේ ඌරු මස් තහනම් ඇයි?
    ඔයා හරි...;)[/QUOTE]

    ඉස්ලාම් වල කියන්නේ සර්පයෝ කුරය දෙකට බෙදුණු සත්තු කන්න එපා කියලනේ... ඊ ඔක්කොම cleaners ලද?
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අහ් නියම උත්තරය ඕගොල්ලෝ හරි පාදේ යන්නැතුව තව එකෙකුට කියනවා කෙලින් පලයන් කියලා...අද ලෝකේ කොහෙත් ඇයි මුස්ලිමානුවන්ට ප්‍රශ්න.. පොතේ තියෙන්නේ එක දෙයක් කරන්නේ තව දෙයක්... වැරෙද්ද පිළිගන්න කැමතිත් නැහැ. මට හරි දුකයි ඔයා ගැන හිතතදී... ඔය උඩ අන්ඩ ලයින් කරපු ටික ඔයාම බලන්න...
    මේකද ඔයාගේ ඉස්ලාම්... ඔයාට පුළුවං නම් කටාර් එන්න සින්හලෙක් වන මම ඔයාට ඉස්ලාම් උගන්නන්නම්...
    තරහා වෙන්න එපා බොරළු පළමුව ඉගෙන ගන්න වැරැද්දට වැරදි කියන්නත්.. හරිදෙට හරි කියන්නත්..
    සැබෑ මුස්ලිමකු සැබෑ බෞද්ධයෙක් සැබෑ කිතුවෙකු වෙන්නනම් ....
    මෙතන කුණුහරප/අපහස කියන/කරන එකා කවදාවත් බෞද්ධයෙක්/මුස්ලිමෙකු/කිතුවෙකු වෙන්නේ නැහැ.. වෙන්නේ නැහැ... වෙන්නේ නැහැමයි...

    changing the tactic after being exposed.. eh..?

    sinhala men use far better words to criticize than this puny threats..
    :P
     
    Jul 10, 2011
    5,011
    473
    0
    අහ් නියම උත්තරය ඕගොල්ලෝ හරි පාදේ යන්නැතුව තව එකෙකුට කියනවා කෙලින් පලයන් කියලා...අද ලෝකේ කොහෙත් ඇයි මුස්ලිමානුවන්ට ප්‍රශ්න.. පොතේ තියෙන්නේ එක දෙයක් කරන්නේ තව දෙයක්... වැරෙද්ද පිළිගන්න කැමතිත් නැහැ. මට හරි දුකයි ඔයා ගැන හිතතදී... ඔය උඩ අන්ඩ ලයින් කරපු ටික ඔයාම බලන්න...
    මේකද ඔයාගේ ඉස්ලාම්... ඔයාට පුළුවං නම් කටාර් එන්න සින්හලෙක් වන මම ඔයාට ඉස්ලාම් උගන්නන්නම්...
    තරහා වෙන්න එපා බොරළු පළමුව ඉගෙන ගන්න වැරැද්දට වැරදි කියන්නත්.. හරිදෙට හරි කියන්නත්..
    සැබෑ මුස්ලිමකු සැබෑ බෞද්ධයෙක් සැබෑ කිතුවෙකු වෙන්නනම් ....
    මෙතන කුණුහරප/අපහස කියන/කරන එකා කවදාවත් බෞද්ධයෙක්/මුස්ලිමෙකු/කිතුවෙකු වෙන්නේ නැහැ.. වෙන්නේ නැහැ... වෙන්නේ නැහැමයි...

    මොකක්ද බං උඹේ කතාවේ තේරුම?? උඹ හිතන විදිහට ඒ ප්‍රශ්න විසදන්න පුලුවන්නම් ඒ ප්‍රශ්නේ විසදෙලා ගොඩක් කල්.. උඹ දන්නවද දන්නේ නැ මීට මාස කීපයකට කලින් බේරුවල පැත්තේ මුස්ලිම් මිනිස්සු අතර පසුතෙවීමක් ඇති උනා.. ඒකට හේතුව මොකක්ද කියලා දන්නවද?? මෙන්න මෙහම උඹ කිව්ව වගේ කරන්න ගිහිල්ලා තමය් ඒ රණ්ඩුව.. කටාර් වගේ නෙමෙය් මචන් ලංකාව..
    ආගමට එලියෙ ඉදලා වෙන රටක වෙන දේවලුය් ලංකාවේ වෙන දේවලුය් සංසන්දනය කරන්න එපා.. කටාර් එකේ මුස්ලිම් ගොත්‍රිකයන් දෙක තුනක් නැ ලංකාව වගේ.. මේවා මම කිව්වට උඹට තෙරුම් ගන්න බැ මචන්.. මොකද උඹ ඉස්ලාම් ආගම ගැන දැනගත්තේ කටාර් එකට ගියාට පස්සේ.. ඒ නිසා උඹ හැමෑකම ඒ කොනෙන් තමය් බලන්නේ.. ඒක උඹේ වැරද්දක් නෙමෙය්.. ඒකම උඹ ලංකාවේ ඉස්ලාම් ආගම දැනගත්තොත් උඹට ඒක තෙර්ය්.. උඹ ආගම කියන කෝනෙන් විතරක් බලන්නෙතුව ඒකට සම්බන්ද සන්කෘතිය, සහ මිනිස්සුන්ගේ ජීවන රටවත් බලන්න ඕනේ...
    ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ගේ සංස්කෘතියද කටාර් එකෙත් තියෙන්නෙ??

    අනිත් එක මචන් මම දැන් ඩුබාය් වල ඉන්නේ.. ලංකාවට යන දවසකට කටාර් එකට අවිල්ලා උඹව බලලා යන්නම්..
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    බොරලුගොඩ මහතා;12686205 said:
    1.
    5. ඕක බරපතල ප්‍රශ්නයක් කරගන්න එපා යාලුවා.. මේක සිංහල රටක්.. මම ඒක කොතනකදි උනත් කියනවා.. මම ඔය යාලුවට පොඩි දෙයක් සදහන් කරන්න කැමති.. ලංකාවේ මුස්ලිම් මිනිස්සු 10% ඉන්නවා කිව්වට,, ලංකාවේ මුස්ලිම් මිනිස්සු 20% වඩා ඉන්නවා කියල කියගන්න කැමති.. ඒක ඔයා දන්නැති ඒක සාදාරනය්.. හැබෙය් ඒක දැනගන්න ඒක තමය් ඔයාගොල්ල්න්ගේ අනාගතේට හොද.. කොහමත් මුස්ලිම් ප්‍රජාව වැඩියෙන් ජීවත් ව්න ප්‍රදෙශ්යකදි මුස්ලිම් ප්‍රාජවට අනුව තමය් එතන හැමදේම වෙන්නේ..

    මට තියෙන ප්‍රශ්නේ ඕක නෙමෙය්.. කොහමද ඔයගොල්ලෝ එක පාරටම දෙමල මිනිස්සුන්ව අමතක කරේ?? කොහමද මේ රටේ අවුරුදු 30 ක් තිස්සේ තිබිච්ච යුද්දේ අමතක කරේ?? ඔබතුමාල නැගනහිර විතරක් බලන්නේ.. උතුරු පැත්තෙත් යුද්දෙට කලින් ඒ දේම නේද උනේ?? නැගනහිරටත් ඒකමතමය් වෙලා තියෙන්නේ.. සරලය්..
    අනිත් අය කොහම උනත් මම ඉස්සෙල්ලාම දෙනගේන හිටිය දෙමල අයත් එක්ක තියෙන යුද්දේ ඉවර උනාම කොහමත් ඒක මුස්ලිම් අයගේ පැත්තට හැරෙනවා කියලා..
    අනිත් එක උඹම කියනව මේවා වෙලා තියෙන්නේ සිංහල නිලදාරීන්ගේ වැර්දි නිසා කියලා.. එහෙනම් හරිගස්සන්න ඕන තැන එතන නේද?
    මට මේක තේරුම් ගියේ නෑ :confused::confused::confused::confused: . ඔයා කියන්නේ 20% ඉන්නවා කියලද ? ඇත්ත නැත්ත අලුත් සංගනනේන් එලිවෙයි නේ. එදාට මම හිතනවා 20% ට ආසන්න වෙයි කියලා.
    අපේ අනාගතයට ඒක නම් හරි වැදගත්. මොකද දැනටමත් අපිට රතු එළි පේනවා. මුස්ලිම් ප්‍රජාව බහුතරයක් ඉන්න ප්‍රදේශවල අපිට අපේ ආගමික නිදහස නැතිවෙන බව අපේ ජීවිතයේ පවා බල්ලට යන බව නම් ඉතින් හොඳටම පැහැදිළියි. ඒකයි සිංහල මිනිස්සු එකතුවෙන්න අවශ්‍ය කියලා මම සිංහල අයට හැමවෙලේම කියන්නේ.

    දෙමළ අය අපිට හොඳට මතකයි. එහෙම නෑ කියලා කියනවා නම් ඒක අමූලික බොරුවක්. අපිට එරෙහිව දෙමල අය කරන්නේ දේශපාලන බලපෑමක්. මුස්ලිම් අය කරන්නේ සංස්කෘතික / ආගමික බලපෑමක්. දෙමළ අය බලපෑම් කරන එක නවත්තලත් නෑ මුස්ලිම් අය නවත්තලත් නෑ. මුස්ලිම් අයගේ බලපෑමට එරෙහිව කලිනුත් විරෝධය තිබ්බා. අශ්.රොෆ් ඇමතිවරයා ඉන්න කාලෙත් සිංහල විරෝධය තිබ්බා. විරෝධයේ වැඩිවීමක් නෙවෙයි දැන් තියෙන්නේ ඒකට තියෙන අවධානයේ වැඩිවීමක් විතරයි.
     
    Lollah

    Member
    May 14, 2012
    81
    9
    0
    ඉස්ලාම් ඔබව ආකර්ෂණය කලේ කෙසේද??

    විකාර අහන්නෙපා ඕයි...ගූ ගොඩකට කෝමද බන් ආකර්ෂණය වෙන්නෙ??? නහය වහගෙන විකර්ෂණය වෙනව මිසක්..
    :lol::lol::lol::lol::lol:
    mo_shit.gif
     
    Lollah

    Member
    May 14, 2012
    81
    9
    0
    කවුද මූට බොරලුගොඩ කියලා නම දැම්මෙ..එකත් එකටම මූත් පත්තරේ දැන්වීමක් දාල නම වෙනස් කරගත්ත හම්බයෙක්..තව මහත්තයා කෑල්ලකුත් අමුනගෙන...
    මූ බොරලුගොඩ නෙමේ.. ගූ ගොඩ..
    :lol::lol::lol::lol::lol:

    crap.jpg
     
    • Like
    Reactions: uzi101

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;12691023 said:
    සම්පූර්නයෙන් කියවන්න..

    ඒවා කොහම නමුත් මුස්ලිම් අනුගාමියෙක් බුදු පිලිමයක් කඩනේක ඔබතුමා අනුමත කරනවද?? ඒ වගේ තමය් අපේ ආගමේ උනත් වේනම කන්ඩායම් විස්වාස කරන ඒවට අපිට හානියක් කරන්න බෑ... ඒක අපි ඒගොල්ලන්ගේ විස්වාසෙට හානියක් කරනවා වගේ.. මොකද ඒ ගොල්ලන්ට ඒ ගොල්ලන්ට හරි.. අපිට අපි හරි..
    තීරනේ දෙවියන් වහන්සේගේ අතේ..
    :):)
     
    :)
    බොරලුගොඩ මහතා;12691251 said:
    ඒ බං උඹලට කුනුහරප කියන්නෙතුව, අනිත් ආගම්වලට මඩගහන්නෙතුව, කාටවත් අපහාසක් කරන්නෙතුව සංවාදයක් කරන්න දන්නේ නැද්ද?? ඒකෙන් පේන්නේ උඹලගේ පරම්පරා ගතියය් උඹලගේ ඇත්ත ජීවිතේ තත්වයය්.. ඒක හැමවෙලේම මෙහම හැමෝටම පෙන්නන්නෙපා..මටත් ඕකම අනිත් පැත්තට කතාකරන්න පුලුවන්.. එහම උනොත් මුස්ලිම් ආගමික්යෙකුටය් අනාගමියෙකුටය් තියෙන වෙනස නැති වෙනවා..

    :)

    yesterday al baik fled from me and now Boralu is doing the same.. shame on ignorant muslims!
    shame on muslims nemei machan ekama oyaata tamai kiyanna oni but kiityannE ne oyaata eya kiyapou ekakwwath terune nene ..oyaa hadees kiyana ekath danne ne kuranayath danne ne..itin api kiyana ewa oyaata terenne ne so sad about you brother
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    al baik ඊට පස්සේ බොරලුගොඩ දෙන්නම මගේ පරශ්න වලට උත්තර නොදී පැනල ගිය උඹත් එහෙම යන්න එපා...

    තවත් බොරුවක්නේ උඹලගේ මුහම්මද් ටවත් පුළුවන් උනාද බන් ගෑනු ඔක්කොම සතුටු කරන්න.. උඹත් දන්නා වනේ වැඩි හිටි ගෑනු aishata ඉරිසියාවෙන් හිටපු විත්තිය.. ඉතින් අනිත් උන් ගැන කුමන කතාද!

    ඔව් .ඒ වගේම තව ගොඩාක් දේවල් තියනවා ඌරා ඉන්නේ කූනූ ගොඩවල් වල ඌ කුනු ටික කනවා හරියට නගර සබාව වගේ කිලීන් කරනව..ඉතින් අපි ඒක කාලා හරියන්නේ නෑ නේ ටෑන්ක් ක්ලිනර් වගේ තමා ඌරා
    මේ ගැන වැඩියෙන් දැනගන්න
    ඉස්ලාමයේ ඌරු මස් තහනම් ඇයි?

    ඔයා හරි...;)

    ඉස්ලාම් වල කියන්නේ සර්පයෝ කුරය දෙකට බෙදුණු සත්තු කන්න එපා කියලනේ... ඊ ඔක්කොම cleaners ලද? [/QUOTE]

    උපවාසය.... හොන්දෛ මාසයක් උපවාස කරන එක ඇඟට වගේම මනසටත් හොඳනං ඖරුද්දේ මාස 12 උපවාස කලාම හරිනේ බන්......... නැත්තන් බන් ඊක හරියට මාස 11 කොටු පැනල එක මාසයක් මන් හොඳ මිනිහෙක් වගේ ඉන්නවා කියනවා වගේ වැඩක්නේ... නැද්ද?

    අනික බන් උපවාස කියල උඹල කරන්නේ මහා බොරුවක් නේ........ දවල් වරුවට නොකා ඉඳල රෑට ඊ ඔක්කොටම ඇති වෙන්න කනවා...! අනික මුළු ලෝකෙම මුස්ලිම් නං උපවාස මාසෙදි දවල්ට කාටවත් කෑමක් නේ siberia වල කෙනෙක් මුස්ලිම් උනොත් ඌ මැරිලා යි හරියට නොකා ඉඳල...!

    මචං ඒ මාසේ හැර වෙන මාසවල අපිට උපවාසය කරන්න බෑ..ඒ මාසෙටම කියන්නේ රමසාන් මාසය කියලා අනිත් අනිත් දවස් වල නබි තුමා කිව්වා මාසෙට නෝන්බි 3 ක් අල්ලන්න කියලා..ඒ වගේ තව නෝන්බි තියනවා ,මම ඒ අපේ අවශයතාවයන් ඉශ්ට කරගන්න:)

    අනිත් එක නෝන්බ්යෙන් අදහාස් කරන්නේ...ඒ මාසේ හරි නෝන්බ් අල්ලල්ලා හැදෙන්න ඒමත් ඉතින් හැදුනේ නැත්තම් එයා නෝන්බි නෙමෙයි අල්ලල්ලා තියන්නේ ..:)

    ඉතින් කොච්චර බඩ ගින්නක් ඇතිද ඔයා අල්ලලා බලන්න ඔයාට ඉතකොට වැටහෙයි..:baffled:.අමාරු කම
    ඕක අල්ලන්නේ දුප්පත් මිනිසුන්ගේ දුක අපිටත් වටහා ගන්න...

    ඒකයි ඉස්ලාම් කියන්නේ නැති බැරි මිනිසුන්ට දෙන්න කියලා...:) අද ලංකාවේ නම් ඒම ගොඩාක් කට්ටිය දෙනවා..ඒකට කියන්නේ සකාත් කියලා...
    වෙන ඉස්ලාම් අපිට කියනව නැති බැරි මිනිසුන්ට උදව් කරන්න කියලා අනිත් කට්ටිය කොහොමද දන්නේ නෑ අපි නම් මාසා අල්ලාහ් කියලා කට්ටියට උදව් කරනව නිකන් උදව් නෙමෙයි ඔයා අහපු නිසා කියන්නේ ගෙදර ලයිට් නැත්තම් ලය්ට් අරන් දෙනවා වතුර ගෙවල් දොරවල්.. ...අල්හම්දුලිල්ලාහ්..

    තවත් බොරුවක්නේ උඹලගේ මුහම්මද් ටවත් පුළුවන් උනාද බන් ගෑනු ඔක්කොම සතුටු කරන්න.. උඹත් දන්නා වනේ වැඩි හිටි ගෑනු aishata ඉරිසියාවෙන් හිටපු විත්තිය.. ඉතින් අනිත් උන් ගැන කුමන කතාද!

    එයා ඔක්කොටම සතුටු කරා අපිට තමා බැරි...ඒක ඇත්ත ඒ ගැහැණුන්ගේ හැටි මචං :rofl:
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12691794 said:
    මොකක්ද බං උඹේ කතාවේ තේරුම?? උඹ හිතන විදිහට ඒ ප්‍රශ්න විසදන්න පුලුවන්නම් ඒ ප්‍රශ්නේ විසදෙලා ගොඩක් කල්.. උඹ දන්නවද දන්නේ නැ මීට මාස කීපයකට කලින් බේරුවල පැත්තේ මුස්ලිම් මිනිස්සු අතර පසුතෙවීමක් ඇති උනා.. ඒකට හේතුව මොකක්ද කියලා දන්නවද?? මෙන්න මෙහම උඹ කිව්ව වගේ කරන්න ගිහිල්ලා තමය් ඒ රණ්ඩුව.. කටාර් වගේ නෙමෙය් මචන් ලංකාව..
    ආගමට එලියෙ ඉදලා වෙන රටක වෙන දේවලුය් ලංකාවේ වෙන දේවලුය් සංසන්දනය කරන්න එපා.. කටාර් එකේ මුස්ලිම් ගොත්‍රිකයන් දෙක තුනක් නැ ලංකාව වගේ.. මේවා මම කිව්වට උඹට තෙරුම් ගන්න බැ මචන්.. මොකද උඹ ඉස්ලාම් ආගම ගැන දැනගත්තේ කටාර් එකට ගියාට පස්සේ.. ඒ නිසා උඹ හැමෑකම ඒ කොනෙන් තමය් බලන්නේ.. ඒක උඹේ වැරද්දක් නෙමෙය්.. ඒකම උඹ ලංකාවේ ඉස්ලාම් ආගම දැනගත්තොත් උඹට ඒක තෙර්ය්.. උඹ ආගම කියන කෝනෙන් විතරක් බලන්නෙතුව ඒකට සම්බන්ද සන්කෘතිය, සහ මිනිස්සුන්ගේ ජීවන රටවත් බලන්න ඕනේ...
    ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ගේ සංස්කෘතියද කටාර් එකෙත් තියෙන්නෙ??

    අනිත් එක මචන් මම දැන් ඩුබාය් වල ඉන්නේ.. ලංකාවට යන දවසකට කටාර් එකට අවිල්ලා උඹව බලලා යන්නම්..

    උඹ මොවද බන් සන්කෘතියක් ගැන කතා කරන්නේ මම ඉස්ලාම් සම්බන්ධව කතාකරද්දී, ඉස්ලාම් වල ක්‍රම දෙක තුනක් තියනවද? මම කතා කරන්නේ ඉස්ලාම් ගැන.. ඉස්ලාමයේ නීති රීති සෑම රටකටම එකයිනේ... ලංකාවේ කියලා වෙනසක් නැහැනේ...
    සොහොන් වන්දනාව වැරදි කියලා උඹලගේ කිසිම සන්විදානයක් කොතැනක හරි කියලා තියනවද ?
    කොයි කොනේ ඉදන් හරි කොයි රටේ ඉදන් බැලුවත් හරි ඉස්ලාමය එකම විදියයි... අයේ එක එක රටවල්/සන්ස්කෘතියවල්වලට ඉස්ලාම් වෙනස් වෙන්නේ නැහැනේ එහෙම නැද්ද?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම මෙතෙන්ට ආවේ ෆන් එකට අනික මම පොඩ්ඩක් ඉන්ට්‍ර්ස්ට් ඉස්ලාම් ත්‍රෙඩ් වලට... මොකද අපේ කොල්ලෝ 25 දෙනෙක් අපි අරාබි ඉගෙන ගන්නවා.. ඉතින් එකෙන් ඉස්ලාම් දැනුමත් පොඩ්ඩක් තියනවා.. එකයි මම මුස්ලිම් වුන් එක්ක පොඩ්ඩක් හැටෙක් කරන්නේ...

    arjun මචං මොකෝ අපිව බයිට් ද කරන්නේ ?":rolleyes:
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    බොරලුගොඩ මහතා;12686205 said:

    3. අනිත් මුස්ලිම් අයට තෙරුම් කරන්න කියන්නේ?? කොහමද තෙරුම් කරන්න ඕනේ???? මට ක්‍රමයක් කියන්න?? හරියට බෞද්දාගම ගැන ක‍තෝලික කෙනෙක්ටය්, ක්‍රිස්තියානි ආගම ගැන හින්දු කෙනෙක්ටය්, හින්දු ආගම මුස්ලිම් කෙනෙක්ටය් වගේද?? එතකොට මොනවද වෙන්නේ?? තම තමන් කියන්නේ තමතමන් හරි කියලා නේද?? හරියට බෞද්ද දර්ශනය ඔයගොල්ලන්ට හරි වගේ ඉස්ලාම් ආගම අපිට හරි වගේ..

    4. නීතියේ වෙනසක් කරන්න ඕනේ කියලා ඔයාට දැන්වත් තේරිච්ච එකත් ලොකු දෙයක්.. නැත්තම් දම්බුල්ලේ අර පල්ලිය හදන්න අනුමතිය දීපු නීතියම ඕක අනවසර ඉදිකිරීමක් කියලා කියය්යේ??

    අනිත් එක උඹම කියනව මේවා වෙලා තියෙන්නේ සිංහල නිලදාරීන්ගේ වැර්දි නිසා කියලා..
    එහෙනම් හරිගස්සන්න ඕන තැන එතන නේද?
    3 Ans . ඔයා මෙච්චර කිව්ව දෙයින් මම තේරුම් කරගත්තේ මෙච්චරයි

    මුස්ලිම් ගෝත්‍ර තියෙනවා
    ඒ විවිධ ගෝත්‍ර ලංකාවෙත් ඉන්නවා
    එක එක අය සොහොන් වන්දනාව කරනවා
    හබැයි සොහොන් වන්දනාව ඉස්ලාමයේ අනුමත කරන්නේ නෑ
    එහෙම පටහැනිවිදිහට කරන එයට අපිට දඬුවම් කරන්න බෑ ඒක කරන්න දෙයියෝ

    අන්තිමට මුස්ලිම් ආගමිකයින් කුරගල සොහොන වන්දනා කිරිම නිසා අනෙක් ආගමික අයගේ අයිතිවාසිකම් කඩවෙලා. මෙන්න මෙතනයි ගැටලුව.
    මම අනිත් මුස්ලිම් අයට තේරුම් කරන්න කිව්වේ ඔයාට. මම බෞද්ධ කෙනෙක් නිසා මං කියන දේවල් මුස්ලිම් අය පිළිගන්නේ නැතිවෙයි. හැබැයි මුස්ලිම් සංවිධාන හෝ ආගමික නායකයින් සොහොන් වන්දනාව ඉස්ලාමයට පටහැනියි කියන්න පුලුවන්. එහෙම මතයක් ගොඩනගන්න පුලුවන්. එතකොට අනිත් ඉස්ලාම් ආගමිකයින්ට ඒක තේරුම් යයි. වෙන ආගමික කෙනෙකුට නෙවෙයි තේරුම කරන්න කියන්නේ මුස්ලිම් ආගමිකයින්ම අනෙක් මුස්ලිම් ආගමිකයින්ට.

    4. ans මම සිංහල නිළධාරීන් කියලා කවදාවත් කිව්වේ නෑ. ඔය නැගෙනහිර පලාතේ වගේ ඉන්නේ දෙමළ භාෂාවෙන් පාලනය කරන්න පුලුවන් දෙමල හෝ මුස්ලිම් නිලධාරීන් විශේෂයෙන්ම පරිපාලනය සම්බන්ධ අය. ඒ අය රජයේ උනාට සිංහල බෞද්ධ දේවල් රැකගන්න එච්චර කැපවීමක් නෑ. නැගෙනහිර පලාතේ නගරසභා වල නිළධාරීන් විශේෂයි.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    arjun මචං මොකෝ අපිව බයිට් ද කරන්නේ ?":rolleyes:
    naha siraj.. veradi vidiyata hithanna epaa...mama kavadaavath islaamayata benalath naha vena kisima aagamakata benalaa naha... mama danna dein prhaara karanavaa mean Friendly attack:)
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    naha siraj.. veradi vidiyata hithanna epaa...mama kavadaavath islaamayata benalath naha vena kisima aagamakata benalaa naha... mama danna dein prhaara karanavaa mean Friendly attack:)

    මමත් කවදාවත් උබල ගෙදෙවියන්ට බනින්නේ නැහැ.. තොපිලගෙ සල් තුමා ඒක තමා උබල‍ව කාලා තියෙන්නේ උගෙ අම්$$$ ආහ් ඇති ඇති....