ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    1. එහෙම කියන්නත් බෑ. අපි සටන් කලොත් දිනන්න පුලුවන් :):););)
    අනිවර්යයි නමුත් මොනවගේ සටනක්ද? පොඩ්ඩක් පැහැදිලි කරහන් බලන්න.. මම හිතන දේද උඹ කියන්න යන්නේ කියලා බලමු;)
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    අනිවර්යයි නමුත් මොනවගේ සටනක්ද? පොඩ්ඩක් පැහැදිලි කරහන් බලන්න.. මම හිතන දේද උඹ කියන්න යන්නේ කියලා බලමු;)
    are you thinking what I am thinking !!! Ah, probably yes :P
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලොල් :lol::lol::lol::lol:"ඇත්ත හොයන් එනවද බලන්න" ඔච්චර බලයක් තියනවනම් ඉතින් එහෙම කරන්න ඔනද බන් හරියට ගෙම් එකක් වගෙනෙ එක.ඉතින් බන් දැන් ඇමෙරිකාවෙනුයි ඊශ්‍රායලයෙනුයි මැදපෙරදිග මුස්ලිම් අයව මරද්දි එයි අල්ලා එයාලව බෙරගන්නෙ නැත්තෙ?අල්ලා දෙවියො ඇමෙරිකාවට උදවු කරන්නෙ ඇයි?තමට දවස පුරාම වදින මිනිස්සුන්ව ගනන් ගන්නෙ නැත්තෙ ඇයි??

    :lol::lol::lol: එහෙනම් මට මෙකට කෙලින් උත්තරයක් දීපන් වැල් වටාරම් නැතුව ඔකෙ?

    1. උබ පරිනාම වාදය පිලිගන්නවද?

    2. තාමත් ලොකෙ පැතලි කියලද කියන්නෙ?

    මගහරින්නෙ නැතුව උත්තරයක් දීපන්කො

    ඒ මචං අල්ලාගේ ටෙස්ට් එකක් එයාලට මොකද කිව්වොත් කවදද මුස්ලිමෙක් හොද වැඩ කරන්නේ අනිත් එක අල්ලාගේ අණ පිලිපැදලා ජීවත් වෙන්නේ...අල්ලාහ් එයාලට උදව් කරයි ඒම නැතිව අල්ලාහ් ව අමතක කරලා ජීවත් උනොත් අල්ලාහ් එයාලට උදව් කරන්නේ නෑ....එයාලගේ ලයිෆ් එක disappointed ලයිෆ් එකක් වෙවි තේරුනාද.දානිත් එක බය වෙන්න දෙයක් නෑ හැකි ඉක්මනින් පලස්තීනය ජයගන්නවා දැන් එයාලාගේ ෆෙයිත් එක ඉස්සර වගේම ..ඒ වගේම දැන් දෙවියන්ට එයාලා වදිනවා...:D

    1.නෑ.වැඩි විස්තර සදහා මෙතන බලන්න http://yayuthumaga.com/new/?p=737

    2. ඒ සම්බන්ධව http://www.yahamaga.com/?p=1983 :)
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    MAchan den aawe machan oya wage mata hema tissema net inna be mama me weda anith eka weda godak tiyanawa :)terunada.?

    hari oya busy thamaa man ahapu deta uththarayak dei kiyala hithanawa

    '''''
    ලොල් :lol::lol::lol::lol:"ඇත්ත හොයන් එනවද බලන්න" ඔච්චර බලයක් තියනවනම් ඉතින් එහෙම කරන්න ඔනද බන් හරියට ගෙම් එකක් වගෙනෙ එක.ඉතින් බන් දැන් ඇමෙරිකාවෙනුයි ඊශ්‍රායලයෙනුයි මැදපෙරදිග මුස්ලිම් අයව මරද්දි එයි අල්ලා එයාලව බෙරගන්නෙ නැත්තෙ?අල්ලා දෙවියො ඇමෙරිකාවට උදවු කරන්නෙ ඇයි?තමට දවස පුරාම වදින මිනිස්සුන්ව ගනන් ගන්නෙ නැත්තෙ ඇයි??

    :lol::lol::lol: එහෙනම් මට මෙකට කෙලින් උත්තරයක් දීපන් වැල් වටාරම් නැතුව ඔකෙ?

    1. උබ පරිනාම වාදය පිලිගන්නවද?

    2. තාමත් ලොකෙ පැතලි කියලද කියන්නෙ?

    මගහරින්නෙ නැතුව උත්තරයක් දීපන්කො

    ''''''''''''''''''''''

    :confused::confused::confused:
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    ඒ මචං අල්ලාගේ ටෙස්ට් එකක් එයාලට මොකද කිව්වොත් කවදද මුස්ලිමෙක් හොද වැඩ කරන්නේ අනිත් එක අල්ලාගේ අණ පිලිපැදලා ජීවත් වෙන්නේ...අල්ලාහ් එයාලට උදව් කරයි ඒම නැතිව අල්ලාහ් ව අමතක කරලා ජීවත් උනොත් අල්ලාහ් එයාලට උදව් කරන්නේ නෑ....එයාලගේ ලයිෆ් එක disappointed ලයිෆ් එකක් වෙවි තේරුනාද.දානිත් එක බය වෙන්න දෙයක් නෑ හැකි ඉක්මනින් පලස්තීනය ජයගන්නවා දැන් එයාලාගේ ෆෙයිත් එක ඉස්සර වගේම ..ඒ වගේම දැන් දෙවියන්ට එයාලා වදිනවා...:D

    1.නෑ.වැඩි විස්තර සදහා මෙතන බලන්න http://yayuthumaga.com/new/?p=737

    2. ඒ සම්බන්ධව http://www.yahamaga.com/?p=1983 :)

    හික්ස් පරිනාමය පිලිගන්නෙත් නැතිනම් ඔයා එක්ක කතාකරල තෙරුමක් නැ මචන්...අවුලක් නැ නමුත් මට කියන්න තියන්නෙ ඔය වගෙ මිත්යා මත වල ඉන්න එපා කියල තමා.2012 දිත් ලොකේ මැවුව එකක් කියල හිතන් ඉන්න මනුස්සයෙක් එක්ක මොන කතාද බන්..

    සොරි මච්න් මෙවා මන් කියවන්නෙ නැ.වැදගත් දෙයක් මෙවගෙන් අපෙ ජිවිතෙට එකතු කරගන්න බැහැ.මෙවා කියවන කාලෙ අපරාදේ.

    නමුත් මන් එක දෙයක් කියන්නම් මචන්..මන් දන්නව උබ එව පිලිගන්නෙ නැ.. නමුත් හිතල බලන්න නිකමට

    ඔයාල හිතනව වගෙ දිවියලොකෙ යන්නෙ නැ.අපි කර කියන දෙ අනුව තමා හැමදෙම සිද්ද වෙන්නෙ.ඔයලගෙ මිනිස්සු කරන වැඩ නිස සෙහෙන කවදාවත් දිවියලොකෙනම් යන්න හම්බවෙන්නෙ නැ.ඔයාලට එලිපිටම පෙනව නෙද එක?ලොකෙ පුරාම මුලිම් අය කොච්ච්‍ර මැරෙනවද දවසකට?ඔයාලම ඇනකොටාගෙන මැරෙනව නෙද? බාමියන් බුදුපිලිම කඩපු ඇෆ්ගනිස්තානෙට මොකද උනේ?රට පිටින්ම විනාශ උනා නෙද?අදටත් කොච්ච්‍ර මිනිස්සු මෙරෙනවද?පලස්තිනෙ කොහෙද මචන් දිනන්නෙ?පලස්තිනෙ කැලිවත් හොයන්න හමබවෙන්නෙ නැ තව ටික කාලෙකින්.ඊශ්‍රායල් වලින් අවිත් හිතෙ හැටියට පොඩි ලමඉ එහෙම මරල රට විනාශ කරනව.හැම මුලිම් රටක්ම විනාශ වෙන්නෙ අනික් අයට සත්තුන්ට කරන අපරාද නිසා.එ මුලිම් මිනිස්සු අනිත් අයට කරපුව එයාලට මෙ ආත්මෙදිම පල දෙන හැටි.එ නිසා මන් කියන්නෙ ඔයාල කොයි දෙවියො ඇදහුවත් කමක් නැ පොඩ්ඩක් සාමකාමිව ජිවත් වෙන්න.මොකද අපි හැමොම ඉපදෙනව ආයෙම
     
    මචං මං පිලීගන්නවා වැරදි කරන බව මිනිස්සු වැරදි කරනවා ඒම කරන්නේ නැත්තම් ඔහු මිනිහෙක් නෙමෙයි බට් අපි කියන්නේ හැදෙන්න ඕනි ඒකට තමයි මචන් අවුරුද්දට එක පාරක් ණොන්බි..අනිත් එක සලාතය..ඒ වගේම සතියකට එක පාරක් ජුම්මා සලාතය...ඉතින් එතනින් එහාට මිනිහා හැදුනේ නැත්තම් ඒක එයාගේ වැරද්ද එයාට යන්න වෙන්නේ භයානක තැනකට නිරය...තේරුනාද.?

    පලස්තීයන ඔයාම ඔයාගේ ඇස් 2න් දැකගන්න ඉස්සහරාට..:D අපි සාමකාමී තමයි මචං ඉස්ලාම් පටන් ගත්තේම් ශාන්තිය මගින් ..ඉස්ලාම් මීන්ස් පීස්....:):)PEACE..
     
    hari machan weradi karana minissu koheth innawa eka hari namuth anik ayata wadaa muslim minissu prachandai..loke puraama beluwama eka pennawane...ehenam ei ithin kaffir lawa winaasha karanna kiyanne? wahalun lesaa thiyaaganna kiyanne?eke saamakaami bawak thiyanawada?

    salaathaya kiyanne mokadda??
     
    සලාතය කියන්නේ මචං prayer api philla ghilla 5 times wadina eka :yes::yes::yes:machan kaala ennam badaginy kewada? :D
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මචං මං පිලීගන්නවා වැරදි කරන බව මිනිස්සු වැරදි කරනවා ඒම කරන්නේ නැත්තම් ඔහු මිනිහෙක් නෙමෙයි බට් අපි කියන්නේ හැදෙන්න ඕනි ඒකට තමයි මචන් අවුරුද්දට එක පාරක් ණොන්බි..අනිත් එක සලාතය..ඒ වගේම සතියකට එක පාරක් ජුම්මා සලාතය...ඉතින් එතනින් එහාට මිනිහා හැදුනේ නැත්තම් ඒක එයාගේ වැරද්ද එයාට යන්න වෙන්නේ භයානක තැනකට නිරය...තේරුනාද.?

    පලස්තීයන ඔයාම ඔයාගේ ඇස් 2න් දැකගන්න ඉස්සහරාට..:D අපි සාමකාමී තමයි මචං ඉස්ලාම් පටන් ගත්තේම් ශාන්තිය මගින් ..ඉස්ලාම් මීන්ස් පීස්....:):)PEACE..

    oya site eke thiyana dewal gena mokada kiyanne:baffled:??owa balana kenekta hithanna puluwanda oyaala saamakaami kiyala??
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    [FONT=&quot][FONT=&quot]I am not a Muslim, but an atheist. Visit www.faithfreedom.org. There are interesting logical explanations and descriptions. These are not my views. I saw this Sinhala article on a blog (https://sites.google.com/site/islamyanukumakda/home A translation from “Faith freedom International “ ) and decided to share with you. I invite upasaka mahattaya or malamuusalaya or anybody to argue with Faith freedom International. This is a challange. [/FONT][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉස්ලාමය අතහැර යෑම.[/FONT]

    [FONT=&quot]කුරානය: 2.27. අල්ලා ‍දෙවියන් ගේ ගිවිසුම[/FONT]
    [FONT=&quot], එය පිළිගැනී‍මෙන් පසු ප්‍රතික්ෂේප කළ අයද, අල්ලා ‍දෙවියන් විසින් එකතු කළ යුතුයැයි නියම කළ දේ ‍වෙන් කළ අයද මහ පොලො‍වෙහි අධම ක්‍රියාවන් කරන්නෝ ‍වෙති. ඔවුන් ඔවුන්හටම වින කරන්නෝ ‍වෙත්.[/FONT]

    [FONT=&quot]කුරානය: 2.39. අපගේ සුභාරංචිය අසත්‍යයැයි කියමින් විශ්වාසය බැහැර කළ අය ගින්නෙහි උරුමක්කාරයන් වන්නාහුය. ඔවුන් සදා ගින්නෙහි දැ‍වෙනු ඇත.[/FONT]

    [FONT=&quot](සාහිහ් බුහාරි 4.260) ඉක්රිමා විසින් දන්වන ලදි: අලි විසින් ඉස්ලාමය අතහැර ගිය කිහිප ‍දෙ‍නෙකු ගින්නෙන් දවා මරණ ලදි. මේ සිද්ධිය ඉබන් අබ්බාස්ට ආරංචි විය. ඔහු ‍මෙ‍ලෙස කීය[/FONT]
    [FONT=&quot], “ අලිගේ ස්ථානයේ මම සිටියා නම්, මම ඔවුන් ගින්නට දමා මරන්නේ නැත. මුහම්මද් කියා ඇත්තේ කිසිවකුටවත් අල්ලා ‍දෙවියන්ගේ දඩුවම් නො‍දෙනුයි කියායි. සැකයකින් තොරව මමද ඔවුන් මරා දමමි. හේතුව “යම් අ‍යෙක් ඉස්ලාමය අතහැර යයි නම්, ඔහුව මරා දමනු” යැයි මුහම්මද් කියා ඇත. [/FONT]

    [FONT=&quot](සාහිහ් බුහාරි 9.84.57) ඉක්රිමා විසින් දන්වන ලදි: සනාඩිකාවරුන් (‍දෙවියන් නැතැයි කියන්නවුන්) කිහිප ‍දෙ‍‍‍නෙකු අලි ‍වෙත කැටුව එන ලදුව ඔහු[/FONT]
    [FONT=&quot], ඔවුන් ගිනි තියා මැරුවේය. මේ සිද්ධියේ ආරංචිය ඉබන් අබ්බාස්ට ලැබුනි. “මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්, මම ඔවුන් ගිනි තියා මරන්නේ නැත. “අල්ලා ‍දෙවියන් ගේ දඩුවම වූ ගින්නෙන් කිසිවකු දඩුවම් නොකරනු” යනු‍වෙන් මුහම්මද් එය තහනම් කර ඇත. මුහම්මද් කී පරිදි, එනම්, “ යම්කිසි‍වෙකු ඉස්ලාම් ආගම ‍වෙනස් කළ හොත්, ඔහුව මරා දමනු.” යන්නට අනුව මම ඔවුන් මරා දමමි.[/FONT]

    [FONT=&quot]කුරානය: 3.90 හා 91. සත්‍යවශ‍යෙන්ම[/FONT]
    [FONT=&quot], පලමුව විස්වාශ කොට එය අතහැර අවිශ්වාසය වර්ධය කරමින් ගිය අය- ඔවුන්ගේ ක්ෂමාව ඇයදීම කිසිදා බාරගනු නොලැ‍බෙනු ඇත.(හේතුව, ඔවුන් හදවතින් නොව දිවෙන් පමණක් සමාව අයදිති.) ඔවුන් වැරදි මාර්ගයට වැටුනෝ ‍වෙති. සත්‍යවශ‍යෙන්ම, අවිශ්වාසවන්තයින්, ඔවුන් අවිශ්වාසවන්තයින් ‍‍ලෙසම මරණයට පත්ව, (මුලු) පෘතුවිය තරම් වූ රත්තරන්, වන්දි වශ‍‍යෙන් දුන්නේ වුවද එය කිසිවකු‍ගෙන් භාර නො ගැ‍නේ. ඔවුන් වේදනාකාරී දඩුවමට ලක්වන අතර ඔවුන්ට උදව් කරුවන් ද නොමැතිය.[/FONT]

    [FONT=&quot]කුරානය: 4.89. ඔවුන් අවිශ්වාස කරන්නාසේම ඔබද අවිශ්වාස කළ යුතුයැයි[/FONT]
    [FONT=&quot], ඔවුන් පතන්නේ ඔබ ඔවුන් හා සම තත්වයේ සිටිනු දැකීමටයි. එනිසා, ඔවුන් ගේ දොර අතහැර අල්ලා ‍දෙවියන්ගේ මාර්ගයට පැමිණෙන තුරු ඔවුන්අතුරින් මිතුරන් තෝරා නොගන්න. ඔවුන් ආපසු (සතුරන් ‍ලෙස) හැරුන හොත්, ඔබ ඔවුන් සොයා ගන්නා සෑම අවස්ථාවකදීම අල්වා මරා දමන්න. ඔවුන් හා මිතුරු වීම හෝ උදව්කරුවන් හෝ කර නොගන්න.[/FONT]

    [FONT=&quot]කුරානය: 9.66. ඔබ සාමාවට හේතු නොකියන්න. ඔබ පලමුව විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කළාහුය. අප ඔබ අතරින් සමහ‍රෙකුට සමාව දුන්නත්[/FONT]
    [FONT=&quot], ඉතිරි අයට දඩුවම් ‍දෙන්නෙ, ඔවුන් පාපකරුවන් නිසා‍වෙනි.[/FONT]

    [FONT=&quot](සාහිහ් බුහාරි 9.83.17) අබ්දුල්ලා විසින් දන්වන ලදී: මුහම්මද් විසින් ‍මෙසේ පවසන ලදි. [/FONT]
    [FONT=&quot]“ අල්ලා ‍දෙවියන් හැර නැමදුමට සුදුසු ‍වෙන කිසිවක් නොමැත. මුහම්මද් ඔහුගේ දුතයා වන්නේය, යනු‍වෙන් පවසන මුස්ලිම් වරයකු ගේ ලේ නොසැලවිය යුතුය, පහත අවස්ථාවන් හැර: තවත් මුස්ලිම් වරයකු මැරීම, විවාහක පුද්ගලයකු අපචාර‍යේ යෙදීම හා ඉස්ලාමය අතහැර මුස්ලිම් වරුන් ගෙන් ‍වෙන්ව යාම.”[/FONT]

    [FONT=&quot](සාහිහ් බුහාරි 4.54. 445) අබු දාර් විසින් පවසන ලදි: මුහම්මද් ‍මෙසේ පැවසීය[/FONT]
    [FONT=&quot], “ගේබ්රියල් මට ‍මෙසේ කීය, ‘ඔබගේ අනුගාමිකයින් අතරින්, ය‍‍මෙකු අල්ලා ‍දෙවියන් හැර ‍වෙන කිසිවක් නොයැද ම‍ළේ නම්, ඔහු ස්වර්ගයට ඇතුලු වන්නේය ( නැතහොත් (අපායේ) ගින්නට ඇතුලු වන්නේ නැත).’ එයට මුහම්මද් ‘ ඔහු සොරකමේ හා අපචාරයේ ‍යෙදුනු අයෙකු නම්?’ යැයි ඇසීය.[/FONT]

    [FONT=&quot]‘එසේ වුවත් ඔහු ස්වර්ගයට යන්නේයැ’ යි ඔහු පිලිතුරු දිනි.” [/FONT]

    [FONT=&quot]කුරානයෙන් කාන්තා අයිතීන් යටපත් කිරීම.[/FONT]

    [FONT=&quot]කුරානය: 2.223. ගැහැනුන් ඔබගේ (වගා කිරීමට සඳහා වූ) වගා භූමියයි. එහෙයින්[/FONT]
    [FONT=&quot], ඔබගේ වගා භූමියට කැමති පැත්තකින් කැමති වේලාවකට ඇතුලු වන්න.[/FONT]

    [FONT=&quot]කුරානය: 2.228. ... පුරුෂයන්ට මෙන් ස්ත්‍රීන්ටද සමාන අයිතීන් ඇති අතර[/FONT]
    [FONT=&quot], නමුත් පුරුෂයන් එක් මට්ටමකින් ස්ත්‍රීන්ට වඩා ඉහලින් සිටී.[/FONT]

    [FONT=&quot]කුරානය: 2.230. ස්වාමි පුරුෂයෙක් ඔහුගේ භාර්යාව දික්කාසාද කළේ නම්[/FONT]
    [FONT=&quot], එයින් පසු ඔහුට, ඈ නැවත විවාහකර ගත හැක්කේ, ඈ තවත් පුරුෂයෙක් සමඟ විවාහ වී එම තැනැත්තා ඈව දික්කාසාද කිරීමෙන් පසුවයි.[/FONT]

    [FONT=&quot]කුරානය 4.3. [/FONT]
    [FONT=&quot]… ඔබට ප්‍රිය මනාප ස්ත්‍රීන් සමඟ විවාහ වන්න, දෙ‍දෙ‍නෙකු, තුන් ‍දෙනකු හෝ හතර ‍දෙනකු සමඟ. … හෝ ඔබගේ දකුණු අතට අයිති යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන් සමඟ.....[/FONT]

    [FONT=&quot]කුරානය: 4.11 හා 12. ඔබගේ දේපල (පැවරීම) සම්භන්ධයෙන් අල්ලා දෙවියන් මෙලෙස ඔබට උපදෙස් දෙයි: [/FONT]
    [FONT=&quot] පිරිමියෙකුට, ස්ත්‍රීන්ට දෙදෙනකුට දෙන්නාවු කොටස් වලට සමාන ප්‍රමාණයක් දිය යුතුයි. [/FONT]

    [FONT=&quot]කුරානය 4:24. විවාහවූ ස්ත්‍රීන් ඔබට තහනම් වුවත්[/FONT]
    [FONT=&quot], ඔබගේ දකුණු අතට අයිති (යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන්) විවාහකයන් වුවත් ඔවුන් සමඟ ලිංඟිකව හැසිරීම තහනම් නොවේ.[/FONT]

    [FONT=&quot]කුරානය: 4.34. පුරුෂයින්ට ස්ත්‍රීන් භාරවන අතර එයට හේතුව අල්ලා දෙවියන් පුරුෂයින් ස්ත්‍රීන්ට වඩා උසස් ලෙස මවා ඇති බැවින් හා එලෙසම පුරුෂයින් ඔවුන්ගේ වස්තූන් වියදම් කරන (ස්ත්‍රීන් උදෙසා) බැවිනි. එහෙයින් හොඳ ස්ත්‍රීන් කීකරු හා රහස් පෙදෙස් (අල්ලා නියමකල පරිදි) ආරක්ෂාකර ගන්නෝය. කීකරු නොවේ යයි ඔබ සිතන ස්ත්‍රීන්ට අවවාද කරන්න[/FONT]
    [FONT=&quot], නිදි යහනෙන් ඈත් කර තබන්න, හෝ තලන්න (කෝට්ටකින්).[/FONT]

    [FONT=&quot]කුරානය: 33.50. ඕ මුහම්මද්! අප ඔබට දෑවැදි දී සරණ කර ගත් භාර්යාවන් නිත්‍යානුකූල කර ඇත්තෙමු[/FONT]
    [FONT=&quot]; එමෙන්ම ඔබේ දකුණු අතට අයිති යුද්ධයෙන් ගත් සිරකාරියන්ගෙන් අල්ලා දෙවියන් ඔබට දුන් අයද; ඔබගේ මවගේ මෙන්ම පියාගේ නැන්දනියන් හා කුඩාම්මා වරුන්ගේ දියණියන්ද (ඔබ සමඟ මක්කා නගරයෙන් සංක්‍රමනය වූ); ඕනෑම විස්වාසවන්ත ස්ත්‍රීයක් ඈ ඔබට පුදන්නී නම් හා ඔබ ඈ හා සරණ යන්නේ ද;- මේ අවසරය ඔබට පමණි, අනෙක් මුස්ලිම්වරු කිසිවකුට නොවේ; අනෙක් මුස්ලිම්වරුන්ට, ඔවුන්ට නියමිත ප්‍රමාණය (4 ක්) වූ භාර්යාවන්ද ඔවුන්ගේ දකුණු අතට අයිති සිරකාරියන් ද වලංගු බව අප දනිමු;- මේ ඔබලාට අපහසුවක් ඇතිනොවීම සඳහාය. අල්ලා ඉතා කරුණාවන්තයාය. ඉතාමත් සමාව දෙන්නාය.[/FONT]

    [FONT=&quot](සාහිහ් බුහාරි 7.62.33) උසාමා බින් [/FONT]
    [FONT=&quot]zසාඉඩ් විසින් පවසන ලදි: “ මගෙන් පසුව මා ගැහැණිය හැර මනුෂ්‍යයන්ට හානිකර කිසිවක් ඉතිරිකර නොතැබුවෙමි.” යි මුහම්මද් පැවසීය.[/FONT]

    [FONT=&quot](සාහිහ් බුහාරි 7.62.31) ඉබන් උමර් විසින් පවසන ලදි: අශුභ නිමිති ගැන මුහම්මද්ට පවසන ලදි. [/FONT]
    [FONT=&quot]“යම් කිසිවක අශුභ නිමිති වේ නම් ඒ ඇත්තේ නිවස තුලයි. ඒ ස්ත්‍රීය හා අශ්වයායි.” මුහම්මද් පැවසීය.[/FONT]

    [FONT=&quot](සාහිහ් බුහාරි 1.6.301) අබූ සයිඩ් අල්-කුඩ්රි විසින් පවසන ලදි: ......... [/FONT]
    [FONT=&quot]“ගැහැනිය බුද්ධියෙන් හා ආගමෙන් පිරිමින්ට වඩා මදි පුංචි වන්නාහ.” යි මුහම්මද් පැවසීය ..... [/FONT]

    [FONT=&quot](සාහිහ් මුස්ලිම් 1431): ස්ත්‍රීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපායට යන්නාහුයයි මුහම්මද් පැවසීය.[/FONT]

    1.Quran 65:4 වැඩිවිය පැමිණිමට පෙර දැරියක් දුෂණය කිරීමට විවාහ වීමට හෝ දික්කසාද කිරීමට උඔට හැකිය.
    2. Quran 4:3 වහලුන් වැඩ ගැනීමට හා ලිංගිකව භාවිත කල හැකිය
    මෙන්න මේ ආගමික නිදහසට තමයි අපේ අරාබියට මෙහෙන් යන ගෑණු ගොදුරු වෙන්නෙ. ඇත්තටම එහාට ගියාම තමයි ගෑනි දැනගන්නෙ තමන් ආවේ ලිංගික වහල්කමට කියල. මෙහෙ ගෑණු සාමාන්‍යයෙන් වනචර ටයිප් නෙවෙයි නිසා වද විඳල මැරුම් කනව. මුලු අරාබි රටම ගන්නෙ මරපු එකාගෙ පැත්ත. මෙහෙ ඩිලාන් ඇමතිය පවා ගන්නෙ අරාබි රටේ පැත්ත. කෆීර් පවුල් අනාථයි. අපි ඉස්ලාම් ගෑණු යවන්නෙ නැත්තෙ සීන් එක දන්න නිසා, අපි නම් හැමදාම දිනුම්.
    3. Quran 4:34 වහලුන්ට තැලිය හැකිය එසේම ඔහුන්ගේ භාරියාවන් ලිංගිකව යෙදවිය හැකිය..(වහලුන් යනු මුස්ලිම් අය යටතේ සේවය කරනවුන්)

    4. Quran 24:13 යම් ස්ත්‍රියක් දුෂණය කල බව ඔප්පු කිරීමට පිරිමින් 4 දෙනෙක් සාක්ෂි ඉදිරිපත් කල යුතුය.
    5. Quran 9:111 ඔබ මුස්ලිම් නොවන කෙනෙක් මරයි නම් ස්වර්ගයේදී ඔබට කන්‍යාවන් 72 ලැබීම සහතික කර ඇත.
    6. Quran 2:217 මුස්ලිම් ආගම හැරයන ඔනෙම කෙනෙක් මරන්න……
     
    Lollah

    Member
    May 14, 2012
    81
    9
    0
    ඉස්ලාම් ඔබව ආකර්ෂණය කලේ කෙසේද??

    විකාර අහන්නෙපා ඕයි...ගූ ගොඩකට කෝමද බන් ආකර්ෂණය වෙන්නෙ??? නහය වහගෙන විකර්ෂණය වෙනව මිසක්..
    :lol::lol::lol::lol::lol:
    mo_shit.gif
    hikz