ඉස්ලාම් ඩාර්වින්ගේ මතය පිළිනොගන්නේ ඇයි ?

haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
ඉස්ලාම් ඩාර්වින්ගේ මතය පිළිනොගන්නේ ඇයි ?

පළමු මිනිසා මැටිවලින් නිර්මාණය කර තිබෙන බවත්, ඔහුගෙන් එක් ස්ත්‍රීවර්ගයෙක් හැදුන බවත්, ඔවුන් දෙදෙනෙකු විසින් මිනිස් සංහතිය වර්ධනය වූ බවත් ඉස්ලාම් කියා දෙයි. මිනිසා වඳුරන්ගෙන් බිහිවුනා කියා පවසයි. එය ඉස්ලාම් පිළිනොගන්නේ ඇයි ? මිනිසා මැටිවලින් නිර්මාණය වී ඇති බවට තිබෙන සාක්ෂිය කුමක් ද ?

සරල ප්‍රශ්නවල් බොහෝ දෙනාට මතුවේ. මිනිසා වදුරන්ගෙන් පරිණාම වී තිබේ කියන මතය දෙවියන් ප්‍රතික්ෂේප කිරීමට උපකාර වෙන නිසා එය සමහරු ප්‍රශංසා කරනව මිස එය නවීන විද්‍යාව මගින් ඔප්පුවූ සත්‍යක් නොවේ. එක් අනුමානයක් පමණි.

'ජීවයින් කීපයක් කාලපරිච්ඡේදයෙන් වෙනත් ජීවයන් බවට වර්ධනය වුනේය. අවුරුදු කෝටි ගණනකින් වඳුරා කියා වර්ගයා බවට පත්වුනේය. ඊට පසු අවුරුදු කෝටි ගණනකින් පරිණාම වී මිනිසා යන නිර්මාපණයක් ඇතිවුනේය ' මෙයයි ඩාර්වින්ගේ මතය. යම් කිසි වඳුරෙක් මිනිසා බවට පත්වීම දැකීමට පසු මෙම තීරණය ගත්තේ ද යන්න, නිසැකවම නැත.

ඩාර්වින්ගේ මෙම මතයට කාරණය වන්නේ, වඳුරාටත් මිනිසාටත් අතර සමීප හැඩයක් තිබීමයි කියා පවසන්නට හැකියි. විද්‍යාව දැනුම අඩුවී තිබුනු කාලයේ ජීවත්වුනු අය මෙය විශ්වාස කලහොත් එයින් කිසිම සැකයක් නැත. නවීන විද්‍යාව මෙය පිළිගැනීම විස්මයට පත්වෙන කාරණය වී ඇත. හැඩරුව ගැළපා බලනවිටනම් වඳුරා මිනිසාට සමීප හැඩයක් තිබිය හැකියි. නමුත් මිනිසාගේ රුධිරය මිනිසෙකුට දෙන කාලයේ අපි ජීවත් වෙන්නෙමු. මනුෂ්‍ය රුධිරය නොලැබෙන අවස්ථාවේ වෙනත් ජීවයන්ගේ රුධිරය මිනිසාට දීමට පුලුවන්ද යන්න පර්යේෂණයක් කලෝය. වඳුරා සහිත කිසිම සත්තුන්ගේ රුධිරය මිනිසාගේ රුධිරයට සමීප වන්නට නොහැකියි විය. මිනිසාගේ රුධිරයට වැඩියෙන්ම සමීපවන්නට හැකිවුනේ ඌරන්ගේ රුධිරය යි. අනාගතයේ දී බොහෝවිට මිනිසාට ඌරන්ගේ රුධිරය දීමට හැකිවේවි කියා විද්‍යාත්මයෝ තීරණය කළත් ඒ වගේම දීමට නොහැකියි බව තීරණය කළත්, ඌරන්ගේ රුධිරය හැර වෙන කිසිම සත්තුන්ගේ රුධිරය මිනිසාගේ රුධිරයට සමීප වී නොතිබෙන බව ඔප්පුවී තිබෙන සත්‍යය යි.

මිනිසා වඳුරන්ගෙන් පරිණාම වී ඇති බැවින්, වඳුරන්ගේ රුධිරය මිනිසාගේ රුධිරයට සමීප වෙන්නට ඕනා. එළුවා, ගවයා වෙනි සතුන්ගේ රුධිරයටත් මිනිසාගේ රුධිරයටත් කොච්චර වෙනස්කම තිබේද යන්න, එසේ වෙනස්කම වදුරන්ගේ රුධිරයටත් ඇත.
වඳුරන් සිට මිනිසා පරිණාමය වීමට හැකියාවක් නෑ කියා, පිළිකුල් කරන්නටම බැරි සාක්ෂිය ලෙසට මෙම පර්යේෂණය ඇත. හැඩරුව තියාගෙන කෙසේ ඉපෙදුනා යන්න තීරණය කිරීමට වඩා මෙය විද්‍යානුකූල යි.

අදටත් පියාගේ හැඩරුවෙන් පුත්‍රයා නැතොහොත් ඩී.න්.ඒ පරීක්ෂා කොට මෙයයි පියා කියා තීරණය කරති. හැඩරුව ගණන් ගන්නේ නැත. ඩාර්වින්ගේ කාලයේ රුධිර වෙනස්කමේ දැනුම නොතිබීම නිසා නිකම්ම මතයෙන් ඔහු කියපු දේට සමාව දෙන්නට පුලුවන්. එහෙත් විද්‍යාව දැනුම වර්ධනය වෙමින් පවතින මේ කාලයේ එය පිළිගන එක හරි ද ?

හදවත් හුවමාරුව විද්‍යාවල ද අද මිනිසා දියුණුවෙමින් පවතියි. හදවත ක්‍රියාවිරහිත වුනොහොත් නිර්මාපිත හදවත සම්බන්ධ කිරීමට ඔහුට හැකිවෙලා තිබේ.

වෙනත් සතුන්ගේ හදවත මිනිසාට සම්බන්ධ කල හැකියි ද යන්න පර්යේෂණයක් පැවැත්වුනෝය. මෙසේ සම්බන්ධ කිරීමට හැකියාව තිබුනොහොත්, හෘදාබාධයෙන් වෙහෙසන බොහෝ දෙනෙකුට යලි ජීවයක් ලැබේවි.

සතුන්ගේ හදවත් එකින් එක පර්යේෂණයට ලක්කරනවිට, වඳුරා සහිත කිසිම සතුන්ගේ හදවත් මිනිසාගේ ශරීරයට සම්බන්ධ කල නොහැකියි බව තේරුම් ගත්තෝය.

විස්මයට පත්වන්නට සේ ඌරාගේ හදවත මිනිසාගේ හදවතට බොහෝවිට සමීපවෙන බව සොයාගෙන ඇත. ඌරන්ගේ හදවත මිනිසාට සම්බන්ධවෙන අවස්ථාව ඇතිවුනොහොත් එය අසත්‍ය ලෙස පැවසුවොත්, අනිත් සතුන්ගේ හදවතට වඩා ඌරන්ගේ හදවත මිනිස් හදවතට සමීප බව ඔප්පුවුනු සත්‍යය යි.

මිනිසා යම් කිසි ජීවයින්ගෙන් පරිණාමය වී ඇති බැවින්, ඌරන්ගෙන් පරිණාමය වී තිබෙන බව පැවසීමයි ඉතා සමීපවන කාරණයකි. ඩාර්වින් කියෙන ශරීරයේ හැඩරුවට වඩා ශරීරයේ අතුළු අංග සැලැස්ම මූලික වශයෙන් ගැනීම විද්‍යානුකූල යි.

වර්තමාන මිනිසා උත්පාදය පිළිබඳ පර්යේෂණයේ ද දියුණු වී ඇත. සැඟවී තිබූ ජානය පිලිබඳව ද සොයාගෙන ඇත.

වඳුරාගේ ජානය යි සහ මිනිසාගේ ජානය යි පර්යේෂණයට ලක්කලට පසු දෙකටම සමීප සම්බන්ධතාවයක් තිබෙන බව ඔප්පුවී තිබුනොහොත්, නෙතොහොත් අනිත් සතුන්ගේ ජානයටත් මිනිස් ජානයටත් අතර සම්බන්ධතාවයක් නැති බව ස්ථීරවම පැවසුවොත්, ඩාර්වින්ගේ මතය යම් කිසි අයුරකින් විශ්වාස කිරීමට හැකිවේ. එවෙනි කිසි සාක්ෂියක් නැත. තව පැවසුවොත් ජානය පිළිබඳ සොයාගෙනීමට පසු මුළු මනුෂ්‍යවර්ගයාම එක් අප්‍රිකානු මව්පියන්ට බිහිවූ අය බව සොයාගෙන ඇත.

ඩාර්වින්ගේ මතය වන්නේ යම් කාලයේ යම් වඳුරු පෙළක් මිනිසා බවට පරිණාම වී ඇති බවයි.

මිනිසා එක් මව්පියන්ට බිහිවූනා යන්න මතය ලෝක සාහෝදරත්වය මවන්නට උපකාරී වේ. කුලය, ජාතිය, වර්ණ නාමයෙන් මිනිසුන්ගෙන් භේදය පුහුණු කිරීමෙන් වලකියි. ඩාර්වින්ගේ මතය පිලිපැද්දොත් මනුෂ්‍යවර්ගයාට අයහපත සිදුකරයි. මගේ මුල් පියත් උඹගේ පුල් පියත් වෙනයි කියා පැවසී අද ඇතිවෙලා තිබෙන වෙනස්කම නිවැරදි කරයි.

මේ සියල්ලටම වඩා මිනිසා වැටහෙන නුවණින් මිනිසා යන ආඩම්බරය ඇතිවුන මිසක් හැඩරුවෙන් නොමැත.

ඩාර්වින් කරුණු පවසන්නේ ශරීරයේ වර්ධනයට යි සහ ශරීරයේ හැඩය වෙනස්කමටයි පමණි. වැටහෙන නුවණක් නැති ජීවයින් එසේ ඇති ජීවයින් බවට පරිණාවීමට උදව්වෙන වටපිටාව සහ උවමනාව කුමක් ද කියා ඔහුට පවසන්නට නොහැකි විය.

රාෆ් කුඩා බෙල්ලක් සහිත තිබුනලු. ඔහුට අවශ්‍ය ආහාර උසස් ස්ථානයේ තිබුන නිසා බෙල්ල දික්කර, දික්කර ක්‍රමයෙන් ක්‍රමය බෙල්ල ලොකුවී අවුරුදු කෝටි ගණනකට පසු අද අපිට පෙනෙන දීර්ඝ බෙල්ලක් සහගත වුනා කියා ඩාර්වින්ස්ට්තුමල්ලා පවසයි.

පෘතිවියේ ජීවත්වීමට දීර්ඝ බෙල්ලක් අවශ්‍යය යි කියන්න උවමනාවක් ඇතිවූ රාෆ්ගේ බෙල්ල දීර්ඝ වී තිබුණ ලෙස පොඩි වාදයකට පිළිගනිමු. මෙම තර්කයේ මත, ජීවත්වීමට දීර්ඝ සහිත බෙල්ලක් අවශ්‍ය කියන්න උවමනාවෙන් රාෆ්ගේ බෙල්ල දීර්ඝවුනා කියලා කියමුකෝ. නමුත් ජීවත්වීමට වැටහෙන නුවණක් අවශ්‍යයි යන්න කිසිම උවමනාවක් කිසිම කාලයට ඇතිවෙල නැත.

වැටහෙන නුවණක් නැති ජීවයෙක් ජීවත්වන්නට නොහැකියි යන්න උවමනාව කිසිම කාලයකට තිබුන ද ? එමනිසා වැටහෙන නුවණක් නැති ජීවයෙක් වැටහෙන නුවණක් ඇති ජීවයට පරිණාමවන්නට කිසිම උවමනාවක් සහ කිසිම කාලයක් තිබුනේ නැහැ.

ජීවත්වීමට වැටහෙන නුවණක් අවශ්‍ය නැහැ යන්නට බැවින්, පරිණාමයෙන් ශරීරයේ හැඩරුව හැකි මිසක් වැටහෙන නුවණක් ඇතිවන්නට ඉඩකඩ නොමැත.

රාෆ්ගේ බෙල්ල දීර්ඝවුනා කියලා පවසන ඩාර්වින්ගේ කාරණයත් අපට පිළිගත නොහැකි. ඇතාගේ හොඩය දීර්ඝවුනේ කෙසේ ද ? කැන්ගරුවාගේ කුසේ සාක්කුවක් ආවේ ඇයි ? අලියා නාසය දික්කලාට පසුව ඔහුට හොඩයක් ඇතිවුනා කියා පවසයි ද ?

පරිණාම වර්ධනයෙන් අවුරුදු කෝටි ගණනකින් වඳුරා මිනිසා බවට පරිණාමවී තිබුනොහොත් එම වර්ධනය පවත්වාගෙන යාමෙන් නතරවීමට හේතුව කුමක් ද ?
 
  • Like
Reactions: djdush

haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
මෙය පවත්වන්නට නොහැකිවුනේ ඇයි ? මෙයට ඩාර්වින්ස්ට්තුමල්ලාගෙන් කිසිම පිළිතුරක් නැත. මිනිසා පරිණාම වී තවත් උසස් තත්වයට පත්නොවුනේ ඇයි කියා පවසන්නට ඔවුන්ගෙන් කිසිම පිළිතුරක් නැත.

මිනිසාගේ රුධිරය, හදවත, අක්මාව, වකුගඩුව ආදී ඇතුළු පිළියෙල ද, ජානය ද, 'මිනිසා තනි ජාතිය; කිසියම් ජීවයින්ගෙන් පරිණාමවන්නට නොහැක ' කියා ඔප්පු වේ.

(සැඳහුම : 2:30, 3:59, 4:1, 6:2, 6:98, 7:189, 15:26, 15:28, 22:5, 23:12, 30:20, 32:7, 35:11, 37:11, 38:71, 39:6, 40:67, 49:13, 55:14 )
 

mahasoana

Member
Aug 6, 2010
149
9
0
පළමු මිනිසා මැටිවලින් නිර්මාණය කර තිබෙන බවත්, ඔහුගෙන් එක් ස්ත්‍රීවර්ගයෙක් හැදුන බවත්, ඔවුන් දෙදෙනෙකු විසින් මිනිස් සංහතිය වර්ධනය වූ බවත් ඉස්ලාම් කියා දෙයි. මිනිසා වඳුරන්ගෙන් බිහිවුනා කියා පවසයි. එය ඉස්ලාම් පිළිනොගන්නේ ඇයි ? මිනිසා මැටිවලින් නිර්මාණය වී ඇති බවට තිබෙන සාක්ෂිය කුමක් ද ?

යාළුවා.. ඕක ඉතින් අල්ලාහ් දෙවියන් වහන්සේට තේරුන විදිහට කියපු එකක් නේ.. මිනිසා හැදිලා තියෙන්නෙ මැටි විතරක් නෙමෙයි ...

මැටි (පඨව් ) ... මැටි අනන්න වතුර එපැයි (ආපෝ) ... හැඩේ හැදුවයි කියමු කෝ ඉතින් කැඩෙනවා නේ .. හයි කරන්න රත් (තේජෝ) කරන්න එපැයි... රතකර කියමු කෝ ඉතින් පන තියෙන්නෙ (වායෝ) එපැයි ... ඉතින් මැටි විතරක් නෙමෙයි වගේ නෙමෙයි නේද..

අපි දැන් දැන්ගන්න ඕන .. ඔය ආපෝ තේජෝ පඨවි වයෝ කියන මූලද්‍රව්‍ය හතර (සතර මහා භූතයෝ) ගැන අල්ලාහ් දැන ගත්තෙ කාගෙන්ද කියලා ;)

බලං ගියාට අපි මරාගත්තට ඔක්කොම එකයි වගේ නේද ... හිකිස්...
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මිනිසා වදුරාගෙන් පෑවත එනව කියන්නෙ නිකම්ම රුපය දිහා බලලා නෙමේ:lol::lol::nerd::nerd: පරිනාමික රුක්සටහනක් අරන් බලන්න එත කොට පොඩි ඉගියක් හම්බවෙයි:yes::yes:
     

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    මිනිසා වදුරාගෙන් පෑවත එනව කියන්නෙ නිකම්ම රුපය දිහා බලලා නෙමේ:lol::lol::nerd::nerd: පරිනාමික රුක්සටහනක් අරන් බලන්න එත කොට පොඩි ඉගියක් හම්බවෙයි:yes::yes:

    උඹ වෙන්න ඇති වඳුරාගෙන් පැවතගෙන එන්නෙ... :lol::lol::lol::lol:

    බුදුදහමට අනුව නම් කිසිම තැනක එහෙම සඳහනක් නැහැ ... "කොච්චර පිටිපස්සට කල්ප ගනන් බැලුවත් එතනත් මිනිහෙක් ඉන්නව" කියලා තමයි බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ..
     

    cd_akhila

    Member
    Feb 25, 2008
    106
    19
    0
    මොකද කුරානෙ නොම්මර විතරක් දාල තියෙන්නෙ එකින් එක පෙන්නන්නකො නිකන් පාට පාට බොරු දාන්නැතුව..

    විස්මයට පත්වන්නට සේ ඌරාගේ හදවත මිනිසාගේ හදවතට බොහෝවිට සමීපවෙන බව සොයාගෙන ඇත. ඌරන්ගේ හදවත මිනිසාට සම්බන්ධවෙන අවස්ථාව ඇතිවුනොහොත් එය අසත්‍ය ලෙස පැවසුවොත්, අනිත් සතුන්ගේ හදවතට වඩා ඌරන්ගේ හදවත මිනිස් හදවතට සමීප බව ඔප්පුවුනු සත්‍යය යි.

    මේක කොහෙන්ද හොයාගත්තෙ??
    මේ ඌරු මස් නොකෑමට විද්‍යාත්මක හේතුවක්ද..

    ඒකද මේගොල්ලො ඌරො මරන්නැත්තෙ හැබැයි හරියටම මිනිස් හදවතම තියන මිනිස්සු නං මරනවා..
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    පරිනාම වාදයෙන් කියන්නෙ මිනිසා හ වදුරා එක් පූර්වජයකුගෙන් පරිනාමය උනා කියලා.
    මේවගෙ දෙයක් ලියන්න කලින් පරිනාම වාදය ඉගෙන ගත්තොත් හොදය්.
    නැත්නම් මේවගෙ දෙයක් ලිවීමෙන් බලාපොරොත්තු වන දේට වඩා විරුද්ද දෙයක් වෙන්න පුලුවන්.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    පරිණාමවාදය පිලිගන්න කැමති නැති අය කියන්නේ, දෙවියන් ලෝකය මැව්වා කියලා.දෙවියොව මැව්වේ කවුද කියලා ඇහුවම කියන්නේ, දෙවියන් හැමදාම හිටියා කියලා.දෙයියෝ සාක්කි, එහෙමනම් තව මෝඩයකුට තර්ක කරන්න පුලුවන්, මිනිසාත් හැමදාම හිටියා, පෘථිවියත් හැමදාම තිබුනා, ඉරත් හැමදාම තිබුනා, තරුත් හැමදාම තිබුනා කියලා. මොකද අපි හරියටම දන්නේ නෑනේ.
    දෙවියන් මිනිසා මැව්වාද? එහෙම නැත්නම් මිනිසා දෙවියන් මැව්වාද?
    හරියටම මුස්ලිම් මිනිස්සු අල්ලා මැව්වා වගේ. හින්දු මිනිස්සු විශ්ණු මැව්වා වගේ. ක්‍රිස්තියන් මිනිස්සු දෙවියන් ව්හන්සේ මැව්වා වගේ.අපි එකතු වෙලා සෑහේන බලගතු දෙවිවරු මැව්වානම්, තව මෝඩයෙක් තර්ක කරයි, යකෝ දෙවියන්ට මිනිස්සු මවන්න බැරි මොකද කියලා? මොකද මිස්සුන්ට දෙවියන් මැවිය හැකි නිසා

    EvolutionOfMan1.jpg
     
    • Like
    Reactions: dumasrc

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    පරිණාමවාදය පිලිගන්න කැමති නැති අය කියන්නේ, දෙවියන් ලෝකය මැව්වා කියලා.දෙවියොව මැව්වේ කවුද කියලා ඇහුවම කියන්නේ, දෙවියන් හැමදාම හිටියා කියලා.දෙයියෝ සාක්කි, එහෙමනම් තව මෝඩයකුට තර්ක කරන්න පුලුවන්, මිනිසාත් හැමදාම හිටියා, පෘථිවියත් හැමදාම තිබුනා, ඉරත් හැමදාම තිබුනා, තරුත් හැමදාම තිබුනා කියලා. මොකද අපි හරියටම දන්නේ නෑනේ.
    දෙවියන් මිනිසා මැව්වාද? එහෙම නැත්නම් මිනිසා දෙවියන් මැව්වාද?
    හරියටම මුස්ලිම් මිනිස්සු අල්ලා මැව්වා වගේ.
    හින්දු මිනිස්සු විශ්ණු මැව්වා වගේ. ක්‍රිස්තියන් මිනිස්සු දෙවියන් ව්හන්සේ මැව්වා වගේ.අපි එකතු වෙලා සෑහේන බලගතු දෙවිවරු මැව්වානම්, තව මෝඩයෙක් තර්ක කරයි, යකෝ දෙවියන්ට මිනිස්සු මවන්න බැරි මොකද කියලා? මොකද මිස්සුන්ට දෙවියන් මැවිය හැකි නිසා

    me wage moda talks dakinakota mata hina yanawa :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    උඹ වෙන්න ඇති වඳුරාගෙන් පැවතගෙන එන්නෙ... :lol::lol::lol::lol:

    බුදුදහමට අනුව නම් කිසිම තැනක එහෙම සඳහනක් නැහැ ... "කොච්චර පිටිපස්සට කල්ප ගනන් බැලුවත් එතනත් මිනිහෙක් ඉන්නව" කියලා තමයි බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ..


    හෑමදේටම සාදු සාදු ගානා මෝඩ උපාසක සියාට ගොඩක් තරහ ගියාද...... :D:D
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    God was there all the time.God does not have a creator.
    then God must have lived billion years ago.
    අල්ලා දෙවියන් හැමදාම හිටියා.එහෙම නැත්නම් දෙවියන් වහන්සේ හැමදාම හිටියා කියන තර්කය ගොන් තර්කයක්.මෙහෙම හිතන්න.දෙවියන් හැමදාම හිටියානම් වසර ට්‍රිලියන ගනනකටත් කලින් දෙවියන් හිටියා වෙනවා.එහෙමනම් දෙවියන් ලෝකය මවන්නේ වසර ට්‍රිලියන හෝ බිලියන ගනනකට කලින්.එහෙම වුනනාම මිනිසා අඩුම ගානේ වසර ලක්ෂ ගනනකට කලින් අද තියෙන දියුනු තාක්ෂනය අත් පත් කරගෙන තිබෙනවා නේද? නමුත් වසර 100කට කලින් නේද අපේ තාක්ෂනය ටිකක් හරි දියුණු වෙලා තියෙන්නේ.අනිත් එක දෙවියන් වසර ට්‍රිලියන ගනනකටත් එහා හැමදාම හිටියා නම්, ඔය දේව පණිවුඩ කාරයෝ එවන්නේ වසර බිලියන ගනනකට කලින්.නමුත් උන් ආවේ වසර 2000 කට කලින් නේද?එහෙම නම් මේ වෙනකොට ලෝකය විනාශ වෙලා අපි සේරම ඉන්න ඕනි අපායේ හරි දිව්‍ය ලෝකයේ හරි නේද?
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    [/Qදුදහමට අනුව නම් කිසිම තැනක එහෙම සඳහනක් නැහැ ... "කොච්චර පිටිපස්සට කල්ප ගනන් බැලුවත් එතනත් මිනිහෙක් ඉන්නව" කියලා තමයි බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ..
    UOTE]
    this is very true.In this universe we have billion of planets.We may see humans in other planets when our world is lifeless.Buddha says our earth will get destroyed.But life may be formed again here or any other universe as time is infinite.universe is infinite.evolution is infinite.
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    දැන් විද්‍යාත්මකව කියන කොට ගස් වලට පණ තියෙනවා කියල පිළිගත්තෙ මොකද?

    කුජීතයි නේද?
    උපරිම කුජීතයි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    දන්නෙ නැති නිසයි අහන්නෙ මිනිසා දෙයියො මැව්වාය කියලා ඔප්පු කරන්න පුලුවන් විද්යාත්මක සාදක මොනවද?:baffled:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    [QUOTE]Qදුදහමට අනුව නම් කිසිම තැනක එහෙම සඳහනක් නැහැ ... "කොච්චර පිටිපස්සට කල්ප ගනන් බැලුවත් එතනත් මිනිහෙක් ඉන්නව" කියලා තමයි බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ[/QUOTE]
    සෞර ග්‍රහමණ්ඩල බිලියන ගනනක් මේ විශ්වය තුල තියෙනවනම්, මිනිස්සු ඉන්න පුලුවන් ග්‍රහලෝක කොපමණ ඇතිද?
    අපේ පෘථිවිය විනාශ වෙන බව බුදු දහම කියනවා.එතකොට මෙහෙ මිනිස්සු නෑ.නමුත් ඉන්න පුලුවන් ග්‍රහලෝක තියෙනවා.

    human-space-universe-cosmos.jpg
    6a00d83451db7969e201157051995d970b-800wi.jpg
     
    Last edited: