ඉස්ලාම් ඩාර්වින්ගේ මතය පිළිනොගන්නේ ඇයි ?
පළමු මිනිසා මැටිවලින් නිර්මාණය කර තිබෙන බවත්, ඔහුගෙන් එක් ස්ත්‍රීවර්ගයෙක් හැදුන බවත්, ඔවුන් දෙදෙනෙකු විසින් මිනිස් සංහතිය වර්ධනය වූ බවත් ඉස්ලාම් කියා දෙයි. මිනිසා වඳුරන්ගෙන් බිහිවුනා කියා පවසයි. එය ඉස්ලාම් පිළිනොගන්නේ ඇයි ? මිනිසා මැටිවලින් නිර්මාණය වී ඇති බවට තිබෙන සාක්ෂිය කුමක් ද ?
සරල ප්‍රශ්නවල් බොහෝ දෙනාට මතුවේ. මිනිසා වදුරන්ගෙන් පරිණාම වී තිබේ කියන මතය දෙවියන් ප්‍රතික්ෂේප කිරීමට උපකාර වෙන නිසා එය සමහරු ප්‍රශංසා කරනව මිස එය නවීන විද්‍යාව මගින් ඔප්පුවූ සත්‍යක් නොවේ. එක් අනුමානයක් පමණි.
'ජීවයින් කීපයක් කාලපරිච්ඡේදයෙන් වෙනත් ජීවයන් බවට වර්ධනය වුනේය. අවුරුදු කෝටි ගණනකින් වඳුරා කියා වර්ගයා බවට පත්වුනේය. ඊට පසු අවුරුදු කෝටි ගණනකින් පරිණාම වී මිනිසා යන නිර්මාපණයක් ඇතිවුනේය ' මෙයයි ඩාර්වින්ගේ මතය. යම් කිසි වඳුරෙක් මිනිසා බවට පත්වීම දැකීමට පසු මෙම තීරණය ගත්තේ ද යන්න, නිසැකවම නැත.
ඩාර්වින්ගේ මෙම මතයට කාරණය වන්නේ, වඳුරාටත් මිනිසාටත් අතර සමීප හැඩයක් තිබීමයි කියා පවසන්නට හැකියි. විද්‍යාව දැනුම අඩුවී තිබුනු කාලයේ ජීවත්වුනු අය මෙය විශ්වාස කලහොත් එයින් කිසිම සැකයක් නැත. නවීන විද්‍යාව මෙය පිළිගැනීම විස්මයට පත්වෙන කාරණය වී ඇත. හැඩරුව ගැළපා බලනවිටනම් වඳුරා මිනිසාට සමීප හැඩයක් තිබිය හැකියි. නමුත් මිනිසාගේ රුධිරය මිනිසෙකුට දෙන කාලයේ අපි ජීවත් වෙන්නෙමු. මනුෂ්‍ය රුධිරය නොලැබෙන අවස්ථාවේ වෙනත් ජීවයන්ගේ රුධිරය මිනිසාට දීමට පුලුවන්ද යන්න පර්යේෂණයක් කලෝය. වඳුරා සහිත කිසිම සත්තුන්ගේ රුධිරය මිනිසාගේ රුධිරයට සමීප වන්නට නොහැකියි විය. මිනිසාගේ රුධිරයට වැඩියෙන්ම සමීපවන්නට හැකිවුනේ ඌරන්ගේ රුධිරය යි. අනාගතයේ දී බොහෝවිට මිනිසාට ඌරන්ගේ රුධිරය දීමට හැකිවේවි කියා විද්යාත්මයෝ තීරණය කළත් ඒ වගේම දීමට නොහැකියි බව තීරණය කළත්, ඌරන්ගේ රුධිරය හැර වෙන කිසිම සත්තුන්ගේ රුධිරය මිනිසාගේ රුධිරයට සමීප වී නොතිබෙන බව ඔප්පුවී තිබෙන සත්‍යය යි.
මිනිසා වඳුරන්ගෙන් පරිණාම වී ඇති බැවින්, වඳුරන්ගේ රුධිරය මිනිසාගේ රුධිරයට සමීප වෙන්නට ඕනා. එළුවා, ගවයා වෙනි සතුන්ගේ රුධිරයටත් මිනිසාගේ රුධිරයටත් කොච්චර වෙනස්කම තිබේද යන්න, එසේ වෙනස්කම වදුරන්ගේ රුධිරයටත් ඇත.
වඳුරන් සිට මිනිසා පරිණාමය වීමට හැකියාවක් නෑ කියා, පිළිකුල් කරන්නටම බැරි සාක්ෂිය ලෙසට මෙම පර්යේෂණය ඇත. හැඩරුව තියාගෙන කෙසේ ඉපෙදුනා යන්න තීරණය කිරීමට වඩා මෙය විද්‍යානුකූල යි.
අදටත් පියාගේ හැඩරුවෙන් පුත්‍රයා නැතොහොත් ඩී.න්.ඒ පරීක්ෂා කොට මෙයයි පියා කියා තීරණය කරති. හැඩරුව ගණන් ගන්නේ නැත. ඩාර්වින්ගේ කාලයේ රුධිර වෙනස්කමේ දැනුම නොතිබීම නිසා නිකම්ම මතයෙන් ඔහු කියපු දේට සමාව දෙන්නට පුලුවන්. එහෙත් විද්‍යාව දැනුම වර්ධනය වෙමින් පවතින මේ කාලයේ එය පිළිගන එක හරි ද ?
හදවත් හුවමාරුව විද්‍යාවල ද අද මිනිසා දියුණුවෙමින් පවතියි. හදවත ක්‍රියාවිරහිත වුනොහොත් නිර්මාපිත හදවත සම්බන්ධ කිරීමට ඔහුට හැකිවෙලා තිබේ.
වෙනත් සතුන්ගේ හදවත මිනිසාට සම්බන්ධ කල හැකියි ද යන්න පර්යේෂණයක් පැවැත්වුනෝය. මෙසේ සම්බන්ධ කිරීමට හැකියාව තිබුනොහොත්, හෘදාබාධයෙන් වෙහෙසන බොහෝ දෙනෙකුට යලි ජීවයක් ලැබේවි.
සතුන්ගේ හදවත් එකින් එක පර්යේෂණයට ලක්කරනවිට, වඳුරා සහිත කිසිම සතුන්ගේ හදවත් මිනිසාගේ ශරීරයට සම්බන්ධ කල නොහැකියි බව තේරුම් ගත්තෝය.
විස්මයට පත්වන්නට සේ ඌරාගේ හදවත මිනිසාගේ හදවතට බොහෝවිට සමීපවෙන බව සොයාගෙන ඇත. ඌරන්ගේ හදවත මිනිසාට සම්බන්ධවෙන අවස්ථාව ඇතිවුනොහොත් එය අසත්‍ය ලෙස පැවසුවොත්, අනිත් සතුන්ගේ හදවතට වඩා ඌරන්ගේ හදවත මිනිස් හදවතට සමීප බව ඔප්පුවුනු සත්‍යය යි.
මිනිසා යම් කිසි ජීවයින්ගෙන් පරිණාමය වී ඇති බැවින්, ඌරන්ගෙන් පරිණාමය වී තිබෙන බව පැවසීමයි ඉතා සමීපවන කාරණයකි. ඩාර්වින් කියෙන ශරීරයේ හැඩරුවට වඩා ශරීරයේ අතුළු අංග සැලැස්ම මූලික වශයෙන් ගැනීම විද්‍යානුකූල යි.
වර්තමාන මිනිසා උත්පාදය පිළිබඳ පර්යේෂණයේ ද දියුණු වී ඇත. සැඟවී තිබූ ජානය පිලිබඳව ද සොයාගෙන ඇත.
වඳුරාගේ ජානය යි සහ මිනිසාගේ ජානය යි පර්යේෂණයට ලක්කලට පසු දෙකටම සමීප සම්බන්ධතාවයක් තිබෙන බව ඔප්පුවී තිබුනොහොත්, නෙතොහොත් අනිත් සතුන්ගේ ජානයටත් මිනිස් ජානයටත් අතර සම්බන්ධතාවයක් නැති බව ස්ථීරවම පැවසුවොත්, ඩාර්වින්ගේ මතය යම් කිසි අයුරකින් විශ්වාස කිරීමට හැකිවේ. එවෙනි කිසි සාක්ෂියක් නැත. තව පැවසුවොත් ජානය පිළිබඳ සොයාගෙනීමට පසු මුළු මනුෂ්‍යවර්ගයාම එක් අප්‍රිකානු මව්පියන්ට බිහිවූ අය බව සොයාගෙන ඇත.
ඩාර්වින්ගේ මතය වන්නේ යම් කාලයේ යම් වඳුරු පෙළක් මිනිසා බවට පරිණාම වී ඇති බවයි.
මිනිසා එක් මව්පියන්ට බිහිවූනා යන්න මතය ලෝක සාහෝදරත්වය මවන්නට උපකාරී වේ. කුලය, ජාතිය, වර්ණ නාමයෙන් මිනිසුන්ගෙන් භේදය පුහුණු කිරීමෙන් වලකියි. ඩාර්වින්ගේ මතය පිලිපැද්දොත් මනුෂ්‍යවර්ගයාට අයහපත සිදුකරයි. මගේ මුල් පියත් උඹගේ පුල් පියත් වෙනයි කියා පැවසී අද ඇතිවෙලා තිබෙන වෙනස්කම නිවැරදි කරයි.
මේ සියල්ලටම වඩා මිනිසා වැටහෙන නුවණින් මිනිසා යන ආඩම්බරය ඇතිවුන මිසක් හැඩරුවෙන් නොමැත.
ඩාර්වින් කරුණු පවසන්නේ ශරීරයේ වර්ධනයට යි සහ ශරීරයේ හැඩය වෙනස්කමටයි පමණි. වැටහෙන නුවණක් නැති ජීවයින් එසේ ඇති ජීවයින් බවට පරිණාවීමට උදව්වෙන වටපිටාව සහ උවමනාව කුමක් ද කියා ඔහුට පවසන්නට නොහැකි විය.
රාෆ් කුඩා බෙල්ලක් සහිත තිබුනලු. ඔහුට අවශ්‍ය ආහාර උසස් ස්ථානයේ තිබුන නිසා බෙල්ල දික්කර, දික්කර ක්‍රමයෙන් ක්‍රමය බෙල්ල ලොකුවී අවුරුදු කෝටි ගණනකට පසු අද අපිට පෙනෙන දීර්ඝ බෙල්ලක් සහගත වුනා කියා ඩාර්වින්ස්ට්තුමල්ලා පවසයි.
පෘතිවියේ ජීවත්වීමට දීර්ඝ බෙල්ලක් අවශ්‍යය යි කියන්න උවමනාවක් ඇතිවූ රාෆ්ගේ බෙල්ල දීර්ඝ වී තිබුණ ලෙස පොඩි වාදයකට පිළිගනිමු. මෙම තර්කයේ මත, ජීවත්වීමට දීර්ඝ සහිත බෙල්ලක් අවශ්‍ය කියන්න උවමනාවෙන් රාෆ්ගේ බෙල්ල දීර්ඝවුනා කියලා කියමුකෝ. නමුත් ජීවත්වීමට වැටහෙන නුවණක් අවශ්‍යයි යන්න කිසිම උවමනාවක් කිසිම කාලයට ඇතිවෙල නැත.
වැටහෙන නුවණක් නැති ජීවයෙක් ජීවත්වන්නට නොහැකියි යන්න උවමනාව කිසිම කාලයකට තිබුන ද ? එමනිසා වැටහෙන නුවණක් නැති ජීවයෙක් වැටහෙන නුවණක් ඇති ජීවයට පරිණාමවන්නට කිසිම උවමනාවක් සහ කිසිම කාලයක් තිබුනේ නැහැ.
ජීවත්වීමට වැටහෙන නුවණක් අවශ්‍ය නැහැ යන්නට බැවින්, පරිණාමයෙන් ශරීරයේ හැඩරුව හැකි මිසක් වැටහෙන නුවණක් ඇතිවන්නට ඉඩකඩ නොමැත.
රාෆ්ගේ බෙල්ල දීර්ඝවුනා කියලා පවසන ඩාර්වින්ගේ කාරණයත් අපට පිළිගත නොහැකි. ඇතාගේ හොඩය දීර්ඝවුනේ කෙසේ ද ? කැන්ගරුවාගේ කුසේ සාක්කුවක් ආවේ ඇයි ? අලියා නාසය දික්කලාට පසුව ඔහුට හොඩයක් ඇතිවුනා කියා පවසයි ද ?
පරිණාම වර්ධනයෙන් අවුරුදු කෝටි ගණනකින් වඳුරා මිනිසා බවට පරිණාමවී තිබුනොහොත් එම වර්ධනය පවත්වාගෙන යාමෙන් නතරවීමට හේතුව කුමක් ද ?