ඉස්ලාම් දහමට අපහාස කළ ලාංකිකයින්ගේ නඩුවේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉස්ලාම් දහමට අපහාස කළ ලාංකිකයින්ගේ නඩුවේ

    ඉස්ලාම් ආගමට අපහස වන ආකාරයේ ප්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි හරහා පළකළ බවට ඩුබායි හිදී අත්අඩංගුවට ගත් එරට සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ලබන 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ඩුබායි අධිකරණය අද (11) නියම කළ බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
    ලාංකිකයින් තිදෙනාට එරෙහිව එම නඩුව ඩුබායි අධිකරණය හමුවේ අද (11) සලකා බැලූ අතර එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මෙදිනට කල් තබා ඇති බවද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
    නඩුව අද දිනයේ කැඳවූ අවස්ථාවේ ඉස්ලාම් ආගමට අපහස කළ බවට එල්ල වන චෝදනා සැකකාර ශ්‍රී ලාංකිකයින් තිදෙනා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
    ඔවුන් එරට අධිකරණයට හමුවේ වැඩිදුරටත් කියා සිටියේ තම රට තුළ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ බවයි.
    කරුණු සලකා බැලූ ඩුබායි අධිකරණය අදාළ නඩුවේ තීන්දුව ලබන 22 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට දින නියම කළේය.
    ඩුබායිහි සුපිරි හෝටල් සංකීර්ණයක ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි මොවුන් තිදෙනා ඉකුත් අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාර මාලාවෙන් අනතුරුව ඉස්ලාම් ආගමට අපහස වන ආකාරයේ ප්‍රකාශ සිය ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කර ඇති බවට එම හෝටලයේ සේවකයින් විසින් පසුගිය මැයි මාසයේදී එරට පොලිසියට පැමිණිලි කර තිබුණි.
    ඒ අනුව අදාළ ශ්‍රී ලාංකිකයින් තිදෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානවල තිබී ඔවුන්ගේ ජංගම දුරකතන සහ ලැප්ටොප් යන්ත්‍ර ද විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබූ බව සඳහන්ය.
    පසුව මොවුන්ට එරෙහිව පොලිසිය ඩුබායි අධිකරණය හමුවේ මෙලෙස නඩු පවරනු ලැබීය.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ai munwa beraganna sinhalunta deyak karanna bari.. :dull:

    ඩුබායි ගියානම් එවිදියට ඉන්න එපැයි ෆකීර්ලා වෙන්නෙ නතිව, බුද්ධි තොරතුරක් ලංකාවට දුන්නනම් කමකුත් නෑ. එහෙම නැතිව ෆෙස්බුක් එකෙ රගාගෙන රට හදන්න දතකන සොන්නලුන්ට හොද වැඩෙ :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඩුබායි ගියානම් එවිදියට ඉන්න එපැයි ෆකීර්ලා වෙන්නෙ නතිව, බුද්ධි තොරතුරක් ලංකාවට දුන්නනම් කමකුත් නෑ. එහෙම නැතිව ෆෙස්බුක් එකෙ රගාගෙන රට හදන්න දතකන සොන්නලුන්ට හොද වැඩෙ :yes:

    වවුලගේ ගෙදර ගියා නම් එල්ලිලා ඉදපන් කිව්වලු. දෑන් ඉතින් කස පහර තමා.. ඕවා හොද පාඩම් . අපේ රටවල් වල වගේ ඕන එකෙකුට ඈවිල්ලා රගන්න බෑ ඒවායේ. අපිත් එහෙම කරපු දාට මේ රට ගොඩ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,923
    113
    තමන් කොයි රටේ හිටියත් ඒ රටේ නීතී කඩන්නෙ නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. ඒ නීති සාධාරනද නැද්ද කියන එක වෙනම කතාවක්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    වවුලගේ ගෙදර ගියා නම් එල්ලිලා ඉදපන් කිව්වලු. දෑන් ඉතින් කස පහර තමා.. ඕවා හොද පාඩම් . අපේ රටවල් වල වගේ ඕන එකෙකුට ඈවිල්ලා රගන්න බෑ ඒවායේ. අපිත් එහෙම කරපු දාට මේ රට ගොඩ.

    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩුබායි ගියානම් එවිදියට ඉන්න එපැයි ෆකීර්ලා වෙන්නෙ නතිව, බුද්ධි තොරතුරක් ලංකාවට දුන්නනම් කමකුත් නෑ. එහෙම නැතිව ෆෙස්බුක් එකෙ රගාගෙන රට හදන්න දතකන සොන්නලුන්ට හොද වැඩෙ :yes:

    Fuck you all
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඩුබායි වල නිරාගමිකයෝ සහජිවනකාරයෝ නැද්ද ලොල්
    ඇයි මුන් ඒ රට වල මිනිස්සු සහජීවන නිරාගමික අදහස් ප්රේකාශ කිරීමේ අයිතිය සින් කතා කරන්නේ නැත්තේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩුබායි වල නිරාගමිකයෝ සහජිවනකාරයෝ නැද්ද ලොල්
    ඇයි මුන් ඒ රට වල මිනිස්සු සහජීවන නිරාගමික අදහස් ප්රේකාශ කිරීමේ අයිතිය සින් කතා කරන්නේ නැත්තේ

    dan lankwath ewage wenna oneda ?

    naththn Arabia lankawa wage wenna oneda ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තමන් කොයි රටේ හිටියත් ඒ රටේ නීතී කඩන්නෙ නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. ඒ නීති සාධාරනද නැද්ද කියන එක වෙනම කතාවක්.

    :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rolleyes:

    mata, harak ta wada minissu godak watinawa kiyala uba dannawane..

    එහෙනං ඔය හරක් තුන් දෙනා ගැන වැඩිය හිතන්න යන්න එපා. කස පාරවල් දෙක තුනක් දීල අතෑරල දායි. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනං ඔය හරක් තුන් දෙනා ගැන වැඩිය හිතන්න යන්න එපා. කස පාරවල් දෙක තුනක් දීල අතෑරල දායි. :yes:

    apo na bn... agamata apahasa karama maranawa neda ? :(

    nattan samahra wita uba kiyanawa wage sulu punishment ekak denawa athhte, eka nisa wenna athi oka gana loku kathawak naththe..:yes::)