ඉස්ලාම් පූජකයෙකු ඝාතනය කෙරේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉස්ලාම් පූජකයෙකු ඝාතනය කෙරේ

අමෙරිකාවේ නිව්යෝක් නුවර දී ඉස්ලාම් පූජකයෙකු සහ ඔහුගේ සහයකයා ඝාතනය කොට තිබේ.

පල්ලියක සිට නිවස බලා ගමන් කරමින් සිටිය දී ඔවුන් දෙදෙනාට වෙඩි තබා ඇති බව වාර්තා වේ.

වීදියේ ගමන් කරමින් සිටිය දී පසු පසින් පැමිණි අයෙකු විසින් ඔවුන්ගේ හිසට වෙඩි තබා ඇති බව එරට පොලීසිය ප්‍රකාශ කරයි.

මෙසේ ඝාතනයට ලක්ව අැත්තේ පනස් පස් හැවිරිදි මවුලාමා අකොන්ජී නමැති ඉමාම්වරයා යි.

මොහු මීට වසර දෙකකට පෙර බංගලාදේශයේ සිට නිව්යෝක් නගරයට පැමිණි අයකුවන අතර ඔහුගේ මරණයෙන් නිව්යෝක් නුවර වෙසෙන බංග්ලාදේශ මුස්ලිම් ප්‍රජාව දැඩි කම්පනයකට ලක්ව ඇති බව වාර්තා වේ.
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    වෙලාවට ඔලුවට වෙඩි තියලා තියෙන්නෙ .බිම ඉන්ද උනේ නැත්නම් මොලේ බේරිලා ඇති ඒක වෙන එකෙකුට සෙට් කලා නම් හරි :cool::cool:
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    වෙලාවට ඔලුවට වෙඩි තියලා තියෙන්නෙ .බිම ඉන්ද උනේ නැත්නම් මොලේ බේරිලා ඇති ඒක වෙන එකෙකුට සෙට් කලා නම් හරි :cool::cool:

    :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙලාවට ඔලුවට වෙඩි තියලා තියෙන්නෙ .බිම ඉන්ද උනේ නැත්නම් මොලේ බේරිලා ඇති ඒක වෙන එකෙකුට සෙට් කලා නම් හරි :cool::cool:

    :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං මේ දැනගන්න අහන්නෙ මෙහෙම වෙඩි වැදුනාම අර virgins ල ටික හම්බෙනවද ? :baffled: :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අමෙරිකාවේ නිව්යෝක් නුවර දී ඉස්ලාම් පූජකයෙකු සහ ඔහුගේ සහයකයා ඝාතනය කොට තිබේ.

    පල්ලියක සිට නිවස බලා ගමන් කරමින් සිටිය දී ඔවුන් දෙදෙනාට වෙඩි තබා ඇති බව වාර්තා වේ.

    වීදියේ ගමන් කරමින් සිටිය දී පසු පසින් පැමිණි අයෙකු විසින් ඔවුන්ගේ හිසට වෙඩි තබා ඇති බව එරට පොලීසිය ප්‍රකාශ කරයි.

    මෙසේ ඝාතනයට ලක්ව අැත්තේ පනස් පස් හැවිරිදි මවුලාමා අකොන්ජී නමැති ඉමාම්වරයා යි.

    මොහු මීට වසර දෙකකට පෙර බංගලාදේශයේ සිට නිව්යෝක් නගරයට පැමිණි අයකුවන අතර ඔහුගේ මරණයෙන් නිව්යෝක් නුවර වෙසෙන බංග්ලාදේශ මුස්ලිම් ප්‍රජාව දැඩි කම්පනයකට ලක්ව ඇති බව වාර්තා වේ
    .

    අල්ලාහ් ගේ කැමැත්ත වේ. අල්ලා ලඟට යවපු පුද්ගලයාට ලාංකීය මුස්ලිම්වරුන්ගේ උත්තමාචාරය මෙයින් පුදකරමි. අල්ල ඩොමිනෙට් ඇමරිකා
    අල්ල හු අක්බර්
    අල්ල හු අක්බර්
    අල්ල හු අක්බර්
    අල්ල හු අක්බර්
    අල්ල හු අක්බර්

    මට දුකයි. I lost 72x2=144 virgins from my virgin store. so sad. මීට ශක්‍රය.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මං මේ දැනගන්න අහන්නෙ මෙහෙම වෙඩි වැදුනාම අර virgins ල ටික හම්බෙනවද ? :baffled: :baffled:

    වෙඩි තිබ්බේ ගෑනියෙක් නෙවි නං හම්බවෙනව
    ගෑණියෙක් ගෙන් වෙඩි කෑවොත් නො වර්ජින්ස්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    වෙලාවට ඔලුවට වෙඩි තියලා තියෙන්නෙ .බිම ඉන්ද උනේ නැත්නම් මොලේ බේරිලා ඇති ඒක වෙන එකෙකුට සෙට් කලා නම් හරි :cool::cool:
    :rofl::rofl:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බන්ගලියෝ කියන්නෙත් හෙන මෝඩ ජාතියක් නේ ඉතින්