ඉස්ලාම් ම්ලේච්චත්වය බෞද්ධයාට උගන්නන්නද

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
ඉස්ලාම් ම්ලේච්චත්වය බෞද්ධයාට උගන්නන්නද

ඉස්ලාම් ම්ලේච්චත්වය බෞද්ධයාට උගන්නන්නද ඕනි හිංදු සම්මේලනයෙන් අසාද් සාලිට ප්‍රශ්න අටක්

on: July 12, 2016In: Colombo Today Local NewsPrintEmail

භික්ෂූන් වහන්සේලාට බුද්ධාගම ඉගැන්වීමට තමා සුදානම් බව හිටපු පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි සිදු කරන ලද ප්‍රකාශයට ශ්‍රී ලංකා හින්දු සම්මේලනය පිළිතුරු ලබා දී තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති අරුණකාන්ත් මහතා අවධාරණය කර සිටියේ අසාත් සාලි බුද්ධාගම දන්නේනම් හික්මවීමක් ඇති බෞද්ධයන්ට නොව ම්ලේච මුස්ලිම් අන්තවාදීන්ට එය උගන්වන ලෙසයි.
මෙහිදී අරුණකාන්ත් මහතා ප්‍රශ්න අටක් අසාත් සාලි මහතා වෙත ඉදිරිපත්කර සිටියා
1 ප්‍රතිවිරුද්ධයගේ බිරිද දුෂණය කරන්නේ කෙසේදැයි බෞද්ධයන්ට උගන්වන්නද හදන්නේ ?
2 වසර තුනක ළදරියන් සමග ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ කෙසදැයි උගන්වන්නද ඔබ තුමා සුදානම් වන්නේ ?
3 බෞද්ධ නොවන සියලු දෙනා මරන්නේ කෙසේදැයි බෞද්ධයන්ට උගන්වන්නද හදන්නේ ?
4 අනෙකුත් ආගමික ස්ථානවලට කාර් බෝම්බ තබන හැටි උගන්වන්නද ඔබ සුදානම් වන්නේ?
5 තමන්ගේ අදහස්වලට නොගැලපෙන මිනිසුන් කාර් බෝම්බ තබාමරණ හැටි උගන්වන්නද ඔබ සුදානම් වන්නේ?
6 තමන්ගේ බිරිදව කපා කොටා මැරීමට තමන්ට අයිතියක් තිබෙනවායැයි උගන්වන්නද ඔබ සුදානම් වන්නේ?
7 බෞද්ධ නොවන අනෙකුත් ආගමිකයන් මරන්නේ කෙසේදැයි උගන්වන්නද ඔබ සුදානම් වන්නේ?
8 බෞද්ධාගම ගැන තර්ක කරන බුද්ධිමතුන් මරන්නේ කෙසේදැයි උගන්වන්නද ඔබ සුදානම් වන්නේ?