ඔක් සුදු බලන්න![]()
මම දැන් යනවා ලකී ටත් සුදු නෝනේ ටත් හෙට උත්තර දෙන්නම්....![]()
බාලගිරි දෝෂය

ඔක් සුදු බලන්න![]()
මම දැන් යනවා ලකී ටත් සුදු නෝනේ ටත් හෙට උත්තර දෙන්නම්....![]()

විමල් වීරවංශගේ නාට්ටිය හොදයි මීට වඩාඔයා කොහෝමද කියන්නේ ඔසාමා හොද නෑ කියලා..ඔයා දැක්කද එයා මිනි මරනවා..?.ඕන එකක් ඔයලා බලලා කතා කරන්න........
...අද අලුත්ම රීසේච් එක ඔය වැඩේ කරලා තියන්නේ ඇමෙරිකාව...
පොඩ්ඩක් ඔයලා බලන්නකෝ...

අනේ ගොනෝ 

නිකං බොරු බලාපොරොත්තු තියන් ඉන්න එපා බංඅදත් මට උත්තර නැද්ද....

නිකං බොරු බලාපොරොත්තු තියන් ඉන්න එපා බං
උඹට මොඩ ස්මයිලි ටිකක් හම්බවෙයි වැඩිම උනොත්
එහෙම නැත්නම් කොපි පේස්ට් එකක් හෑල්ලක් හරි යන්නෙ කොහෙද පාත්තිය බතල උත්තරයක් හරි ලැබෙයි![]()
සිරාජ් පව් බන්.. තව ටිකදවසකින් අමතක උනා කියලා එයි
සිරාජ් පව් බන්.. තව ටිකදවසකින් අමතක උනා කියලා එයි
![]()
දැන් ඔයාට මේ ගැන කිව්වා කියලා ඔයා මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ?...
ඒක කියන්න මුලින්ම...ඔක් සුදු බලන්න![]()
මම දැන් යනවා ලකී ටත් සුදු නෝනේ ටත් හෙට උත්තර දෙන්නම්....![]()
ඒම නම් වෙන්නේ නෑ...දැන් ඔයාට මේ ගැන කිව්වා කියලා ඔයා මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ?...
ඒක කියන්න මුලින්ම...

Thats why they advised to the fools silence is golden![]()
ඔය ඇවිල්ලා ඉන්නේ ෆූල් කෙනෙක්...![]()

හැම ආගමක්ම හොඳයි, හැම ආගමක්ම උගන්නනෙ යහපත් දේ කරන්න etc. කියන දේවල්.

මේවගේම තමයි ඔය අනිත් ආගම් වනසන්න, අනික් උන් මරන්න කියල තියෙන්නෙත්.
“පොළෝතලහි හා අහස් හි ඇති දේ මිනිසාට යටත් කොට දී ඇති බව අල්ලාහ් පවසයි. යටත් කොට දී ඇති බව කීමෙහි ඇති තේරුම වන්නේ අනෙක් මැවීම් පාලනය කිරිමේ දැනුම මිනිසාට අල්ලාහ් පිරිනාම ඇති බවයි.
මිනිසා අඩුපාඩු ඇත්තෙකි, දුර්වල වූවෙකි,පක්ෂග්‍රහිව කල්පනාකරයි , එබැවින් නීති සම්පාදනය කිරිම් වැනි අති විශාල කර්තව්‍යයක් ඔහුට කළ නොහැක . එය කළහැක්කේ දෙවියන්ට පමණයි. ඒ සුදුසුකම ඇත්තේ ඔහුට පමණයෛ.
ලොව මිනිසුන්ට පමණක් හිමිවූවුක් නොවේ .මෙහි අනෙකුත් ජිවීන්ද වාසය කරති.එබැවින් මිනිසා පාලනය කරන්නේ නම් , හෙතෙම මානව වර්ගයාගේ යහපත පමණක් සිතා කටයුතු කරයි. අනෙක් ජිවීන් ගැන ඔහු තැකීමක් නොකරයි .
වත්මන් ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය පාලන ක්‍රමය තුළ පාලකයින්ව ජනයන් කෙළින්ම තෝරා ගත නොහැකිය . විවිධ පක්ෂ විසින් තම අපෙක්ෂකයින්ගේ කෙනෙකුයි ජනතාව තෝරා ගත යුත්තේ .එහෙත් මෙම අපේක්ෂකයින්ගෙන් කිසිවෙකු සුදුස්සෙකු නොවිය හැකිය .
මිනිස් සමාජයට සේවය කරන හොඳ හිත හා යෝග්‍යතාව ඇත්තාමය නායකත්වයට සුදුස්සා වන්නේ ” යනු මුහම්මද් (සල්ලල්ලාහු අලෛයිහි වසල්ලම්) තුමා වරක් පැවසූහ . මෙවන් සුදුස්සන් ජනතාව විසින් කෙළින්ම තෝරා පත් කළ යුතු බවත් එතුමා පවසා ඇත
ඒම නම් වෙන්නේ නෑ...දැන් ඔයාට මේ ගැන කිව්වා කියලා ඔයා මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ?...
ඒක කියන්න මුලින්ම...

මොකො නෝන්ඩි වගේද
...? 
මිනිසාට ආහාර සැපයීමට අසරණ සත්තු මරා දමද්දිත් මිනිසා ඒ ගැන දුක්වන්නේ නැතමිනිසා තම වර්ගයාගේ යහපත වෙනුවෙන් ගංගාවක් හරහා වේල්ලක් නිර්මාණය කිරිම උදාහරණයකට ගත හැකි .ගඟේ ජලය කිසිදු බාධාවකින් තොරව ගලායන විට එහි වාසය කරන සිය ගණන් ජිවින් ගඟ හරහා වේල්ලක් තැනීමෙන් විපතට පත්වෙයි ,ඇතමුන් විනාශයට පත්වෙයි,නමුත් මිනිසා ඒ ගැන දුක්වන්නේ නැත , එයින් වන්නේ ජිවින්ගෙන් එක් පාර්ශවයකට අකටයුත්තකි

ROFLMAOden balagena yanakota muslim ratawal ekak wath mewa pili aran nehe, (godak muslim ratawala ekadhipathi rajawaru inne)
muslim ratawal wath piliganne nethi mewa gena api katha karala wedak ne

කෝ ඉතින්, මං ඉඳල ඉඳල සිරාජ්ගෙ වීඩියෝ එක බලන්න යද්දි ඒකත් නෑ; තලෙබාන්ල ගැනත් නෑ.
මේකනෙ සිරාජ්, ඔයා කතා කරන මාතෘකාවම ඉස්ලාම් සහ දේශපාලනය. එතෙන්දි අපිට ටාර් ගාල මතක් වෙන දෙයක් තමයි තලේබාන් පාලනය. මොකද, වෙනස් විදිහක පාලන ක්‍රමයක් තිබුණු ඇෆ්ගනිස්තානෙට තලේබාන් පාලනය එන්නෙ ඉස්ලාම් ආගම මත පදනම් වූ පාලන ක්‍රමයක් විදිහට. ඒ පාලනය යටතේ සිද්ද වුණු දේවල් ඉතා අසාධාරන, කුරිරු සහ අන්තවාදී බව තමයි මගේ හැඟීම. විශේෂයෙන් කාන්තාවන්ට.
ඉස්ලාම් දේශපාලනය කියන්නෙ එහෙම එකක්නම් ඔය ඔයා විස්තර කරල තියෙන වචන ගොඩෙන් අදහස් කරන්නෙ එහෙම එකක් වෙන්න ඕනෙ. ඉස්ලාම් දේශපාලනේට උදාහරණයක් විදිහට තලේබාන්ලව ගන්න එපා කියල ඔයා පැහැදිලිවම කියනවනම්, අපට හිතා ගත්තැහැකි ඉස්ලාම් දේශපාලනේ ඊට වඩා වෙනස් එකක් කියල. පවතින රටවල් අතරින් ඉස්ලාම් දේශපාලනේට හොඳ උදාහරණයක් විදිහට පෙන්නන්න පුලුවන් රටක් තියෙනවද?
මෙන්න මෙහෙමයි අහගන්නකෝ..ඉස්ලාම් සරියා ආනුව තලේබාන් ඕ අල් කයිඩා,හමාස්,,,මෙගොල්ලන් ආගම වෙනුවෙන් ඒ කිව්වේ ආගම බේරගන්න...දුස්ටපාලකයන්ගේ බේරගන්න ,ආගමට වැන හානී වලින් බේරගන්න .. මෙයාලා වාර් කරනවා නම් මෙයාලාගේ කිසි වැරද්දක් නෑ......
අල්ලාහ් ඒම තමයි ඕඩර් කරලා තියන්නේ ඔයාලා ආගම බේරගන්න යුද්ධ කරන්න කියලා......ඒම යුද්ධයක් කරනවා නම් මුස්ලිම් මිනිසුන්ට නිකන් කරන්න බෑ...
ඒකටත් රූල්ස් තියනවා..විරුද්ද පැත්තෙන් මුස්ලිම් කට්ටියට වාර් එකට කතා කරොත් විතරයි වාර් කරන්න පුලුවන්.නැත්තම් නිකන් බෑ..අපේ මුස්ලිම් මිනිසුන් ඒත් ඉස්සාලම සාම සාකච්චා පවත්තන්න ඕනී..ඒකටත් එයාල කැමති නැත්තම විතරයි යුද්ධයට ලෑස්ති වෙන්න ඕනී...
යුද්ධයට ගියත් හරි ගෑහෑනුන්ව මරන්න බෑ..ළමයන්ව මරන්න බෑ...

ඒ වගේම ඒ රටේ නීතිය හොදට කරගෙන යනවා....හොරකම් කරන්න් බෑ...කාන්තා දූසනය නෑ..සෝ හොදක් තියනවා ඒක පිලිගන්න ඕනී.අද ලෝකය ගත්තා නම් වැඩිය රේප් වෙන රට ඇමරිකාව..
පොඩ්ඩක් ගූගල් එකේ සේච් කරලා බලන්න.......
ඔයාගෙ පරස්න වලට පිලිතුරු ලැබුනා කියලා හතනවා...
ඇන්ඩ් මේ ලෝකයේ වැරදි කරන මිනිසුන්ව ඉස්ලාම් එකෙන් හැර වෙන මොකෙන්වත් හදන්න බෑ..අද සව්දි වල රූල්ස් ආව නම් අද ලන්කාවට ආව නම් අද ලන්කාව ගොඩාක් දියුණු රටක්...ඒනම් අද ස්තී දූසන වෙන්නේ නෑ..ගබ්සා වෙන්නේ නෑ.කව්රුත් හොර වැඩ කරන්නේ නෑ........
අද ලන්කාව ගත්තා නම් දවසකට ගබ්සා කීයක් නම් වෙනවද? ඒකත් මීනී මැරුමකට සමානයි..සුදු නෝනේ......සව්දි වල රූල්ස් ආවා නම් අද ලන්කාව ගොඩ.....
ඇයි සුදු නෝනේ වීඩීයෝ එක වැඩ නැද්ද?මෙන්න මෙහෙමයි අහගන්නකෝ..ඉස්ලාම් සරියා ආනුව තලේබාන් ඕ අල් කයිඩා,හමාස්,,,මෙගොල්ලන් ආගම වෙනුවෙන් ඒ කිව්වේ ආගම බේරගන්න...දුස්ටපාලකයන්ගේ බේරගන්න ,ආගමට වැන හානී වලින් බේරගන්න .. මෙයාලා වාර් කරනවා නම් මෙයාලාගේ කිසි වැරද්දක් නෑ......
අල්ලාහ් ඒම තමයි ඕඩර් කරලා තියන්නේ ඔයාලා ආගම බේරගන්න යුද්ධ කරන්න කියලා......ඒම යුද්ධයක් කරනවා නම් මුස්ලිම් මිනිසුන්ට නිකන් කරන්න බෑ...
ඒකටත් රූල්ස් තියනවා..විරුද්ද පැත්තෙන් මුස්ලිම් කට්ටියට වාර් එකට කතා කරොත් විතරයි වාර් කරන්න පුලුවන්.නැත්තම් නිකන් බෑ..අපේ මුස්ලිම් මිනිසුන් ඒත් ඉස්සාලම සාම සාකච්චා පවත්තන්න ඕනී..ඒකටත් එයාල කැමති නැත්තම විතරයි යුද්ධයට ලෑස්ති වෙන්න ඕනී...
යුද්ධයට ගියත් හරි ගෑහෑනුන්ව මරන්න බෑ..ළමයන්ව මරන්න බෑ...
ඕකම අනිත් පැත්ත ගත්තා නම් මිනිසුන්ව නිකන් මරන ගැටුම් ඇති කරන එක ,,ගෑනුන්ට ගහන..හිරිහැර කරනවා නම් මෙයාල සම්පූර්ණෙයෙන් වැරදි කියන එක තමයි මගේ අදහස...
ඉස්ලාම් වල හොද දේසපාලනයක් හැටියට අද සව්දි හදුන් වන්න පුලුවන්..මොකද කිව්වොත් අද ලෝකයේ අඩුම රේප් 100 එකක් 2ක් වගේ වන රටත් සව්දි...ඒ වගේම ඒ රටේ නීතිය හොදට කරගෙන යනවා....හොරකම් කරන්න් බෑ...කාන්තා දූසනය නෑ..සෝ හොදක් තියනවා ඒක පිලිගන්න ඕනී.අද ලෝකය ගත්තා නම් වැඩිය රේප් වෙන රට ඇමරිකාව..

The Prophet Prohibited the Killing of Women and Children There are so much hadith where the Prophet condemned the killing of innocent women and children during time of war that it is impossible to deny them. Saheeh Bukhari
Volume 004, Book 052, Hadith Number 257.
Narrated By 'Abdullah : During some of the Ghazawat of the Prophet a woman was found killed. Allah's Apostle disapproved the killing of women and children.
Volume 004, Book 052, Hadith Number 258.
Narrated By Ibn 'Umar : During some of the Ghazawat of Allah's Apostle a woman was found killed, so Allah's Apostle forbade the killing of women and children.
Saheeh Muslim
Book 019, Hadith Number 4319.
Chapter : Prohibition of killing women and children in war.
It is narrated on the authority of 'Abdullah that a woman was found killed in one of the battles fought by the Messenger of Allah (may peace be upon him). He disapproved of the killing of women and children.
Book 019, Hadith Number 4320.
Chapter : Prohibition of killing women and children in war.
It is narrated by Ibn 'Umar that a woman was found killed in one of these battles; so the Messenger of Allah (may peace be upon him) forbade the killing of women and children.
lankaweth neethiya hondata thiyanawanam lankawa diyunu karanna puluwan kiyana eka mamath piligannawa