සිරාජ් දක්වලා තියෙන කරුණු බැලුවම තලේබාන් සහ අල් කයිදා කියන්නෙ ඉස්ලාම් ආගමට විරුද්ධ කණ්ඩායම් නේ? ඉතින් එහෙමනම් ඒක කෙළින් කියන්නකො සිරාජ් වටේ පිටේ පඳුරු තලන්නෙ නැතුව.
සෞදිය ගැන ඔය ඔයා කියන පින්තූරය සැබෑ තත්ත්වය කියල ෂුවර්ද? වාර්තාවන ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව සහ සිදුවන දූෂණ සංඛ්‍යාව වෙනස්නෙ. නිවෙස්වල සේවය පිණිස ගිහින් ඉන්න අපේම කාන්තාවන්ට මොන තරම් කරදර වෙනවද? දූෂණ විතරක් නොවෙයි ශාරීරික හිරිහැර, වද හිංසා, වැටුප් ලබා නොදීම් ඇතුළු අපරාධ රැසක් සිදු වෙනවා. නමුත් එක්කෝ සෞදි නීතිය තමන්ගෙ මිනිස්සු කරන ඕනෙ කුපාඩිකමක් වසන් කරනවා, පිටරැටියන්ගෙ ආරක්ෂාව සහ ගරුත්වය නැති කරල; එහෙම නැත්නම්, කාන්තාවන් ගැන ඔවුන් අඩු තක්සේරුවක් කරනවා- වහලුන් විදිහට සළකනවද කියලත් හිතෙන තරම් සමහර කතා ඇහුවම.
අනික, අපේ කාන්තාවන් පැත්තකින් තියල, අර සෞදි රජ කුමරියක්ම ලිව්ව පොතක් තියෙන්නෙ, ඇගේ සත්‍ය ජීවන කතාව. එහි කොපමණ තියෙනවද ඇය කිට්ටුවෙන් ආශ්‍රය කරන කාන්තාවන්ට විඳින්න වූ වද හිංසා සහ මිණී මැරීම්? ඔබ ඔය මවන සුරංගනා කතාව එහෙ කාන්තාවන්ගෙ කටින් අහන්න ලැබේවිද?
අනික, ඇත්තටම ඔය රටවල නිදහසක් තියෙනවද? සිරාජ්ගෙ නංගිලට ඕනෙනම් ලංකාවෙදි කලු ඇඳුමින් මුලු ඇඟම වහගෙන ගියහැකි. ලාංකික කාන්තාවකට සෞදියෙ යන්න බෑනෙ ඔසරිය ඇඳගෙන. කාන්තාවකට තනියම ගමන් බිමන් යන්න බෑනෙ. තනියෙන් තීරණ ගන්න බෑනෙ. ඔය විදිහට නිදහස අහිමි කරගෙන, වහලෙක් වගේ ජීවත් වෙන ගමන් ලැබෙන ඊනියා ආරක්ෂාවට වඩා මටනම් දාහෙන් සම්පතයි මරණය. ඔයා ඔය කියල තියෙන්නෙ යුද්ධයකදි ගැහැණු මරන්නෙ නැහැ කියලනෙ. නමුත් නිවෙස්වලදි ගැහැණු මරනවනෙ, කා එක්ක හරි සම්බන්ධයක් තිබුණොත් වගේ හේතුවලටත්. යුද්ධවලදිත්, මට මතකයි ඔයාගෙ කලින් පෝස්ට් එකක තිබුණා මරන්නෙ නැත්තෙ බැඳල නැති ගෑණුන්ව කියල. විවාහක ස්ත්‍රීන්ව මරනවය කියල. නරකම දේ, මරන්නෙ නැතුව, ඒ ගෑණුන්ව තමන්ට පාව ගන්නය කියල තියෙන එක. හතුරෙකුගෙ ගෑනි වෙන එක තරම් වෙන්න පුලුවන් නරක දෙයක් තියෙනවද? (දැන් කියන්න එපා මට ඕක තිබුණු පෝස්ට් එක හොයල පෙන්නන්න කියල; මේ සෙක්ෂන් එකේ දාල තිබුණු ඒවයින්ම තමයි ඕව හොයා ගත්තෙ.)
විශේෂයෙන්ම ඉස්ලාම් හැරුණුවිට අනෙකුත් සංස්කෘතිවල අයට කොයිතරම් කරදරද? තමන්ගෙ ආගම නිදහසේ අදහන්න ලැබෙනවද? බුදු පිළිමයක් තියාගන්න ලැබෙනවද? පෝයකටවත් පන්සල් යන්න, සිල් ගන්න ලැබෙනවද? ආගමික වශයෙන් වැදගත් දිනවලට නිවාඩුවක් ලැබෙනවද? නමුත් ඔයාලට මේ රටේදි ඒ හැම දෙයක්ම තියෙනවා; තමන්ගෙ ආගමික උත්සව දිනවලට නිවාඩු, කැමති ඇඳුමක් ඇඳගෙන යන්න නිදහස, කොටින්ම ඔයාලගෙ උත්සව දිනවලට සිය ගණන් සතුන් මැරීමේ නිදහස පවා.
නිදහස තරම් මනුස්සයෙකුට වටින තවත් දෙයක් නෑ. නිදහස අහිමිව ජීවත් වෙනවාට වඩා මටනම් මරණය සැපයක්.

ඇකෝන් ඉස්සලාම ඉදලම ඉස්ලාම් මන් ඉතන්නේ...මේ ඉස්ලාම් ආගමට ආවා නම් හරියට ආගම පිලිපැදීගෙන ඉන්න ඔනී ඒම පිලී පැද්දේ නැත්තම් ඔහු හොද මුස්ලිමෙකු වෙන්න බැ..
ඔහූ ගාව ඉස්ලාම් කියන එක ගෑවිලාවත් නෑ...

මෙන්න මෙහෙමයි අහගන්නකෝ..ඉස්ලාම් සරියා ආනුව තලේබාන් ඕ අල් කයිඩා,හමාස්,,,මෙගොල්ලන් ආගම වෙනුවෙන් ඒ කිව්වේ ආගම බේරගන්න...දුස්ටපාලකයන්ගේ බේරගන්න ,ආගමට වැන හානී වලින් බේරගන්න .. මෙයාලා වාර් කරනවා නම් මෙයාලාගේ කිසි වැරද්දක් නෑ......