ඉස්ලාමිකයන්ට චීනය වරදින ලකුණු... නීතය කඩ කළ&#3

Dredd

Active member
  • Jan 14, 2016
    469
    103
    43
    ඉස්ලාමිකයන්ට චීනය වරදින ලකුණු... නීතය කඩ කළ&#3

    කුර්හානය ඇතුළු ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේවල් රජයට වහාම භාර දෙන ලෙස චීනය නිවේදනය කර තිබෙනවා.

    රජයේ මෙම නියෝගය උල්ලංඝණය කරනු ලබන එහි වෙසෙන ඉස්ලාමීකයන්ට විපාක රැසකට ඉදිරියේ දී මුහුණදීමට සිදුවනු ඇති බවයි චීන රජය පෙන්වා දී ඇත්තේ.

    උතුරු චීනයේ වෙසෙන ඉස්ලාමීකයන්ට එරෙහිව මුලින් මෙම නියෝගය නිකුත් කළ ද මෙය කඩිනමින් චීනය පුරා බලාත්මක කර ඇති බවයි නිවේදනයක් මගින් චීන බලධාරින් පවසන්නේ.

    කෙසේ වෙතත් අද (29) සිට චීනයේ ඉස්ලාම් ආගමට සම්බන්ධ කිසිඳු දෙයක් භාවිත කිරිම එරට නීතියෙන් තහනම්.

    චීනයේ උපදින දරුවන්ට නම් තැබීමේ දී ඉස්ලාම් ආගමට සම්බන්ධ නම් තහනම් කිරිමට චීන රජය පසුගියි 26 නියෝග කළා.

    එමෙන්ම දැනට කුඩා දරුවන්ට භාවිත වන ඉස්ලාම් ආගමට සම්බන්ධ නම් වෙනස් කරන ලෙස ද චීන රජය පසුගියදා ප්‍රසිද්ධව නිවේදනය කරනු ලැබුවා.
     

    Janiyaaa

    Junior member
  • Mar 26, 2017
    84
    7
    18
    චීන රටේ එහෙම උනත් ලන්කාවේ එහෙම වෙන්නේ නෑ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    පුට් නොට් : චිනේ ඕනෑම ආගමක් වැඩිය දැගලුවොත් ඔය ටික තමයි හොදේ බුද්ධාගම කියලා එහෙම වෙනසක් නැහැ
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,485
    3,893
    113
    Maligawatta
    lol,
    moda harak

    Quran softwares thiyanawa phone walata daaganna puluwan, ehemath neththang quran Pdf thiyanawa phone walata daaganna puluwan, computer & lap wala save karaganna puluwan, online website wala thiyanawa onatharam....lol
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    හම්බයෝ ගියේ කොහේද එක්කෝ ඒ රට අල්ල ගත්තා නැත්නම් කෑල්ලක් කඩා ගත්තා.චීනෙටත් වෙලා තියෙන්නේ ඒක තමයි.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    චීන රටේ එහෙම උනත් ලන්කාවේ එහෙම වෙන්නේ නෑ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    lol,
    moda harak

    Quran softwares thiyanawa phone walata daaganna puluwan, ehemath neththang quran Pdf thiyanawa phone walata daaganna puluwan, computer & lap wala save karaganna puluwan, online website wala thiyanawa onatharam....lol

    කුරානෙ software එහෙම හදල දෙන්න ඇත්තෙ අල්ල දෙවියො වෙන්න ඇති නේ ? :lol: