ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීමට යෝජනාවලි&

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ වෙලාවෙ මේ දේවල් නොකෙරුනොත් අායෙ අවස්ථාවක් නොඒන්නත් පුලුවන්...
     

    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    කීප දෙනාටයි ඕක කෙලින් කියන්න පුළුවන් :yes: මහින්දටවත් බෑ ඔහොම කියන්න ඒ අතින් චම්පික මරු :yes:


    හෑ... උඹ කවද ඉඳන්ද කටුස්සෝ චම්පකට කඩේ යන්න පටන් ගත්තේ? :shocked::shocked::confused:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    ea miniha ohoma hari kaanwa mahinda katak arinawada.. mahinda gola balayekwath adumage unp eke eunta pennawath chande tika kadei kiaiyala oya hama ekama bayay:yes:


    මහින්ද වචනයක් කියන්නේ නෑ කියන්නේ මහින්ද ද, තොපේ හාමුද ද පොන්ස් ආණ්ඩුවේ ඉන්නේ ? හාමුට වචනයක් කියන්න එපා..හැම එකටම මහින්ද මහින්ද ගාපන්....

    :lol::lol::lol::lol:
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    ඔය එකක් වත් වෙන්නෙ නෑ බලපන්කො විල්පත්තුවාගෙවත් මයිලකටවත් අත තියය්ද කියලා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,512
    113
    Not only Ranil... even with MR nothing will be done. All dirty cheap politicos, they all are after muslim votes. Muslim politicians jump to any side and gain ministerial portfolios. This is the truth.

    If we do not grab this opportunity to
    Ban the Burka
    Ban the so called Sharia Universities and Islamic education centres (We do have an education system in place to all SriLankans irrespective of their ethnicity or the religion - there is No need for any muslim educational system)
    Stop the Halal certification scam.

    Then we are in serious trouble. But I am positive that NOT a single politician has the spine to do this..(UNP or Pohottu/SLFP or whatever doesn't matter - they all are scumbags)

    One gutless & nameless imbecile cuts my reps for writing the truth.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ea miniha ohoma hari kaanwa mahinda katak arinawada.. mahinda gola balayekwath adumage unp eke eunta pennawath chande tika kadei kiaiyala oya hama ekama bayay:yes:


    හ්ම්... ඒකතමයි බදුරුදීන් රෙද්ද අස්සෙ දාගෙන හුරතල් කරන්නෙ, රහුමාන්ට මීඩියා වලට මූණ දාගෙන සුදු හුණු ගාගන්න අවස්තාව දීල තියෙන්නෙ.. ඔය එක එක යෝජනා කර කර ඉන්න නෙවෙයි බන් නියපොත්තෙන් කඩන්න පුළුවන් කාලෙදි තමයි විජේදාස රාජපක්ෂල ඕක ගැන කිව්වෙ... ඒ කාලෙ නට්ට දෙකලවා අතර ඔබාගෙන නිදාගත්ත... රටට කෙල වුනත් අනාගතේ පෞද්ගලික බලාපොරොත්තුව ඉටු කරගන්න සුලු චන්ද තීරණාත්මක සාධකයක් වෙන නිසා.. ඇත්ත ඒකයි. ඕව කිය කිය ඉන්න ඕන දේවල් නෙවෙයි පත්‍රිකා ගහන්න ඕන දේවල් නෙවෙයි ක්‍රියාත්මක කරන්න ඕන දේවල්... මෙතන යන්නෙ ශෝ එකක්... චම්පකල ගැලවිලා වැටුන රෙද්ද නිසා පේන නිරුවත වහගන්න යෝජනා 10ක් ලියපු කඩදාසියක් පාවිච්චි කරනව... ඊයෙ සරත් ෆොන්සේකාගෙ වොයිස් කට් එක අහපන් මිනිහ කිව්ව කියන්න ඕන ටික...

    වැඩි විස්තර තියනව චම්පකගෙම පක්ෂෙ රතන හාමුදුරුවො පාර්ලිමේන්තුවෙදි කල කතාව.. හොඳට අහපන්... මේ වෙලාවෙ තීරණ ගන්න ඕන රජයෙන්... එහෙම නැතුව විපක්ෂයෙන් නෙවෙයි. හැබැයි මෙතනදි විපක්ෂයෙන් කොන්දේසි විරහිතව සහය දෙනව කියල කියල තියනව...
     
    Last edited: