ඉස්සන් මරාපිය-රා කළයක්ම බීපිය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,589
    100,800
    113
    ඉස්සන් මරාපිය-රා කළයක්ම බීපිය
    මෝව හඹවා පිය - මෙ තුන කරලා මාව කා පිය.



    ඊර්ෂ්‍යාව දුරලන්න, රාගය මැඩපවත්වන්න, මෝහය පලවා හරින්න, අවසානයේදී මමත්වය නැතිකරන්න.

    ධර්ම අවවාදයක්.

     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඉස්සන් මරාපිය-රා කළයක්ම බීපිය
    මෝව හඹවා පිය - මෙ තුන කරලා මාව කා පිය.



    ඊර්ෂ්‍යාව දුරලන්න, රාගය මැඩපවත්වන්න, මෝහය පලවා හරින්න, අවසානයේදී මමත්වය නැතිකරන්න.

    ධර්ම අවවාදයක්.


    සරල තේරෙන විදියට කියන්නේ නැතුව ඩබල් මීනින් කිව්වම ඒක හෙන වැඩක් කියලා තමයි ඔය සින්හල දන්නවා කියන උන් හිතන් ඉන්නේ.
    ඔය කවිය අගට නොතේරෙන පෛයක් කියන බහුකාපිය කියලා දැම්මා නම් වඩාත් ගැලපෙනවා. සාහිත්‍ය කියල පෛයියවල් නම් මෙලෝ රහක් නැති මල විකාර :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,589
    100,800
    113
    සරල තේරෙන විදියට කියන්නේ නැතුව ඩබල් මීනින් කිව්වම ඒක හෙන වැඩක් කියලා තමයි ඔය සින්හල දන්නවා කියන උන් හිතන් ඉන්නේ.
    ඔය කවිය අගට නොතේරෙන පෛයක් කියන බහුකාපිය කියලා දැම්මා නම් වඩාත් ගැලපෙනවා. සාහිත්‍ය කියල පෛයියවල් නම් මෙලෝ රහක් නැති මල විකාර :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    ඕවා ගොඩක් හේතු නිසා කාරපුවා. සරලවම තමන් දන්නවා කියල පෙන්නන කියපුවා නෙවෙයි.
     
    • Haha
    Reactions: Cypress

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    @Gingy සෙට් වෙමු
    පින් වැඩකටද? පව් වැඩකටද?

    අපිත් පොඩියට දානයක් දෙන්න බැලුවෙ, උපදෙසක් ගන්න කතා කරන්නම්, පොඩි එකාට වෙච්ච බාරයක්. ලඟදි ගිය තැනකින් කියපි අවුට්ස්ටෑන්ඩින් බාර දෙකක් තියෙනවා කියල. මේ බාරත් හරියට ඔන්ලයින් ලෝන් වගේ අපේ නම්බර් දාලා අරගෙන. දැන් බාර උන උන් හොයාගන්න බෑ.
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    දහම් ගැටයක් ලෙස ලියා ඇති මෙම ජනකවිය හා එහි යටි අරුත දැන් විමසා බලමු.

    ඉස්සන් මරාපිය
    රා කලයක්ම බීපිය
    මෙව්ව තම්බාපිය
    මෙතුන කරලා මාව කාපිය.


    මෙම ජන කවියෙන් කියැවෙන ඉස්සන් යනු ඊර්ෂ්‍යාවයි. මරාපිය යන්නෙන් විනාශ කළ යුතු බව කියැවේ. රා යනු රාගය හෙවත් කාමයයි. රාගය විනාශ කළ යුතු බව දෙවන පදයෙන් කියැවේ. මෝ යනු මෝහය හෙවත මෝඩකමයි. අවිද්‍යාව හා නොදැනීම මෝහය නැති කොට නුවණ දියුණු කළ යුතුය. මින් කියැවෙන් ඊර්ෂ්‍යාව - රාගය හා මෝහය දුරු කළ විට මම කියා කෙනෙක් නැතිවෙයි. ඒ නිවනට පත්වීමයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,358
    1
    61,954
    113
    Mother Earth
    ඉස්සෝ නම් මළ ජරාව. මම කන්නෙ නෑ. ඉස්සෝ දැල්ලෝ ඒ දෙකම කන්නෙ නෑ 🤷🏻‍♂️