ඉස්සන් මරාපිය-රා කළයක්ම බීපිය
මෝව හඹවා පිය - මෙ තුන කරලා මාව කා පිය.
ඊර්ෂ්‍යාව දුරලන්න, රාගය මැඩපවත්වන්න, මෝහය පලවා හරින්න, අවසානයේදී මමත්වය නැතිකරන්න.
ධර්ම අවවාදයක්.
සරල තේරෙන විදියට කියන්නේ නැතුව ඩබල් මීනින් කිව්වම ඒක හෙන වැඩක් කියලා තමයි ඔය සින්හල දන්නවා කියන උන් හිතන් ඉන්නේ.
ඔය කවිය අගට නොතේරෙන පෛයක් කියන බහුකාපිය කියලා දැම්මා නම් වඩාත් ගැලපෙනවා. සාහිත්‍ය කියල පෛයියවල් නම් මෙලෝ රහක් නැති මල විකාර![]()
![]()
පින් වැඩකටද? පව් වැඩකටද?@Gingy සෙට් වෙමු