![]()
mama nam airport eken eliyata enne koi wele da gedarakata gihin washak dala saramakata bahinne kiala hitha hitha
kollata ikmanatama uge gedarata yanna dena eka thamai hondama.
Home Sweet Home kiyanawane. eeka aththa.

![]()
mama nam airport eken eliyata enne koi wele da gedarakata gihin washak dala saramakata bahinne kiala hitha hitha
kollata ikmanatama uge gedarata yanna dena eka thamai hondama.

රට ඉඳන් එන කොල්ලා මම නම් මම කැමතී එදාට Girl ව ලස්සනට ප්රසන්නව දකින්න. ලස්සන හිනාවක් එක්ක Boy ව පිළිගන්න. Air port එකේදි 1st time හමුවෙන නිසා ලස්සන Flower Bouquet එකක් අරන් යන්න. හිනාවෙලා ආදරෙන් ඒක එයාට දෙන ගමන් ආදරෙන් පිළිගන්න.පස්සේ ගමන ගැන විස්තර අහන ගමන් සතුටු සාමිචියේ යෙදෙන්න. ලඟ coffee shop or Restaurant එකක් තිබුනොත් ඒකට ගොඩවෙලා මොනවා හරි බොන ගමන් කථා බහ කරන්න. ඒ අතර තුරේදි Boy ව surprise කරන්න ඕනේ නම් ටිකක් වටින ලස්සන wrist watch එකක් දෙන්න Ribbon එහෙකින් Rap කරලා. Boy ගොඩක් සතුටු වෙයි.

පුලුවන් නම් අපු ගමන් කිස් එකක් දෙන්න කියන්න වෙන මොකුත් ඔන වෙන එකක් නැහැ
Mal dena ekanam echchara honda idea ekak newe machan. Kolla kamathinam witharak denna. samahara kollo asa ne ekata.. flowers are kinda for girls ne machan.. pissu hadenna lassanata kellata airport ekata yanna kiyanna. bf wa adaren welcome karanna kiyanna. eeta wada deyak one ne i guess... pissu watenna inna kiyanna gihin.. lol! lankawe time eka set karapu watch ekak aragena genihin athe badinna kiyapan.. lol... coz eka wati mehe innakam...
flower bouquet thama ithin hodama ekath ekke chocolate ekek geniyanna
සාමාන්යෙයෙන් කොල්ලෝ Girl ගෙන් තෑගි බලාපොරොත්තු වෙන්නේ නෑ.රට ඉඳන් එන කොල්ලා මම නම් මම කැමතී එදාට Girl ව ලස්සනට ප්රසන්නව දකින්න. ලස්සන හිනාවක් එක්ක Boy ව පිළිගන්න. Air port එකේදි 1st time හමුවෙන නිසා ලස්සන Flower Bouquet එකක් අරන් යන්න. හිනාවෙලා ආදරෙන් ඒක එයාට දෙන ගමන් ආදරෙන් පිළිගන්න.පස්සේ ගමන ගැන විස්තර අහන ගමන් සතුටු සාමිචියේ යෙදෙන්න. ලඟ coffee shop or Restaurant එකක් තිබුනොත් ඒකට ගොඩවෙලා මොනවා හරි බොන ගමන් කථා බහ කරන්න. ඒ අතර තුරේදි Boy ව surprise කරන්න ඕනේ නම් ටිකක් වටින ලස්සන wrist watch එකක් දෙන්න Ribbon එහෙකින් Rap කරලා. Boy ගොඩක් සතුටු වෙයි.
අනිවා ඒ Girl ට wish කලා කියන්න එයාගේ ලස්සන ඉදිරි අනාගතේට මචන්......![]()
මේ ඔක්කොම අදහස් හෙට ඒ ගර්ල්ට කියලා බලනවා. අත්නිම තීරණේ එයාම අරගනිනෙ.
he he මං කියන්නම් අදහස් දුන්න අය විශ් කලා කියලා. 
eka therumak nathi wedak

watch ekak thamai kellek dunnoth
nethnam phone ekak tab ekak wage![]()