ඉස්සරවෙලාම මීට් වෙන දවසෙ

S A R A N Y A

Member
Jan 23, 2013
100
4
0
හ්ම්ම්...... ෆෝන් එකක් වගේ දෙයක්....??
11.gif
 
rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    පුලුවන් නම් අපු ගමන් කිස් එකක් දෙන්න කියන්න වෙන මොකුත් ඔන වෙන එකක් නැහැ
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Mal dena ekanam echchara honda idea ekak newe machan. Kolla kamathinam witharak denna. samahara kollo asa ne ekata.. flowers are kinda for girls ne machan.. pissu hadenna lassanata kellata airport ekata yanna kiyanna. bf wa adaren welcome karanna kiyanna. eeta wada deyak one ne i guess... pissu watenna inna kiyanna gihin.. lol! lankawe time eka set karapu watch ekak aragena genihin athe badinna kiyapan.. lol... coz eka wati mehe innakam...
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සාමාන්‍යෙයෙන් කොල්ලෝ Girl ගෙන් තෑගි බලාපොරොත්තු වෙන්නේ නෑ.:no: රට ඉඳන් එන කොල්ලා මම නම් මම කැමතී එදාට Girl ව ලස්සනට ප්‍රසන්නව දකින්න. ලස්සන හිනාවක් එක්ක Boy ව පිළිගන්න. Air port එකේදි 1st time හමුවෙන නිසා ලස්සන Flower Bouquet එකක් අරන් යන්න. හිනාවෙලා ආදරෙන් ඒක එයාට දෙන ගමන් ආදරෙන් පිළිගන්න.පස්සේ ගමන ගැන විස්තර අහන ගමන් සතුටු සාමිචියේ යෙදෙන්න. ලඟ coffee shop or Restaurant එකක් තිබුනොත් ඒකට ගොඩවෙලා මොනවා හරි බොන ගමන් කථා බහ කරන්න. ඒ අතර තුරේදි Boy ව surprise කරන්න ඕනේ නම් ටිකක් වටින ලස්සන wrist watch එකක් දෙන්න Ribbon එහෙකින් Rap කරලා. Boy ගොඩක් සතුටු වෙයි.:):cool:

    අනිවා ඒ Girl ට wish කලා කියන්න එයාගේ ලස්සන ඉදිරි අනාගතේට මචන්......;)
     
    ඒකනම් ඇත්ත තමයි මචං. අපිත් කිව්වා. එක එක්කෙනා එක එක විදිහනෙ. එයාට වටින දෙයක් දුන්නනම් හැමදාටම තියාගන්නවනෙ කියලා. බලමු බලමු කියලා. හෙට තමා මේ ඔක්කොම අදහස් දාන්න වෙන්නෙ. ස්තූතියි මචං අදහස් වලට.
     
    S A R A N Y A

    Member
    Jan 23, 2013
    100
    4
    0
    සාමාන්‍යෙයෙන් කොල්ලෝ Girl ගෙන් තෑගි බලාපොරොත්තු වෙන්නේ නෑ.:no: රට ඉඳන් එන කොල්ලා මම නම් මම කැමතී එදාට Girl ව ලස්සනට ප්‍රසන්නව දකින්න. ලස්සන හිනාවක් එක්ක Boy ව පිළිගන්න. Air port එකේදි 1st time හමුවෙන නිසා ලස්සන Flower Bouquet එකක් අරන් යන්න. හිනාවෙලා ආදරෙන් ඒක එයාට දෙන ගමන් ආදරෙන් පිළිගන්න.පස්සේ ගමන ගැන විස්තර අහන ගමන් සතුටු සාමිචියේ යෙදෙන්න. ලඟ coffee shop or Restaurant එකක් තිබුනොත් ඒකට ගොඩවෙලා මොනවා හරි බොන ගමන් කථා බහ කරන්න. ඒ අතර තුරේදි Boy ව surprise කරන්න ඕනේ නම් ටිකක් වටින ලස්සන wrist watch එකක් දෙන්න Ribbon එහෙකින් Rap කරලා. Boy ගොඩක් සතුටු වෙයි.:):cool:

    අනිවා ඒ Girl ට wish කලා කියන්න එයාගේ ලස්සන ඉදිරි අනාගතේට මචන්......;)

    එක එක්කෙනා එක එක විදිහනෙ මචං. කෙල්ලට කීවත් කෙල්ල කියනවා හිස් අතින් යන්න බෑලු. අපිත් කිව්වා කොල්ලො තෑගි බලාපොරොත්තු වෙන්නෙ නෑ කියලා. Flower Bouquet එකක් අරන් යන එකත් ප්‍රශ්නයක්. මමත් දැකලා තියෙන්නෙ කොල්ලො කෙල්ලොන්ට මල් දෙනවා විතරයි. :baffled:මේ ඔක්කොම අදහස් හෙට ඒ ගර්ල්ට කියලා බලනවා. අත්නිම තීරණේ එයාම අරගනිනෙ.:D he he මං කියන්නම් අදහස් දුන්න අය විශ් කලා කියලා. :)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    abroad idan ena un ta mona gift da ban :P eka therumak nathi wedak

    flower bouquet ekak wage aran gihin warm welcome ekak denna kiyapan,welcome eka poddak amuthu widihata plan karala denna puluwan nam fatta :)

    Gift ekak wage deyak abroad idan ena ekekta dena eka wedak na,mehe idan yana ekekta nam Ok :)
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    kolla ran ena ewa aran enna loku mallak aran yanna kiyapan...onanam kiss ekak denna kiyapan
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    සාමාන්‍යෙයෙන් කොල්ලෝ Girl ගෙන් තෑගි බලාපොරොත්තු වෙන්නේ නෑ.:no: රට ඉඳන් එන කොල්ලා මම නම් මම කැමතී එදාට Girl ව ලස්සනට ප්‍රසන්නව දකින්න. ලස්සන හිනාවක් එක්ක Boy ව පිළිගන්න. Air port එකේදි 1st time හමුවෙන නිසා ලස්සන Flower Bouquet එකක් අරන් යන්න. හිනාවෙලා ආදරෙන් ඒක එයාට දෙන ගමන් ආදරෙන් පිළිගන්න.පස්සේ ගමන ගැන විස්තර අහන ගමන් සතුටු සාමිචියේ යෙදෙන්න. ලඟ coffee shop or Restaurant එකක් තිබුනොත් ඒකට ගොඩවෙලා මොනවා හරි බොන ගමන් කථා බහ කරන්න. ඒ අතර තුරේදි Boy ව surprise කරන්න ඕනේ නම් ටිකක් වටින ලස්සන wrist watch එකක් දෙන්න Ribbon එහෙකින් Rap කරලා. Boy ගොඩක් සතුටු වෙයි.:):cool:

    අනිවා ඒ Girl ට wish කලා කියන්න එයාගේ ලස්සන ඉදිරි අනාගතේට මචන්......;)

    ochchara wistara ahuwe na ne ban ???