oya magula set wenne na man hitanne. Peradua eketh mage yaluwek ge 9000 da kohedo giya
Perodua AMT ekak nahane?
oya magula set wenne na man hitanne. Peradua eketh mage yaluwek ge 9000 da kohedo giya
tibba neda. Eke une manual transmission ekama automate karala tibbe, motor ekakda mnada fail unePerodua AMT ekak nahane?
11000ක් කියන්නේ එන්ජිම පදම් වෙන්න දුවන දුර. එතකොට බ්‍රෑන්ඩ්නිව් තත්වයේම වාහනයක් තමයි. ඉතින් මේක න්ෂ්පාදකයාගේ දෝෂ යටට නේ ගැනෙන්නේ. 11000ක් දුවල ක්ලච් ගෙවෙනවා නම් ඒ වාහනේ ඇති පලේ මොකක්ද?Ow case eka nam aththa wage anika dethun denek real profile walin kiyala thiyenne warranty period eke salli deela clutch plates replace karagaththa kiyala.
![]()
Nissan vadiga velu !I wonder how did Nissan built GTR transmission
This is Indian shit.I wonder how did Nissan built GTR transmission
tibba neda. Eke une manual transmission ekama automate karala tibbe, motor ekakda mnada fail une
ungeth fail una ban jatco ewa hena set ekak.This is Indian shit.
Japan no business in this. Only the name.
anika 3 year and 100000km warranty kiyanne mokakda he he lol11000ක් කියන්නේ එන්ජිම පදම් වෙන්න දුවන දුර. එතකොට බ්‍රෑන්ඩ්නිව් තත්වයේම වාහනයක් තමයි. ඉතින් මේක න්ෂ්පාදකයාගේ දෝෂ යටට නේ ගැනෙන්නේ. 11000ක් දුවල ක්ලච් ගෙවෙනවා නම් ඒ වාහනේ ඇති පලේ මොකක්ද?
Me tike 2008 2010 airbag recall ekak yanawa Toyota Lanka eken.ungeth fail una ban jatco ewa hena set ekak.
Me tike 2008 2010 airbag recall ekak yanawa Toyota Lanka eken.
Takata eka hukala. Parana models thunak affected oya kaale aapu. Un nam habai FoC replacement denawalu.
uber pick me duwanawa giya sathiyeth giya ekaka.pili ganna ba bn me katha uber pick me duwanneth na magnite .moko oke hondata fuel karan na lol . 12/15 k karai . mu masa 4ta fuel walatama nasthiya komada. mulin below 1500km 8/10L .
real profile ekak nisa mutama apu case ekak wage meka .
clutch operation thiyanwa .
https://ibb.co/xt7Mgfnq
pissu bn oke thel karan na .uber pick me duwanawa giya sathiyeth giya ekaka.
Sirawata, Okunta kiyanawata wada hondai kata galaka ula ganna eka.. Brandnew ne garage gaane yanna oni nane neda lol..aqua eken magnite gatta kiyanne itin pol booruwek
tawa monawa pennaiyda danne ne bayeth bekari Dot eka lol

2015 දි මම Celerio එකක් ගත්තේ සෑහෙන්න ආසාවෙන්. හැබැයි අරන් මාස තුනක් ගියේ නෑ, 1500km වගේ දුවද්දී මෙන්න එන්ජින් බල්බ් එක පත්තු වෙන්න ගත්තා.
බොක්කෙන්ම බය වෙලා මම වාහනේ කිතුල්වත්ත AMW එකට දාගත්තා. එතන හිටපු 'Chief Engineer' කෙනෙක් ඇවිත් වාහනෙත් බලලා, මගේ මූණත් බලලා කිව්වේ මාර කතාවක්. "ඕවා ඉන්දියන් වාහනනේ ... ඕවගේ Dashboard lights පත්තු වෙන්නෙම ලෙඩකටම නෙමෙයි!"
එහෙම කියලා ඌ එතන හිටපු technician කෙනෙක්ට, "මේකට scan එක ගහලා error clear කරලා දීපන්" කියලා ෂේප් එකේ මාරු වුණා.