2,3 layer සර්කිට් එහෙමත් හදනව නේද මෙහෙ ඔය පුත්තලම පැත්තෙ ෆැක්ටරියක.ඕවා තාම කරනවා boi zone වල .
වෙන්න පුලුවන් ඉස්සර කින්ග්ස්ටන් එසෙබ්ලි ප්ලාන්ට් එකක් දිගනේ boi එකේ තිබ්බා . ඉස්කෝලෙන් එක්කන් ගියාම අරන් ගියා අපිව තාම ඇති ඕවා .2,3 layer සර්කිට් එහෙමත් හදනව නේද මෙහෙ ඔය පුත්තලම පැත්තෙ ෆැක්ටරියක.