ඕකේ.. ඉස්සර මේක වුනාද ? ඉස්සර වුනත් නැතත්.. කලිං කියල ලෑස්ති උනේ නැත්තං වැරදී..
හැබැයි දැං මේ විපක්සෙ උඹල අල්ලං යන්නෙ හමුදාව නෑ කන්න නෑ වගේ ලයින් එකක් නේද ?![]()
මම කලිනුත් කිව්වා උඹල බලේ ගන්න කරා වගේ අඩු කුලේ හිඟන වැඩ දැන් කරන්නේ නෑ..කොරෝනා කාලේ උඹලගේ ජෙප්පෝ උද්ඝෝෂණ කර කර පච වපුර වපුර රටම ගිණි තියලා රට තවත් බංකොලොත් කරන්න ඕන නිසා රටට ඩොලර් ඵවන්න ඵපා කිව්වා වගේ වැඩ දැන් වෙන්නේ නෑ..බය වෙන්න ඵපා...
