ඉස්සර එලකිරි.com

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඉස්සර​, ඒ කියන්නේ 10 වසර වගේ ඉද්දී එළකිරි ආවේ සිංදු Download කරන්න​.. මේකේ Forum එකක් තියනවා කියල දන්නේ නැහැ මියුසික් ඩොට් එල් කේ වගේ ඒවල Register වෙන්න ඕනි එහෙම නැහැනේ. කෙලින්ම Download කරන්න පුලුවම්. ඒත් මේකේ බහැ.. Register වෙන්න ඕනි. මට ඒ කාලේ ඕක තෙරෙන්නෙ නහැ :lol:. මාර ගේමක් දුන්නේ ඔය ක්‍රමය හොයාගන්න :shocked: