ඉස්සර, ඒ කියන්නේ 10 වසර වගේ ඉද්දී එළකිරි ආවේ සිංදු Download කරන්න.. මේකේ Forum එකක් තියනවා කියල දන්නේ නැහැ මියුසික් ඩොට් එල් කේ වගේ ඒවල Register වෙන්න ඕනි එහෙම නැහැනේ. කෙලින්ම Download කරන්න පුලුවම්. ඒත් මේකේ බහැ.. Register වෙන්න ඕනි. මට ඒ කාලේ ඕක තෙරෙන්නෙ නහැ
. මාර ගේමක් දුන්නේ ඔය ක්රමය හොයාගන්න
. මාර ගේමක් දුන්නේ ඔය ක්රමය හොයාගන්න