CEB එකේ ජෙප්පො ආන්ඩුව අපහසුතාවට පත්කරන්න කරපු කඩාකප්පල්කාරී වැඩක් කියල කියන්නෙ එතකොට දැන් මේ වැඩේ කරල තියෙන්නෙ ගුපියොද මාලිමා ආන්ඩුව අපහසුතාවට පත්කරන්න.