ඉස්සර කාපු ටොෆි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ec12_250x250.jpg


    බින්ගෝ බන්ටි එක එක රසයෙන් කොක කන්නද කියලා හිතාගන්න බෑ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    siyabala toffe thama man asama. dan nadda koheda ne

    :yes: dan nethuwa athi
    ayi ban ara paata paata iyan kola wala othapu chocolate layer karapu eka. nama mathaka naha ne.
    :yes::yes: bunty choco neda?
    loku topi nam itin 5 he topi thma
    :lol::lol: ow ow ewath rs 5 i issara
    ayi ban DOT
    dot nam thiyenawa thama
    ඩෙල්ටා තාම තියෙනවා.
    :yes:
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    හ්ම් මාත් දැක්කා හැබැයි කෑවේ නෑ ගොඩක් කාලෙකින් ගන්න ඔනේ අද යන ගමන්.:D:D

    delata topiya urala iwaraweddi anthima tika mara rahai ban:P
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    මම පොඩි කාලේ 5දී වගේ අපේ පැත්තේ තිබ්බා තෑගී ටොපි කියල ජාතියක්...ටොපියනම් නිකන්ම නිකන් බුල්ටෝ එකක්...එත් එක ඔතලා තියෙන කඩදාසියේ නම්බර් එකක් තියෙනව සමහර ඒවගේ...10ට එකක් වගේ තමයි හම්බෙන්නේ...ඒ නම්බරේට අදාළ තෑගී ටික වෙනම කාඩ්බෝඩ් එකක හැමෝටම පෙන්න ගහල තියෙනවා..අංක 1ට වගේ තියෙන්නේ ටිකක් වටිනා එකක්..plastic air පිස්ටල් එකක් වගේ එකක්...පොඩි කාලේ හීන මැව්වා ඕකේ සැහෙන්න වටිනා තෑගී ටිකක් ගන්න...එත් මට ගෙදරින් වැඩිය සල්ලි දුන්නේ නැති නිසා කලාතුරකින් වගේ තමයි ටොපියක් ගන්නත් උනේ...එකෙත් නම්බර් එකක් නැති උනාම අඬන්න තරම් දුකයි...සල්ලි තියෙන යාලුවෝ එක්ක කඩේට ගිහින් උන් එකපාර ටොපි ගොඩක් අරන් තෑගී ගන්න හැටි බලලා ආතල් එකක් අරන් එනවා ඉතින්...

    Good Old Days.........
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    ඉස්සර ටොපි වගයක් තිබ්බා ඒක කෑවම හිනා යනවා නවත්තගන්න බෑ. උබලට මතකද ? :love:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එඩ්නා චොකලට් එකේ ස්ටිකර් එකතු කරන්න තිබුනා මතකද?ඒව අංක කරලා තිබුනේ සමහර අංක හොයා ගන්නම නෑ අංක 101 ස්ටිකරේ 305 හොයන්නම නෑ ඒව තිබුනානම් රු දෙතුන් සීයට විකුන ගන්නත් පුලුවන් එ‍ කාලේ .තව කැන්ඩොස් චොකලට් වල පවුලේ සමාඡිකයින් එකතු කරන්න ඔනේ මැඡික් බෝලයක් ගන්න.

    mama ekatu kala ban

    hena set ekak tibba

    owa ganan kara kara idiye eka dawasak sticker mitiya desk eka palle dala assembly gihin eddi prefect kariyek ussala