ඉස්සර කාපු ටොෆි

saja

Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Matahkada bunty toffee kole adina scene ekak tibbA

    childhood-brands-01.jpg
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    ආ තව එකක් ඉස්සර බන්ටි ටොෆි කොලේ අදින සීන් එකක් තිබුනා මතකයි ඒ අදින දිග ප්‍රමාණයට තෑගි ‍ලැබෙන්නේ.

    Patta gon ne ban. Walamita lagata addama chaliyak denawama kiwuwa.. :baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බන්ටි ටොෆි කාල තියනව කියන්නෙ මූ හෙණ නාකි කුකුලෙක්නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    bon bon කියල එකක් තිබ්බා නේද ස්ටිකර් එකකුත් ඇතුලෙ තියන ටොෆියක්...