බේකරි කෑම, චීස්, බටර්, සෝස්, මාජරින්, රස කැවිලි, තව එක එක කෑම ජාති අපි පොඩි කාලේ දැන් තියෙනවට වඩා රසට තිබ්බා වගේ මතකයි

මටත් ඒ වගේ මතකබිස්කට් එහෙම ඉස්සර කොච්චර රහද? දැන් නිකන් කෙමිකල් රසක් තියෙන්නේ![]()
Hapoi mama diwa tadeta madinawa ne. Aye ehma nokara inna balanna onidath madiddi brush ekekn diwa madinna epa
Nop your sensations got dumb
oka num matath hitunadan godak Palm oil dala hadana seen ekak neda thiyenne.
This is the reasonඔව් කොස් ඉව්වම එහෙම මාර සුවඩයි අන්නාසි ගෙඩියක් ගෙදර ගෙනාවමත් සුවදයි,සැමන් ඉව්වම හැමතැනම ගද එනවා හැබැයි රසයි දැන් එහෙම නැ
පෘතුවියේ රස අතුරුදන් වෙනවා කාලෙත් එක්ක.මිනිස්සුන්ගේ ආයුශ කෙටිවෙනවා
හ්ම්ම්ම් මේක වෙන්න පුළුවන් හේතුවඒ කාලෙ කෑම හදන්ඩ අවශ්‍ය දේවල් ලාබෙට තිබ්බ අනික සල්ලි වලට වඩා කොලිටි එකයි රසයි ගැන හිතපු මුදාලාලිල නිසා හොඳට තියෙන්ඩ ඇති කියල මටත් හිතෙනව.