ඉස්සර කාපු දේවල් වල රස

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    බේකරි කෑම, චීස්, බටර්, සෝස්, මාජරින්, රස කැවිලි, තව එක එක කෑම ජාති අපි පොඩි කාලේ දැන් තියෙනවට වඩා රසට තිබ්බා වගේ මතකයි🙄
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    බිස්කට් එහෙම ඉස්සර කොච්චර රහද? දැන් නිකන් කෙමිකල් රසක් තියෙන්නේ :no:
    මටත් ඒ වගේ මතක
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,306
    26,809
    113
    Kandy
    ඔව් කොස් ඉව්වම එහෙම මාර සුවඩයි අන්නාසි ගෙඩියක් ගෙදර ගෙනාවමත් සුවදයි,සැමන් ඉව්වම හැමතැනම ගද එනවා හැබැයි රසයි දැන් එහෙම නැ
    පෘතුවියේ රස අතුරුදන් වෙනවා කාලෙත් එක්ක.මිනිස්සුන්ගේ ආයුශ කෙටිවෙනවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    බිස්කට්, සෝයමීට් වගේ සමහර පැකට් කෑම වල රස දැන් අවුල් තමයි....
    අනික් දේවල් වලනං ලොකු වෙනසක් දැනෙන්නෙ නෑ.....

    ඉස්සර ආසාවෙන් කාපු කෑම තමයි පැණි කෝන් (හකුරු කෝන්) දැන් මේව හොයෙගන්න නෑ....
    සෝය අයිස්ක්‍රීම් කඩත් දැන් නෑ....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,943
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කාලෙ කෑම හදන්ඩ අවශ්‍ය දේවල් ලාබෙට තිබ්බ අනික සල්ලි වලට වඩා කොලිටි එකයි රසයි ගැන හිතපු මුදාලාලිල නිසා හොඳට තියෙන්ඩ ඇති කියල මටත් හිතෙනව.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඔව් කොස් ඉව්වම එහෙම මාර සුවඩයි අන්නාසි ගෙඩියක් ගෙදර ගෙනාවමත් සුවදයි,සැමන් ඉව්වම හැමතැනම ගද එනවා හැබැයි රසයි දැන් එහෙම නැ
    පෘතුවියේ රස අතුරුදන් වෙනවා කාලෙත් එක්ක.මිනිස්සුන්ගේ ආයුශ කෙටිවෙනවා
    This is the reason
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ඒ කාලෙ කෑම හදන්ඩ අවශ්‍ය දේවල් ලාබෙට තිබ්බ අනික සල්ලි වලට වඩා කොලිටි එකයි රසයි ගැන හිතපු මුදාලාලිල නිසා හොඳට තියෙන්ඩ ඇති කියල මටත් හිතෙනව.
    හ්ම්ම්ම් මේක වෙන්න පුළුවන් හේතුව