ඉස්සර කිරියෙ තිබුණ රෙප් සිස්ටම් එක නැති නිසා 😕

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    milk GIF

    happy potato GIF by Kevin Carter
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉස්සර කිරියෙ තිබ්බ රෙප් සිස්ටම් එක නැති නිසා කිරියත් දැන් ෆේස්බුක් එක වගේ අල වීගෙන එනව කියල හිතෙන් නැද්ද උබලට 🤔
    රෙප් තිබුනනම් හොදයි කියලා හිතෙනවා.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    නෑ.

    මයිනස් රෙප් දීලා වෙන උන්ට කුණුහරපෙන් බනින මානසික ලෙඩ්ඩුන්ට නම් පාඩුයි.
    තව +රෙප් පවර් එක වැඩි උනා කියලා අනිත් උන්ට වඩා උසස් කුලේ කියලා හිතන් ඉන්න මානසික ලෙඩ්ඩුන්ටත් පාඩුයි.
    රෙප් හිගාකන උන් අඩු වුනා. රෙප් කැපුවා කියලා නාහෙන් අඩන උන් අඩු උනා. ෆේක් අකවුන්ට් සෑහෙන්න ප්‍රමාණයක් අඩු උනා.
    අනිත් උන්ට පෙන්න රෙප් තන්හාවට සිරිමත් වගේ රගපාන උන් අඩු වෙලා ඇත්ත විදියට දැන් ඉන්න උන් ඉන්නවා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    නෑ.

    මයිනස් රෙප් දීලා වෙන උන්ට කුණුහරපෙන් බනින මානසික ලෙඩ්ඩුන්ට නම් පාඩුයි.
    තව +රෙප් පවර් එක වැඩි උනා කියලා අනිත් උන්ට වඩා උසස් කුලේ කියලා හිතන් ඉන්න මානසික ලෙඩ්ඩුන්ටත් පාඩුයි.
    රෙප් හිගාකන උන් අඩු වුනා. රෙප් කැපුවා කියලා නාහෙන් අඩන උන් අඩු උනා. ෆේක් අකවුන්ට් සෑහෙන්න ප්‍රමාණයක් අඩු උනා.
    අනිත් උන්ට පෙන්න රෙප් තන්හාවට සිරිමත් වගේ රගපාන උන් අඩු වෙලා ඇත්ත විදියට දැන් ඉන්න උන් ඉන්නවා
    ow amu kunuharupa kiyala minus rep deela tadi high resolution gu beti wala poto dala rep denawa eek
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    පාට දෙකකින් තිබ්බනං හොදයි. නෙගටිවු පොසිටිවු ෆීඩ්බෑක් පෙන්නන්න.
    එතකොට මේකෙ වන කරන අය අඳුරගන්න ලේසියි. කීප දෙනෙක් ඉන්නෙ
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Rep dena kenage name eka watuna nam ara kalin thibba prashna walata solutions ekak enawa Rep ganna uwamana nisa godak honda threads watuna dan eka nathi nisa unanduwa adui

    ow amu kunuharupa kiyala minus rep deela tadi high resolution gu beti wala poto dala rep denawa eek
    Matath daala thibba,
    ------ Post added on Dec 28, 2021 at 9:26 AM
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    නෑ.

    මයිනස් රෙප් දීලා වෙන උන්ට කුණුහරපෙන් බනින මානසික ලෙඩ්ඩුන්ට නම් පාඩුයි.
    තව +රෙප් පවර් එක වැඩි උනා කියලා අනිත් උන්ට වඩා උසස් කුලේ කියලා හිතන් ඉන්න මානසික ලෙඩ්ඩුන්ටත් පාඩුයි.
    රෙප් හිගාකන උන් අඩු වුනා. රෙප් කැපුවා කියලා නාහෙන් අඩන උන් අඩු උනා. ෆේක් අකවුන්ට් සෑහෙන්න ප්‍රමාණයක් අඩු උනා.
    අනිත් උන්ට පෙන්න රෙප් තන්හාවට සිරිමත් වගේ රගපාන උන් අඩු වෙලා ඇත්ත විදියට දැන් ඉන්න උන් ඉන්නවා
    ඔන්න ඕකයි ඇත්තම කතාව. මානසික ලෙඩ්ඩුන්ට සහ ඊගෝ කාරයින්ට තමා ලොකුම ප්‍රශ්ණය.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    නෑ.

    මයිනස් රෙප් දීලා වෙන උන්ට කුණුහරපෙන් බනින මානසික ලෙඩ්ඩුන්ට නම් පාඩුයි.
    තව +රෙප් පවර් එක වැඩි උනා කියලා අනිත් උන්ට වඩා උසස් කුලේ කියලා හිතන් ඉන්න මානසික ලෙඩ්ඩුන්ටත් පාඩුයි.
    රෙප් හිගාකන උන් අඩු වුනා. රෙප් කැපුවා කියලා නාහෙන් අඩන උන් අඩු උනා. ෆේක් අකවුන්ට් සෑහෙන්න ප්‍රමාණයක් අඩු උනා.
    අනිත් උන්ට පෙන්න රෙප් තන්හාවට සිරිමත් වගේ රගපාන උන් අඩු වෙලා ඇත්ත විදියට දැන් ඉන්න උන් ඉන්නවා

    මේන්න මේක හින්දා තමා මන් කියන්නේ ඇඩ්මින් තමා හොදටම කරේ කියලා. දේයක් කෙලින් කියාහන්න කොන්දක් නැති පොන්නයෝ අනාතම වෙලා ගියා.​